Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ තවත් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් සමත්වී තිබෙනවා. කිලෝග්‍රෑම් 57 නිදහස් ආර මල්ලවපොර තරගයෙන් ශ්‍රී ලංකාවේ නෙත්මි පෝරුතොටගේ ඒ අනුව ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා. featured pick picks Sports