Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026

ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට

July 21, 2026

ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

July 21, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
  • ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්
  • කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක්
  • ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Tuesday, July 21
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » රහීම් – දාස් ශ්‍රී ලංකා බලාපොරොත්තු බිඳ දමති
Sports 4 Views

රහීම් – දාස් ශ්‍රී ලංකා බලාපොරොත්තු බිඳ දමති

Buzzer EditorBy Buzzer EditorMay 23, 2022No Comments3 Mins Read4 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

මීර්පූර්හි අද (23 ද) ආරම්භ වුණු දෙවැනි ටෙස්ට් තරගයේදී බංග්ලාදේශ පළමු ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හොඳම අවස්ථාවක් උදා වුවත් 6 වැනි කඩුල්ලට ඒක් වූ මුෂ්ෆිකර් රහීම් සහ ලිටන් දාස් ශ්‍රී ලංකා පිලේ බලාපොරොත්තු සුන් කළහ. ලකුණ 24 ට කඩුලු 5 ක් ලෙසින් සටහන්ව තිබුණු බංග්ලාදේශ ලකුණු පුවරුව මොවුන් දෙදෙනාගේ ලකුණු 253 ක අඛණ්ඩ සම්බන්ධතාව නිසා පළමු දිනට තරගය නිා කරන විට කඩුලු 5 කට ලකුණු 277 ක් ලෙසින් සටහන්ව තිබිණ.

දිවා භෝජනය වන විට තරමක් අසීරුවෙන් පන්දුවට පහර දුන්නද තේ පානය තෙක් කඩුලු ආරක්ෂා කරගත් පිතිකරුවන් යුගල තවත් ලකුණු 87 ක් ඒක් කළේ මුලු ලකුණු සංඛ්‍යාව කඩුලු 5 කට ලකුණ් 153 ක් දක්වා ඉහළ දමමිනි.

පළමු පන්දුවාර 7 ඇතුළත කඩුලු දවා ගැනීම නිසා තරගයේ පාලනය ශ්‍රී ලංකාව වෙත ලැබී තිබුණත් දුර්වල පන්දු රැකීම මෙන්ම දුර්වල පන්දු යැවීම නිසා රහීම්-දාස් රිස්සේ පහර ඒල්ල කළහ. ඒහිදී දාස් ලකුණු 47 ක් ලබා සිටියදී ලබා දුන් උඩ පන්දුව රැක ගැනීමට කමිඳු මෙන්ඩිස් අසමත් වද්දී ඉන් කදිම ප්‍රයෝජනය ගත් දකුණත් පිතිකරුවා යළි කිසිදු අවස්ථාවක් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ලබා නොදීමට වග බලා ගත්තේය.

පා ඉන්න දෙසින් ඒන පන්දුවලට රිසිසේ පහර දෙනු දැක ඒ හරහාම කඩුල්ල දවා ගැනීමට ශ්‍රී ලංකා නායකයා ඇටවූ උගුලේ ලිටන් සිර වුවත් කුසල් මෙන්ඩිස් වෙනුවට පන්දු රැකීමට පැමිණී කමිඳු මෙන්ඩිස් අතින් ඒම අවස්ථාව ගිලිහී ගියේය.  පළමු ටෙස්ට් තරගයේදී ශතකය අහිමි කරගත් ලිටන් දිනය අවසන් වන විට ලකුණු 135 ක් ද මුෂ්ෆිකර් රහීම් ලකුණු 115 ක්ද ලබා කඩුල්ලේ රැඳී සිටිති.

රහීම් අද රැස් කරන ලද්දේ පිට පිටම දෙවැනි සහ සිය ටෙස්ට් තරග දිවියේ 9 වැනි ශතකය විය. පන්දු 252 ක් පුරා පිටියේ මුහුණ දුන් දකුණත් කුඩා පිතිකරුවා හතරේ පහර 13 කින්ද සිය ඉනිම අලංකාර කර ගත්තේය. ඔහුට වඩා හාත් පසින්ම වෙනස් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ලිටන් දාස් පන්දු 221 කට මුහුණ දුන්නේ සිය ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 16 ක් ඇතුළත් කර ගනිමිනි.

