කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් තවත් දස දෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ තව සුළු මොහොතකින් දිවුරුම්දීමට නියමිතව ඇත.
ආචාර්ය බන්දුල ගුණවර්ධන, රොෂාන් රණසිංහ, ජානක වක්කුඹුර ,විදුර වික්රමනායක ,ශෙහාන් සේමසිංහ ,මහින්ද අමරවීර, ජීවන් තොන්ඩමන්, ඩග්ලස් දේවානන්ද,ඇතුළු පිරිසක් මෙලෙස කැබිනට් ඇමතිවරුන් ලෙස දිවුරුම් දීමට නියමිතව ඇත.
මූලාශ්රය: ලංකාදීප වෙබ් අඩවිය