Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

කටුවාන ගින්නෙන් 5ක් මරුට

July 21, 2026

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්

July 21, 2026

කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක්

July 21, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
  • ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්
  • කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක්
  • ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.
  • වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට
  • විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්
  • දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
  • ශ්‍රීලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Tuesday, July 21
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » අඳුරු ශක්තිය ලෙසින් සැබැවින්ම අදහස් වන්නේ කුමක් ද?
Science & Tech 9 Views

අඳුරු ශක්තිය ලෙසින් සැබැවින්ම අදහස් වන්නේ කුමක් ද?

Buzzer EditorBy Buzzer EditorNovember 28, 2022No Comments3 Mins Read9 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

විසිවන සියවස අවසන් භාගයේදී විශ්වය විනාශ විය හැකි ඉරණම් දෙකක් ඇති බවක් පෙනෙන්නට තිබුණි: එක්කෝ විශ්වයේ ඇති අති විශාල පදාර්ථ ප්‍රමාණය නිසා ගුරුත්වාකර්ෂණය බලවත් වී විශ්වය සංකෝචනය වී, නැවත මහා පිපුරුමට පෙර තිබු singularity අවස්ථාවකට පත් විය හැකි අතර නැතහොත් අවම වශයෙන් විශ්වයේ ප්‍රසාරණය මන්දගාමී විය යුතුය. නමුත් හබල් දුරේක්ෂය විසින් ඈත මන්දාකිණි වල ඇති 1a වර්ගයේ සුපර්නෝවා පිළිබඳ නිරීක්ෂණයන් සමග පෙර සදහන් කල උපකල්පනයන් උඩු යටිකුරු වුණු අතර ඒ මගින් පෙනී ගියේ විශ්වයේ ප්‍රසාරණය වේගවත් වන බවයි. මේ වේගවත් ප්‍රසාරණය පැහැදිලි කිරීම සඳහා තාරකා විද්‍යඥයන් විසින් අඳුරු ශක්තිය පිළිබඳ සංකල්පය යොදා ගත් නමුත් අඳුරු ශක්තියේ ස්වභාවය, නූතන තාරකා විද්‍යාව මුහුණ දෙන එක් බරපතල ප්‍රශ්නයක් ලෙස තවමත් පවතී.

මහා පිපිරුමෙන් පසු ප්‍රසාරණ අනුපාතයේ වෙනස්කම් මෙම රූප සටහනෙන් දැක්වේ. වක්‍රය නොගැඹුරු වන තරමට ප්‍රසාරණය වීමේ වේගය වැඩි වේ. මීට වසර බිලියන 7.5 කට පමණ පෙර වක්‍රයේ කැපී පෙනෙන වෙනසක් සිදු වූ අතර තාරකා විද්‍යාඥයින් සිතන්නේ යම්කිසි අද්භූත, අඳුරු බලයක් නිසා වස්තූන් වේගයෙන් ඈත් වීමට හේතු වූ බවයි.

අඳුරු ශක්තිය ගැන අප එක් දෙයක් හොදින්ම දනී: එනම් අඳුරු ශක්තිය විශ්වය තුල විශාල වශයෙන් ඇති බවයි. විශ්වීය ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණය (cosmic microwave background radiation) මැනීමෙන් පසුව විද්‍යාඥයන් තීරණය කර ඇත්තේ විශ්වයේ ශක්ති ඝනත්වයෙන් 68% ක් අඳුරු ශක්තියෙන් සමන්විත වන බවයි.

අඳුරු ශක්තිය යනු කුමක් වුවත් එය විශ්වයේ ප්‍රසාරණයට හේතු වීම සඳහා ඍණාත්මක පීඩනයකින් යුතුව අවකාශය විනිවිද යා යුතුය. Cosmological constant (විශ්ව න්‍යාය විද්‍යාත්මක නියතය) ලෙස හැඳින්වෙන අඳුරු ශක්තියේ එක් ආකාරයක් මඟින් එහි නියත ශක්ති ඝනත්වය, මුළු විශ්වය පුරා එක සේ විහිදී ඇති බව අඟවනු ලබයි. අයින්ස්ටයින් විසින් මුලින්ම ඔහුගේ සාමාන්‍ය සාපේක්‍ෂතාවාදයේ සමීකරණවලට ඇතුළත් කළ පදයකින්, මෙම ආකෘතිය (cosmological constant) එහි නම ලබා ගෙන ඇත. මේ cosmological constant ආකෘතියේ අරමුණ වූයේ, ගුරුත්වාකර්ෂණයට ප්‍රතිවිරුද්දව ක්‍රියාකිරීම සහ ස්ථිතික විශ්වයක් ඇති කිරීම ය. පසුව අයින්ස්ටයින්ගේ “ලොකුම වැරැද්ද” (biggest blunder) ලෙස හැඳින්වුනු එම පදය, වත්මන් විද්‍යාව තුල භෞතික ආකෘතියක් නියෝජනය නොකරන නමුත් මෙය ඇතැම් විට හුදෙක් හිස් අවකාශයේ ශක්තිය ලෙස හැදින්විය හැකිය. විශ්වයේ ප්‍රසාරණය මගින් අවකාශය පුළුල් වීමත් සමග අදුරු ශක්තියේ ප්‍රමාණය තව තවත් වර්ධනය වේ.

මේ අඳුරු ශක්තිය පිළිබද තියෙන ගැටළු විසදා ගැනීමට වර්තමාන විද්‍යාඥයින් විසින් අපගේ දැනට ඇති ගුරුත්වාකර්‍ෂණ න්‍යාය වෙනස් කිරීමට උත්සහ කරන නමුත්, මේ අලුත් න්‍යායට, විශ්වයේ සිදුවන මේ වේගවත් ප්‍රසාරණය පැහැදිලි කිරීමට සිදුවනවා පමණක් නොව ගුරුත්වාකර්ෂණය පිළිබද අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපේක්ෂතා වාදයට වඩා සමාන හෝ වැඩි නිරවද්‍යතාවයකින් යුක්ත වීමට ද සිදුවේ. (Astrolearn)

එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.

Buzzer.lk සහ Buzzer Science & Technology සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.

featured pick picks science & tech
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleයුක්රේනයට ලබාදෙන ආධාර වැඩි කරනවා – බ්‍රිතාන්‍ය අගමැති
Next Article මුත්‍රා ගල් පවා දිය කරන අගනා ඔසුව ගොං කැකිරි
Buzzer Editor
  • Facebook

Related Posts

කටුවාන ගින්නෙන් 5ක් මරුට

July 21, 2026

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්

July 21, 2026

කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක්

July 21, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

කටුවාන ගින්නෙන් 5ක් මරුට

July 21, 2026

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්

July 21, 2026

කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක්

July 21, 2026

ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.

July 21, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News July 21, 20263 Views

කටුවාන ගින්නෙන් 5ක් මරුට

By Buzzer EditorialJuly 21, 202603 Views

හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක හටගත් ගින්නෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම…

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්

July 21, 2026

කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක්

July 21, 2026

ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.

July 21, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
  • ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්
  • කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක්
  • ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.
  • වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට
  • විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්
  • දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
  • ශ්‍රීලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.