තරගය ඇරැඹී මුල් පැයේදී ඉතාමත් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ කසුන් රාජිත සහ අසිත ප්‍රනාන්දු පළමු පන්දුවාර 6 කුත් පන්ද 5 ක් සටහන් වද්දී බංග්ලාදේශ පිලේ ඉදිරි‌ පෙළ පිතිකරුවන් පස් දෙනෙකුම දවා ගැනීමට සමත්වූහ. පිතිකරුවන්ට දායකත්වයක් දක්වනු ඇතැයි අපේක්ෂිත මීර්පූර් තණතීරුවේදී ඉතා හොඳින් පන්දු යැවූ කසුන් රජිත දෙවැනි පන්දුවේදීම මහමුදුල් හසන් ලකුණු ලබා ගැනීමට පෙර දවා ගත්තේය. අනතුරුව අසිත ප්‍රනාන්දු විසින්

දැවී ගිය පිතිකරුවන් අතරින් තිදෙනෙකුම ලකුණු ලබා ගැනීමට පෙර දැවී ගිය පිතිකරුවන් වූ අතර අනෙක් දෙදෙනාද ලකුණු 10 සීමාව ඉක්මවාලීමට අසමත්වූ පිතිකරුවෝ වෙති. මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 24 ක්ව තිබියදී බංග්ලාදේශ පිලේ කඩුලු 5 ම බිඳ වැටුණු නමුත් හය වැනි කඩුල්ලට ඒක්වූ මුෂ්ෆිකර් රහීම් සහ ලිටන් දාස් ලකුණු 129 ක සම්බන්ධතාවක් පවත්වමින් කඩා වැටුණු බංග්ලාදේශ ඉනිම ගොඩ ගැනීමේ උත්සාහයක නිරතවූහ.

බංග්ලාදේශයේ මීර්පූර් පිටියේ පැවැත්වෙන මෙම ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ පිල පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. පිතිකරුවන්ට වඩා වාසිදායක ලෙසින් හැසිරෙන ඇතැයි අපේක්ෂිත මෙම තණතීරුවේදී බංග්ලාදේශ නායකයා ගත් තීරණය සම්පූර්ණ වැරදි ඒකක් බව පෙන්නුම් කිරීමට ගතවූයේ තරගයේ දෙවැනි පන්දුව පමණි. ඒ් කසුන් රජිත විසින් මහමුදුල් හසන්ගේ කඩුල්ල දවා ගැනීමත් සමඟය.

අනතුරුව අසිත ප්‍රනාන්දු විසින් ටමීම් ඉක්බාල්ව දවා ගනිමින් අනෙක් අන්තයේ කසුන්ට අවශ්‍ය සහයෝගය ලබා දුන්නේය. සාර්ථකම පන්දු යවන්නා වුණු කසුන් රජිත නජ්බුල් හොසේන් සහ ශකීබ් අල් හසන් පිට පිට පන්දු දෙකකදී දවා ගනිමින් බංග්ලාදේශ පිලට පීඩනය වැඩි කළේය. පළමු කඩුලු 5 ම පන්දුවාර 6 කුත් පන්ද 5 කදී බිද වැටීම කැපී පෙනෙන. අවසානයේ කසුන්ගේ නම ඉදිරියෙන් කඩුලු 3 ක් සහ අසිතගේ නම ඉදිරියෙන් කඩුලු 2 බැගින් ලියැවී තිබිණ.

උපුටා ගැනීම: චමිල කරවිට, ශ්‍රී ලංකා ක්‍රිකට්

pick picks Sports
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleඉන්දියානු ක්‍රෙඩිට් ලයින් හරහා ලැබෙන ඉන්ධන තොග වල නවතම තතු.
Next Article දියවැඩියාව නිසා වකුගඩුවලට සිදුවන හානිය
Buzzer Editor
  • Facebook

Related Posts

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026

ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට

July 21, 2026

ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

July 21, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

July 21, 2026

ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට

July 21, 2026

ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

July 21, 2026

කටුවාන ගින්නෙන් 5ක් මරුට

July 21, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News July 21, 20262 Views

බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

By Buzzer EditorialJuly 21, 202602 Views

මාතර, එළියකන්ද පාර, බ්‍රවුන්ස් හීල් ප්‍රදේශයේ අක්කර එක හමාරක පොල් ඉඩමක් රුපියල් මිලියන හැටකට මිලදී…

ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට

July 21, 2026

ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

July 21, 2026

 ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි

July 21, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
  • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
  • ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්
  • කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක්
  • ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.