ජනප්‍රිය රංගන ශිල්පී සජිත ඇන්තනි නැතිනම් සැවොම දන්නා පරිදි කරඬු තැන්නේ සරා නොබෝ දිනකට ප්‍රථම පිය පදවිය ලැබීමට වාසනාවන්ත වුවා. මේ අලුතින් එලිය ලබපු චූටි සිඟිත්තා පිළිගන්නට මුළු ඇන්තනි පවුල ඉතාමත් නොඉවසිල්ලෙන් පසු වෙනබව වාර්තා වේ. එමෙන්ම ජැක්සන් ඇන්තනි මහතා මේ වනවිට මුණුබුරන් දෙදෙනෙකු උරුමකම් කියන සීය කෙනෙකු වී හමාරයි.
Trending
- ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.
- වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට
- විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්
- දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
- ශ්‍රීලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
- ඩෙංගු මරණ 56 දක්වා ඉහළට – රෝගීන් 77,000 පනී
- අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට
- ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
Tuesday, July 21


