පෙරේදා (05) දිනයේ කොවිඩ් මරණ 04 ක් වාර්තා වූ අතර, ඊයේ (06) දිනයේ කොරෝනා ආසාදිතයන් 33 ක් වාර්තා වී තිබුණා. මොවුන් සියල්ලන්ම පාහේ දේශීයව හඳුනාගත් ආසාදිතයින්.
ඒ සමඟ මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් 670,251 ක් දක්වා ඉහළ යන අතර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,712 ක් දක්වා ඉහළ යනවා.