Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?
  • ෂාන් විජයලාල් ද සිල්වාට ඇප
  • SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි
  • ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී
  • 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගයෙන් මෙක්සිකෝවට ජය
  • පෙන්ටගනයේ වායු ගුණාත්මකභාවයේ ගැටලුවක්
  • ඉරාන යුද්ධය අවසන් කිරීමට විශිෂ්ට එකඟතාවක් ඇති බව ට්‍රම්ප් කියයි
  • අකුණු සැර වැදීමක් හේතුවෙන් ශ්‍රීලන්කන් යානයක් ආරක්ෂිතව ගොඩබස්වයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, June 12
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » කතුරුමුරුංගා සතු සුවිශේෂ ගුණ 16 ක්
Medical 160 Views

කතුරුමුරුංගා සතු සුවිශේෂ ගුණ 16 ක්

Buzzer EditorBy Buzzer EditorJanuary 2, 2023No Comments3 Mins Read160 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

Fabeceae උද්භිද කුලයට අයත් කතුරුමුරුංගා ශාකය රනිල කුලයට අයත් ඖෂධීය ශාකයකි. නොයෙක් ඖෂධ සඳහා භාවිතා කරනු ලබන මෙම ශාකය vegetable bumming bird ,Bak Pushpa යන නම් වලින් ඉංග්‍රීසි භාෂාවේ හදුන්වනු ලබයි. මලයාසියාව නිජභූමිය කොටගත් මෙම ශාකය අඩි 25ක් පමණ උසින් යුතු වන අතර පත්‍ර ඒකාන්තර පත්‍ර වන අතර සම පක්ෂ සංයුක්තවේ. අක්‍රමවත් ද්වී ලිංගික පුෂ්ප සුදු පැහැතිය. කහ සහ රතු පැහැති මල්ද විටක දැක ගත හැකිය. මෙහි ඵලය කරලක් ලෙස වැඩෙන අතර එහි අඩංගු බීජ මගින් ව්‍යාප්තිය සිදුවේ.

හිමාලයේ විසූ අගස්ති ඉසිවරයා වයසට යාම පාලනය කිරීම සඳහා කතුරුමුරුන්ගා ශාකය භාවිතා කොට ඖෂධ සකස් කළ හෙයින් අගස්ති යන නාමයෙන්ද කතුරුමුරුන්ගා ශාකය හඳුන්වනු ලබයි.

ඖෂධීය ගුණයෙන් අනූන කතුරුමුරුංගා ශාකයේ කොළ, පොතු මුල් ,ඇට, මැලියම් ඖෂධ සඳහා භාවිතා කරනු ලබයි. ආයුර්වේදයෙහි සදහන් කරන ආකාරයට රසයෙන් තිත්ත වීරයන් ශීත ගුණයෙන් ගුරු හා ලගුද විපාකයෙන් රූක්ෂ හා කටුක ගුණයන්ගෙන් අනූනවේ.

කතුරුමුරුන්ගා ශාකයේ ඖෂධීය ගුණයන්

විටමින් A, B,C, ප්‍රෝටීන්, නිකොටොනික් අම්ලය, ඇමයිනෝ අම්ල, තයමින් ,සෝඩියම්, පොටෑසියම් ,කැල්සියම් ,මැග්නීසියම්, සින්ක් ,කොපර්, යකඩ, ඇලනින්, ඇස්පර්ජින් ඇස්පාර්ටික් අම්ලය, රයිබොප්ලෙවින් ,නියසින්, බීටා කැරොටීන්, මේදය ,ආදී බොහෝ පෝෂපදාර්ථ කතුරුමුරුන්ගා ශාකයේ අන්තර්ගතවේ.

වැඩි වශයෙන් කතුරු මුරුංගා පත්‍රවල ප්‍රෝටීන්, විටමින්, ප්‍රමාණයක් අඩංගු වන අතරම ඇටවලද පිටපොත්ත ඉවත් කළ විට ප්‍රෝටීන්, විටමින් පත්‍රවලට වඩා වැඩි ගුණයක් අඩංගු වන බව කරන ලද පරීක්ෂණවලින් තහවුරු වී තිබේ. නමුත් ඇට ආහාරයට නොගනී. ඊට හේතුව ඇට වල විෂ රසායන අඩංගු බවට විවිධ මත වාද තිබීමයි.

