පෙරේදා (06) දිනයේ කොවිඩ් මරණ 03 ක් වාර්තා වූ අතර, ඊයේ (07) දිනයේ කොරෝනා ආසාදිතයන් වාර්තා වී තිබුණේ 184 දෙනෙක් පමණයි. මොවුන් සියල්ලන්ම පාහේ දේශීයව හඳුනාගත් ආසාදිතයින්.
ඒ සමඟ මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් 666,764 ක් දක්වා ඉහළ යන අතර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,573 ක් දක්වා ඉහළ යනවා.