Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්

July 22, 2026

ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්

July 22, 2026

විරෝධතා රැල්ලෙන් පසු යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට

July 22, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
  • ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
  • විරෝධතා රැල්ලෙන් පසු යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
  • මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
  • දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
  • ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකයේ වෙනසක් නැහැ
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Wednesday, July 22
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » පාකිස්තාන අගමැති පැවැති චෝදනාවලින් නිදොස් කොට නිදහස්
World News 6 Views

පාකිස්තාන අගමැති පැවැති චෝදනාවලින් නිදොස් කොට නිදහස්

Buzzer EditorBy Buzzer EditorOctober 13, 2022Updated:October 14, 2022No Comments2 Mins Read6 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

දූෂණ සහ මුදල් විශුද්ධිකරණ චෝදනාවලින් අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සහ ඔහුගේ පුතුන් දෙදෙනා වන හම්සා සහ සුලෙමාන් නිදොස් කොට නිදහස් කිරීමට පාකිස්තාන අධිකරණයක් තීන්දු කළේය.

ඇමෙරිකන් ඩොලර් මිලියන ගණනක් මුදල් විශුද්ධිකරණය කළේ යැයි අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සහ පුතුන් දෙදෙනාට එරෙහිව චෝදනා ගොනු කරනු ලැබ තිබුණේ පාකිස්තාන ෆෙඩරල් විමර්ශන ඒජන්සියයි. ඒ, 2020 වසරේදීය. එවකට පැවැතියේ ඉම්රාන් ඛාන් පරිපාලනයයි. අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගේ දෙවැනි පුතු සුලෙමාන් මහා බ්‍රිතාන්‍යයේ ජීවත් වෙයි.

පාකිස්තාන ෆෙඩරල් විමර්ශන ඒජන්සිය, 2020 නොවැම්බරයේ ෂෙහ්බාස් ෂරීෆ් සහ පුතුන්ට චෝදනා ගොනු කළේ ඔවුන්ගේ බැංකු ගිනුම් 28 ක් හරහා රුපියල් බිලියන 16.3 ක් (ඇමෙරිකන් ඩොලර් මිලියන 200 ක් පමණ) විශුද්ධිකරණය කළ බව පෙන්වා දෙමිනි. 2008 සිට 2018 තෙක් එම ගිණුම් පවත්වාගෙන ගොස් ඇතැයි ද පාකිස්තාන ෆෙඩරල් විමර්ශන ඒජන්සිය පවසා තිබුණි.

දූෂණ චෝදනා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වෙද්දී, ෂෙහ්බාස් ෂරීෆ් පාකිස්තාන විපක්ෂ නායක ධුරය හෙබවීය. හම්සා ෂරීෆ් පාකිස්තානයේ පන්ජාබ් පළාතේ හිටපු මහ ඇමැතිවරයා ලෙස කටයුතු කරන්න විය.

විපක්ෂ නායක ලෙස කටයුතු කරමින් සිටි ෂෙහ්බාස් ෂරීෆ් ට පාකිස්තාන අග්‍රාමාත්‍ය ධුරය හිමිවූයේ, පසුගිය අප්‍රේල් මාසයේ දී විපක්ෂ සන්ධානය ගෙනා විශ්වාසභංගයෙන් ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය ධුරයෙන් නෙරපා දැමීමත් සමගය.

එල්ල වී තිබූ සියලු චෝදනාවලින් අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සහ ඔහුගේ පුත්‍රයා හම්සා නිදොස් කොට නිදහස් කරනු ලැබුවේ ලාහෝර් නුවර විශේෂ අධිකරය මගිනි. අග්‍රාමාත්‍යවරයා හෝ පුත්‍රයා හෝ එම අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

එසේ වුවත්, පසුගිය 8 වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේදී 70 හැවිරිදි අග්‍රාමාත්‍යවරයා සහ 47 හැවිරිදි හම්සා ලාහෝර් අධිකරණය හමුවේ පෙනී සිටියහ. එම අවස්ථාවේදී ද එල්ල වන සියලු චෝදනා ප්‍රතික්ෂේප කිරීමට අග්‍රාමාත්‍යවරයාත්, පුත්‍රයාත් කටයුතු කළහ. තමන් එක් පාකිස්තාන රුපියලක් වංචා කර නැතැයි ෂෙහ්බාස් ෂරීෆ් අධිකරණය හමුවේ අවධාරණය කළේය. ලාහෝර් අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ පවා අග්‍රාමාත්‍යවරයාටත් පුතුන් දෙදෙනාටත් පෙර ඇප හිමි වී තිබුණි. (NDTV)

තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

featured pick picks world news
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර 2 වැනි පෙරහුරු තරගය
Next Article ලංකාවේ තිරගත වුන බොලිවුඩ් චිත්‍රපටි
Buzzer Editor
  • Facebook

Related Posts

අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්

July 22, 2026

ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්

July 22, 2026

විරෝධතා රැල්ලෙන් පසු යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට

July 22, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්

July 22, 2026

ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්

July 22, 2026

විරෝධතා රැල්ලෙන් පසු යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට

July 22, 2026

මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය

July 22, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Financial
Financial July 22, 20261 Views

අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්

By Buzzer EditorialJuly 22, 202601 Views

අල සහ එළවළු වගාවන් සඳහා නව රක්ෂණ යෝජනා ක්‍රමයක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින්…

ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්

July 22, 2026

විරෝධතා රැල්ලෙන් පසු යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට

July 22, 2026

මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය

July 22, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
  • ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
  • විරෝධතා රැල්ලෙන් පසු යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
  • මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
  • දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
  • ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකයේ වෙනසක් නැහැ
  • ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
  • රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.