Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට

July 21, 2026

විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්

July 21, 2026

දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

July 21, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට
  • විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්
  • දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
  • ශ්‍රීලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
  • ඩෙංගු මරණ 56 දක්වා ඉහළට – රෝගීන් 77,000 පනී
  • අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Tuesday, July 21
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ගෙදරක තිබිය යුතු අත්‍යාවශ්‍යම අත් බෙහෙත්
Lifestyle 63 Views

ගෙදරක තිබිය යුතු අත්‍යාවශ්‍යම අත් බෙහෙත්

Buzzer EditorBy Buzzer EditorOctober 12, 2022Updated:October 12, 2022No Comments4 Mins Read63 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

අපේ හැම ගෙදරකම පුංචි ෆාමසි එකක් තියෙනවා. ඒක තමයි ප්‍රථමාධාර පෙට්ටිය. ඒත් එහි තිබෙන්නේ බටහිර බෙහෙත් වර්ගයි. ඉතින් නරකද මෙවන් යුගයක ගෙදර ප්‍රථමාධාර පෙට්ටියේ දේශීය බෙහෙත් වලටත් ඉඩකඩ වෙන්කරන එක. හෙම්බිරිස්සාවකදී, කැස්සකදී, බඩේ අජීර්ණයට , වමනයට, උණකදී භාවිතයට ගත හැකි කෂාය, ගුළි, කල්ක වගේ දේවල් ඔබේ ගෙදර ඖෂධ පෙට්ටියේ පහසුවෙන් තියාගන්ඩ පුළුවන්.

හැබැයි අද කාලේ අලුත් පරම්පරාවේ ගෘහිණියන්ට මේ ගැන හුඟාක් ප්‍රශ්න තියෙනවා. කෂාය තුන්ඩුවේ උපදෙස් අනුව බෙහෙත් හේත් අඳුරන්නේ නැහැ. අද හුඟාක් අය හිතන්නෙ කල්ක කල්තියාගන්ඩ බැහැ කියල නීරෝගිකම අගය කරන පවුලක අම්ම කෙනෙක් නම් ඒවා ගැන දැනුම ලබන්න කාලෙ ඇවිත්.

මේ අනුව පළමුව ඔබේ ප්‍රථමාධාර පෙට්ටියේ තිබිය යුතු අත් බෙහෙත් වර්ග මොනවාදැයි හඳුනා ගනිමු.

සීතාරාම ගුළි, නවරත්න කල්කය, සුරංපිදුර (පත්‍යමය) ගුළි සංඛවටී, වර්තිකා භෂ්මර ලවණ චූර්ණය මේ හැම දෙයක්ම ගෙදරකට තිබිය යුතු අත් බෙහෙත් වර්ග වේ. මේ හැම ඖෂධයක්ම අවුරුදු දෙකක කාලයක් කල් තබා ගැනීමට පුළුවන් නිසා සුළං නොවදින ලෙස ප්ලාස්ටික් භාජනවල අසුරා තබා ගත හැකියි. ඒ වගේම සර්ෂපාදී තෙල කැඩුම් බිඳුම්, වැටීම්, තැලීම්, උළුක්කු ඇති අයට සුදුසු තෙලකි.

සීතාරාම ගුළි

බඩේ අමාරු ඇති අයට ගුළි දෙකක් දෙහි යුෂ සමඟ දවසට දෙවරක් බොන්න. කුඩා දරුවකුට නම් ගුළි 1 ක් ගන්න.

නවරත්න කල්කය

බඩේ අමාරුවට මදටිය ඇට දෙකක ප්‍රමාණයක් අරගෙන දෙහි යුෂ සමඟ බොන්න. කාන්තාවන්ගේ ඔසප් වේදනාවට කොල්ලු තම්බපු වතුර අඬු කෝප්ප භාගයකට මදටිය ඇට දෙකක ප්‍රමාණයක් දමා බොන්න

වර්තිකා

වර්තිකා හිසරදයට ඉතා හොඳයි. වර්තිකා ගුළි දෙකක් උදේ සවස ඉඟුරු යුෂ සමඟ බීමට දෙන්න.

