Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

June 15, 2026

රන් මිල ඉහළට

June 15, 2026

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වාහන ධාවනය එක් මංතීරුවකට සීමා වෙයි

June 15, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
  • රන් මිල ඉහළට
  • හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වාහන ධාවනය එක් මංතීරුවකට සීමා වෙයි
  • රුපියල යළි නැගිටියි
  • ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ ගිගුරුම් සහිත වැසි
  • ගෝල 5-1 ලෙසින් ස්වීඩනය ටියුනීසියාව පරාජය කරයි 
  • බ්‍රසීලයේ ගුවන් අනතුරකින් අමෙරිකානු ගායක ඔලිවර් ට්‍රී ඇතුළු 6ක් මරුට
  • ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළට
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Monday, June 15
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » පිරිමි හොකී ලෝක ශුරතාවය ජර්මනියට
Sports 4 Views

පිරිමි හොකී ලෝක ශුරතාවය ජර්මනියට

Buzzer EditorBy Buzzer EditorJanuary 31, 2023No Comments2 Mins Read4 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ඉන්දියාවේදී පෙරේදා (29වැනිදා) රාත්‍රියේ පවත්වන ලද ලෝක කුසලාන පිරිමි හොකී තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ජර්මනිය නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ. 2018 ලෝක කුසලාන ශූරතාව සහ 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ශූරතාව දිනා ගනිමින් ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව දෙවන ස්ථානයේ රැඳී සිටින බෙල්ජියමට එරෙහිව දඬුවම් පහර (08 seconds penalty Shoot Out) ආශ්‍රිතව ගෝල් 05 – 04 ක් ලෙස ජයග්‍රහණයේ මිහිරි රස පානය කිරීමට ජර්මානුවන්ට හැකි වූහ.

2002 සහ 2006 දෙවතාවේ ශූරතාව තහවුරු කර ගැනීමෙන් අනතුරුව ක්‍රියාත්මක වෙමින් වසර 17කට පසු මෙවර ලෝක කුසලානයට හිමිකම් කියන්නට ජර්මනිය සමත් විය.

මෙවර ජර්මනිය සහ බෙල්ජියම අතර පැවති තීරණාත්මක අවසාන මහා තරගය ආරම්භයේ සිට අවසානය දක්වාම අතිශය තියුණු මුහුණුවරක් ගත් අතර එහි ප්‍රතිඵලයක් ලෙස දෙපිල ලැබූ ගෝල් සංඛ්‍යාව 03 – 03 ක් ලෙස සටහන් විය. එහි ප්‍රතිඵලයක් ලෙස මෙවර ජයග්‍රාහී පිල තෝරා ගැනීම සඳහා ඉකුත් වසරේ (2018) දී මෙන්ම දඬුවම් පහර උපයෝගී කර ගැනීමට ජාත්‍යන්තර හොකී සම්මේලනයට සිදු විය. රිදී පදක්කම් ලාභී බෙල්ජියම මෙවර තරග මාලාවේ විනීතම කණ්ඩායම ලෙස නම් කළ අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ජර්මනියේ නිකලස් වෙලන් සම්මාන ලැබීය.

බෙල්ජියමේ වින්සන්ට් වැනැෂ් තරග මාලාවේ දක්ෂතම ගෝල් රකින්නා ලෙස ද දකුණු අප්‍රිකාවේ මුස්තාපා කාසිම් දක්ෂතම යොවුන් ක්‍රීඩකයා ලෙස ද නම් කළ අතර ගෝල් 09 කට හිමිකම් කියන ඕස්ටේ්‍රලියාවේ ජෙරමි හේවාඩ් මෙවර තරගාවලියේ වැඩිම ගෝල් රැස් කරන්නා ලෙස තිළිණ ලැබීය. පසුගිය වර ලෝකඩ පදක්කම් ලාභී ඕස්ටේ්‍රලියාව ගෝල් 03 – 01 ක් ලෙස පරාජයට පත් කරමින් මෙවර තරගාවලියේ ලෝකඩ පදක්කමට හිමිකම් කියන්නට ඉකුත් වර රිදී පදක්කම් ලාභී නෙදර්ලන්තයට හැකි විය.

තරඟ 44 කින් සමන්විත වූ මෙවර තරගාවලියේදී වාර්තා වූ ගෝල් සංඛ්‍යාව 249 කි. එම ගෝල් සංඛ්‍යාව රැස් කිරීමට එකතු වූ ක්‍රීඩකයින් සංඛ්‍යාව 116 දෙනකු වීමද විශේෂත්වයකි. (දිවයින)

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

featured pick picks Sports
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleපාකිස්තාන පල්ලියකට සුන්නි මුස්ලිම් බෝම්බ ප්‍රහාරයක්
Next Article ’ශ්‍රී ලංකාභිමාන්‍ය’ සම්මානය කරුට දෙන්න කැබිනට් අනුමැතිය
Buzzer Editor
  • Facebook

Related Posts

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

June 15, 2026

රන් මිල ඉහළට

June 15, 2026

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වාහන ධාවනය එක් මංතීරුවකට සීමා වෙයි

June 15, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

June 15, 2026

රන් මිල ඉහළට

June 15, 2026

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වාහන ධාවනය එක් මංතීරුවකට සීමා වෙයි

June 15, 2026

රුපියල යළි නැගිටියි

June 15, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 15, 20262 Views

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

By Buzzer EditorialJune 15, 202602 Views

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවලට තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක…

රන් මිල ඉහළට

June 15, 2026

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වාහන ධාවනය එක් මංතීරුවකට සීමා වෙයි

June 15, 2026

රුපියල යළි නැගිටියි

June 15, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
  • රන් මිල ඉහළට
  • හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වාහන ධාවනය එක් මංතීරුවකට සීමා වෙයි
  • රුපියල යළි නැගිටියි
  • ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ ගිගුරුම් සහිත වැසි
  • ගෝල 5-1 ලෙසින් ස්වීඩනය ටියුනීසියාව පරාජය කරයි 
  • බ්‍රසීලයේ ගුවන් අනතුරකින් අමෙරිකානු ගායක ඔලිවර් ට්‍රී ඇතුළු 6ක් මරුට
  • ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළට
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.