තායි ග්‍රීන් කරි ව්‍යංජනය තායිලන්තයට අවේනික සහ වඩාත් ජනප්‍රිය ආහාරයකි.
අද අපි ඔබට ලබා දෙන්නේ විනාඩි 30කින් ඔබට සාදාගත හැකි තායි ග්‍රීන් කරි වට්ටෝරුවක්.
චිකන් බ්‍රෙස්ට්
ලොකු ලූනු
අමු මිරිස්
රතු මිරිස්
සුදුළුනු
කුරුඳු කොළ
ලුණු
ගම්මිරිස්
එනසාල්
දෙහි සහ කොළ
කරපිංචා
තුනපහ කුඩු
කරාබු නැටි
සේර
සෝයා සහ ඔයිස්ටර් සෝස්
තෙල්
පොල් කිරි