භාෂ්කර ලවණ චූර්ණය

බඩපිපුම (ආම්ලෝද්ගාරය) බඩේ අම්ල ගතිය, උඩට එනවානම් සෝඩා අඬු කෝප්පයකට භාෂ්කර ලවණ චූර්ණය මේස හැඳි 1 ක් දමා බීමට ගන්න.

සංඛ වටී

උණ, හිසරදය හැදුණු අය සඳහා වෙනිවැල්ගැට තම්බපු වතුරෙන් බීමට දෙන්න.

වෛද්‍යවරයෙක් යම් රෝගයක් සඳහා ලබා දෙන ප්‍රතිකාර පද්ධතියේ පත අට එකට සිඳ ගන්නා ලෙස නියම කරන ලද වට්ටෝරු කෂාය ලෙස අපි හඳුන්වමු. එම කෂාය සඳහා ද්‍රව්‍ය එකේ සිට ඕනෑම ප්‍රමාණයක් තිබිය හැකියි.

කෙසේ වුවත් එම ද්‍රව්‍ය ගණන අනුව ලබාගත යුතු කලං හා මංචාඩි ප්‍රමාණය වෛද්‍යවරයා විසින් නියම කරනු ලබයි. එහෙත් කෂාය නිසි පරිදි සකස්කර ගැනීමට අද පරපුරේ බොහෝ දෙනෙක් දැනුවත් නැත. වැඩිහිටියකුගේ කෂායකට වතුර පත අටක් දමා එකට සිඳ ගන්නා ලෙස දක්වා ඇති අතර ළමා රෝගියකුට නම් වතුර පත හතර භාගයකට සිඳ ගැනීම සාමාන්‍ය නීතියකි.

එහෙත් එක් එක් කෂාය අනුව එය වෙනස් විය හැකි ය. අපි තේ බොන අඬු කෝප්පයෙන් එකක් පතකි. අඬු කෝප්ප 8ක් පත 8ක් වේ.

ඒ අනුව නියමිත කෂාය ද්‍රව්‍ය ජලයෙන් සෝදා ගත යුතු අතර සුදුලූනු පොතු හැර ගන්න. රසකිඳ වැල්වල පිට සුඹුල ඉවත් කළ යුතුයි. හාතාවාරිය, ඉරිවේරිය, සුදුලූනු, රසකිඳ වැනි දේවල් අමුවෙන්ම ගත යුතු ය.

අනෙකුත් බෙහෙත් මුල් ආදිය සිහින්ව කපාගෙන සෝදාගත් බෙහෙත් මැටි මුට්ටියක දමා ජලය එකතු කරන්න. ඉන්පසු දර ලිපක තබා මදගින්නේ සිදුවා ගැනීම වඩාත් සුදුසු ය. වෙනත් ඉන්ධන භාවිත කෙරේ නම් අඩු ගින්දර ප්‍රමාණයක් යෙදිය යුතු ය. බඳුන් හැර වෙනත් වර්ගයක භාජන භාවිතා කෙරේ නම් කෂාය සිඳගත් පසුව වෙනත් භාජනයකට ඉවත් කිරීම සුදුසු ය.

අපේක්ෂිත ප්‍රතිඵල අනුව කෂාය සඳහා යොදන අනුපාන සහ එහි ප්‍රමාණය වෙනස් වේ. බොහෝ විට තේ හැඳි භාගය තේ හැන්ද බින්දු 3 – 5 දක්වා අඹ ඇටයක ප්‍රමාණය ගම්මිරිස් ඇටයක ප්‍රමාණය බිලාල වැනි මාත්‍රාවක් වෛද්‍යවරයා නියෝග කරනු ලබයි. බිලාල පාද යනු කෂාය පානය කරන රෝගියාගේ ඇඟිලි තුනකට අසුවන ප්‍රමාණයයි. එබැවින් මෙම නියම මාත්‍රාව වනුයේ රෝගියා තම ඇඟිලි තැනක් යොදාගෙන අනුපාන කෂායට යෙදීමයි. සීනි, මී පැණි, තිප්පිලි කුඩු, එළඟිතෙල්, එඬරු තෙල්, තල තෙල්, සහිඳ ලුණු, පෙරුම්කායම් බහුලව භාවිතා කරනු ලබන අනුපානයන්ය.

