ශ්රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්රමසිංහ මහතා අද (21) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී දිවුරුම් දීමට නියමිතය.
ඊයේ (20) පාර්ලිමේන්තුවේ සභා ගර්භයෙන් පිටත පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේදී දිවුරුම් දීමට අවස්ථාව ලබා දෙන ලෙස රනිල් වික්රමසිංහ කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළා.
අනුප්රාප්තික ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී රනිල් වික්රමසිංහ මහතා ඡන්ද 134ක් ලබා ගනිමින් ජයග්රහණය කළේය.