අද (25) දින කොවිඞ් 19 වෛරසය ආසාදිතව ප්රතිකාර ලබමින් සිටි දෙදෙනකු මියගිය බවත් වෛරසය ආසාදිත වුවන් 75 දෙනකු වාර්තා වු බවත් රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
මේ සමඟම මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සමස්ථ සංඛාව 664,975 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ අන්දමින් මියගෙගාස් ඇත්තේ වයස අවුරුදු 60ට වැඩි කාන්තාවක් හා පිරිමි පුද්ගලයකු බවද රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.