කෂායක් සකස් කර ගැනීම සඳහා උපදෙස්

ආයුර්වේද වෛද්‍ය ක්‍රම පිළිබඳ කතා කරන විට කෂාය, ගුළි, කල්ක, නස්න වශයෙන් කාගෙත් මතකයට හැඟෙන වචන කීපයක් ඇත. කෂාය යනු ආයුර්වේද මූලධර්මවලට අනුව රස හයෙන් එකකි. දිවට දැනෙන රස හයක් ඇති බව ආයුර්වේදයේ සඳහන් වේ. ශාකවල මුල් පොතු, ඇට, මද ඒ ඒ ද්‍රව්‍යවල ප්‍රමාණය අනුව කිරා උණුකර සින්දවා ගන්නා විට එම ද්‍රව්‍ය වල ඇති විවිධ රසයන් එකතු වී කෂායක් සකස් වේ.

වාත, පිත්ත, කප් යන තුන්දොස් කුපිත වීමෙන් හටගන්නා රෝගවලට සුදුසු කෂායක් නිවසේ දී වුවද පහසුවෙන් සකස් කරගත හැකිය. කොස් දර වඩාත් සුදුසු ය. මේ සඳහා පොල්කටු දැමීම සුදුසු නොවේ.

කෂාය නියම ප්‍රමාණයට සිඳුවා ගැනීම සඳහා විටින් විට පරීක්ෂා කර බලන්න.

කෂායක් පානය කිරීම

කෂාය පානය සඳහා වෛද්‍යවරයා නියෝග කරනුයේ පත අට එකට සිඳගත් කෂාය පතෙන් භාගයක් වේලකට පානය කරන ලෙසය. උදේ 06.00 සවස 06.00 උදේ 10.00 සවස 2.00 කෑමට පෙර හෝ පසු උදේ හිස් බඩ යනාදී වශයෙන් පානය කළයුතු වේලාව සහ මාත්‍රා වෛද්‍යවරයා නියම කරනු ඇත. මේ සඳහා උදේ සහ සවස පත භාගය බැගින් බීම සුදුසු බව වැදගත් ය. කෂායවල ක්‍රියාකාරිත්වය වැඩිකිරීම සඳහා අනුපාන එකතු කරන අවස්ථාවන් ඇත. යම් කෂායක ගුණ වැඩිකිරීමට උරා ගැනීම පහසු කිරීමට ක්‍රියාකාරීත්වය ඉක්මන් කිරීමට රෝග මර්දනයට අනුපාන යොදනු ලබයි. ඒ සඳහා සීනි, මී පැණි, පෙරුම් කායම් සහිඳ ලුණු, එඬරු තෙල් එක් කෙරේ.

වෛද්‍ය ඩඩ්ලි චන්ද්‍රසේකර සහ වෛද්‍ය ස්වර්ණා චන්ද්‍රලතා මහත්ම මහත්මීන්ගේ උපදෙස් අනුව ජයන්ති කුරේ තැබූ සටහන සටහනක් ඇසුරිණි.

මෙවැනි ආකාරයේ විස්තර සඳහා අපගේ වෛද්‍ය ප්‍රවෘත්ති අංශයට පිවිසෙන්න.

featured Lifestyle medical pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleසුව කිරීමේ මන්ත්‍ර, ඒවා මොනවාද සහ ඒවා භාවිතා කරන්නේ කෙසේද?
Next Article මාසික ආදායම ලක්ෂයට වැඩි නම් ආදායම් බදු ගෙවීමට යෝජනා
Buzzer Editor
  • Facebook

Related Posts

වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට

July 21, 2026

විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්

July 21, 2026

දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

July 21, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට

July 21, 2026

විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්

July 21, 2026

දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

July 21, 2026

ශ්‍රීලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

July 21, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News July 21, 20260 Views

වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට

By Buzzer EditorialJuly 21, 202600 Views

මේ වසරේ ගතවූ කාලය තුළ සිදුකළ සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය කිලෝ 2,652ක ප්‍රමාණයක් නාවික හමුදාව…

විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්

July 21, 2026

දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

July 21, 2026

ශ්‍රීලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

July 21, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට
  • විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්
  • දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
  • ශ්‍රීලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
  • ඩෙංගු මරණ 56 දක්වා ඉහළට – රෝගීන් 77,000 පනී
  • අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.