Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මහ බැංකු අධිපති ආචාර්ය නන්දල වීරසිංහ මහතා තවත් වසර හයක ධුර කාලයක් සඳහා ජනාධිපති රාජපක්ෂ මහතා විසින් යළි පත් කර තිබේ. වත්මන් මහ බැංකු අධිපතිවරයාගේ ධුර කාලය අදින් (30) අවසන් වීමට නියමිතව තිබුණි. Financial News pick picks