  • සෙම් රෝග වලට, ශරීරය දාහයට, මුත්‍රා රෝගවලට, පිත් රෝග වලට, ඇදුම පීනසට ශ්වසන රෝග වලට සෙම්ප්‍රතිශ්‍යාවට ,කාන්තා රෝග සමනයට ,රුධිරය සමඟ ඇතිවන පාචනයට, බඩවැල් ආශිත රෝග වලට , අර්ශස් වලට , ගුණදායකය.
  • උණට කතුරුමුරුංගා ස්වරසය මී පැණි සමඟ පානය කරන්න.
  • අර්ශස් හා බඩවැල් ආශ්‍රිත තුවාල වලට කතුරු මුරුංගා කොළ යුෂ දිනපතා උදෑසන පානය කරන්න.
  • මුඛ රෝග හා සෙම් ගෙඩි වලට කතුරුමුරුංගා කොළ යුෂවලින් කට සෝදන්න.
  • රාත්‍රියේ ඇස් නොපෙනීමට කතුරුමුරුංගා කොළ යුෂ පෙරා බිංදු දෙකක් පමණ ඇස මත තබන්න. එමෙන්ම කතුරුමුරුන්ගා මල් ආහාරයට එකතු කර ගැනීම ද ගුණදායකය.
  • තුවාල වලට සමෙහි ලප කැළැල් සමනයට කතුරු මුරුංගා කොළ යුෂ ගැල්වීම.
  • තොල් පැලීමට කතුරුමුරුංගා කොළ, මල්, රතුලූනු දමා පිස ගිතෙල් සමඟ ආහාරයට ගන්න.
  • පැපොල සරම්ප මගින් ඇතිවන බිබිලි සමනයට කතුරුමුරුංගා පොතු කෂාය කර පානය කරන්න.
  • ශරීරගත විෂ සමනයට හා සුව නොවන තුවාලවලට කතුරුමුරුංගා කොළ ඉස්ම හා මදුරුතලා කොළ ඉස්ම ගෙන ඊට වතුර පත හතරක් එකතු කර පත එකට සිඳුවා ගම්මිරිස් ස්වල්පයක් එකතු කර පත භාගය බැගින් උදේ සවස පානය කරන්න.
  • කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාවට මුරුන්ගා පොතු අඹරා යුෂ ගෙන ඊට මී පැණි එකතු කර පානය කරන්න.
  • යටිපතුල් පැළීමට කතුරුමුරුංගා මල් වේලා කුඩු කර මී කිරි සමග මුදවා උදේ සවස ආලේප කරන්න.
  • ආර්තව ගැටලු වලට කතුරුමුරුන්ගා මල් අව්වේ වේලා කුඩු කර එලකිරි සමග පානය කරන්න.
  • අර්ශස් වලට කතුරුමුරුංගා යුෂවලට මී පැණි එකතු කර උදේ සවස පානය කරන්න.
  • හන්දිපත් වේදනාවට කතුරුමුරුංගා මුල්, කලුඅත්තන මුල් උණුවතුරින් අඹරා එම ස්ථානවල දිනකට එක්වරක් ගල්වා සම්බාහනය කරන්න.
  • උණ සෙම්ප්‍රතිශ්‍යාව හා කැස්සට කතුරුමුරුංගා, වදකහ කෂාය කර පානය කිරීම.
  • උගුර බැරැන්ඩි වීමට කතුරුමුරුංගා කොළ මල් හා පාවට්ටා කොළවලට වතුර පත 8ක් දමා පත එකට සිඳුවා උදේ සවස පත භාගය බැගින් පානය කරන්න.

මෙම අත් බෙහෙත් වලට අමතරව කතුරුමුරුංගා පිළිකා මර්දනය,කල්පනා ශක්තිය මතක ශක්තිය වර්ධනය කරන, අර්ශස් රෝග සමනය ,සම රැක දීම හා සම පැහැපත් කිරීමටද භාවිතා කළ හැකි ඖෂධයක් ලෙස ද හදුනාගෙන තිබේ.

මේසා වු ඖෂධීය ගුණයෙන් අනූන කතුරුමුරුංගා කොළ මැල්ලුමක් ලෙසද,මල් හා ළපටි කරල් ව්‍යංජනයක් , ලෙසද ආහාරයට එකතු කර ගත හැකිය.

එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.

මෙවැනි ආකාරයේ විස්තර සඳහා අපගේ වෛද්‍ය ප්‍රවෘත්ති අංශයට පිවිසෙන්න.

featured medical pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleනව භාණ්ඩ කිහිපයක් සඳහා රේගු සංකේතාංක හඳුන්වාදීමට පියවර
Next Article ඩීසල් සහ භූමිතෙල් මිල ගණන් පහතට
Buzzer Editor
  • Facebook

Related Posts

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026

ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී

June 12, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 12, 20262 Views

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

By Buzzer EditorialJune 12, 202602 Views

එල්නිනො තත්ත්වයෙන් බලපෑම් එල්ල වුවද අඛණ්ඩ විදුලි සැපයුමක් සිදු කිරිමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍යංශය…

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026

ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී

June 12, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?
  • ෂාන් විජයලාල් ද සිල්වාට ඇප
  • SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි
  • ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී
  • 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගයෙන් මෙක්සිකෝවට ජය
  • පෙන්ටගනයේ වායු ගුණාත්මකභාවයේ ගැටලුවක්
  • ඉරාන යුද්ධය අවසන් කිරීමට විශිෂ්ට එකඟතාවක් ඇති බව ට්‍රම්ප් කියයි
  • අකුණු සැර වැදීමක් හේතුවෙන් ශ්‍රීලන්කන් යානයක් ආරක්ෂිතව ගොඩබස්වයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.