Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp සමාජ හා ආර්ථික ස්ථාවරත්වය සඳහා ජාතික වැඩපිළිවෙළක් ස්ථාපිත කිරීම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිඛිත ආරාධනාවක් කර තිබේ. featured News pick picks Political