Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය
  • ඩෙංගු රෝගීන් 78,000 පනී
  • ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
  • අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
  • ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
  • විරෝධතා රැල්ලෙන් පසු යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
  • මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
  • දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Wednesday, July 22
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » කීකිරිඳිය වල ගුණ
Medical 260 Views

කීකිරිඳිය වල ගුණ

Buzzer EditorBy Buzzer EditorNovember 16, 2022No Comments3 Mins Read260 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

කීකිරිඳිය (Eclipta prostrata) මුකුණුවැන්න කොළයට හුරු පත්‍රයක් ඇති ඖෂධිය ගුණයෙන් සපිරි තෙතමනයෙහි වැඩෙන පැළෑටියක්. මල් කොළ පොතු ඇට මුල් යන සියලුම කොටස් ඖෂධ සඳහා යොදා ගැනෙනවා. වඩාත් සුදුසුවන්නේ සුදු පැහැති මල ඇති වර්ගයයි. වාත සෙම් පීනස් ඇස් රෝග ඇදුම සෙංගමාලය දියවැඩියාව මල බද්ධය අම්ලපිත්ත, ක්ෂය රෝගය . වණ, මුත්‍රා හර්ද, අක්මා , ගර්භාෂරෝග ඇතුළු රෝග ගණනාවක් සුව කිරීමට මෙම පැළෑටිය දායකත්වය ලබා දෙනවා.රක්තානු වර්ධනය කරනවා. ලේ පිරිසිදු කරනවා. වෑංජනයට සකසා ආහාරයට ගැනීමෙන් නේත්‍රාබාධවලින් වැළකිය හැකි බවත්, වයසට වඩා තරුණ පෙනුමක් ලබා ගත හැකි බවත් සඳහන් වෙනවා.

අක්මාව විස සෛලවලින් මුදා එහි ඇති වන රෝග නසාලීමට කීකිරිඳිය ඉටු කරන්නේ සුවිශේෂ මෙහෙයක්. අක්මා ලෙඩුන්ට ඉමහත් හිසරදයක් වන අක්මාවේ තෙල් පලවාහරින ගුණයක් එහි ඇතිබව වෛද්‍යවරුන් සඳහන් කරනවා. පිටවක්කා කොළ ග්‍රෑම් 10 ක් හා ඒ සමානව කීකිරිඳිය ගෙන ගම්මිරිස් ග්‍රෑම් 2 ක් සමග අඹරා තලපයක් සේ සදා ගෙන මුදවපු කිරි වීදුරුවක් සමග බීම- අක්මාවේ තෙල් බැහැර කිරීමට මෙන් ම වෙනත් අක්මා රෝගවලට ද සුදුසු අත් බෙහෙතක් සේ සැලකෙනවා. මෙම බෙහෙත දින කීපයක් උදේ හවස ගතයුතු වෙනවා.මුත්‍රාශය ආශ්‍රිත රෝගවලට ද කීකිරිඳිය ගුණදායකයි.

කීකිරිදිය කොළ කොටාගත් යුෂ වීදුරු බාගයකට වතුර මිශ්‍ර කර දින කීපයක් උදෑසන පානය කිරීම- මුත්‍රා දැවිල්ල ට මෙන්ම මුත්‍රා අඩස්සියට ද ප්‍රතිකාරයක්.ස්වාභාවික ශාකසාර අතරින් හිසකෙස් වැටීම පැසීම ඉදීම වලක්වා අක් බඹරු කෙස් කළඹක් ලබා දීමට වඩාත් පලදායක වන්නේ මෙම පැළෑටිය බව සඳහන්. හිසකේ වර්ධනයට හේතුවන බෘංගමාලක තෛලය සකසා ඇත්තේ කීකිරිඳිය හා නෙල්ලිවලින්.

නිල් පැහැ ගැන්වෙන දීප්තිමත් කෙස් කළඹක් සඳහා මෙම පැළෑටියෙන් පහත සඳහන් තෙල සිඳුවා පාවිච්චිකළ හැකියි – කීකිරිඳිය ශාකය ගෙන පිරිසිදු කර මඳ පවනේ වියළා කුඩු කරගන්න . මේ කුඩු මේස හැඳි දහයක් ගෙන පොල්තෙල් බාගයක් සමග මිශ්‍රකර ලිපතබා වතුර ගතිය සිඳෙන්නට හරින්න. ලිපෙන් බා නිවෙන්නට හැර පෙරා බෝතලයක අසුරාගෙන හිස ගල්වන්න.

  1. හිසකේ හැලී තට්ටය පෑදෙන විට කීකිරිඳිය ගස පිටින් ගෙන කොටා යුෂ හිස ගල්වා පැයක් පමණ තබා සෝදා හරින්නමේ සත්කාරය මාස තුනක් තිස්සේ දිගටම එම වේලාවෙහිම කළ යුතුයි. එය ඉතා පලදායක බව සඳනන් වෙනවා*කීකිරිදිය යුෂ
  2. හිස ගැල්වීමෙන් හිසකේ වැටීම අඩුවන අතර හිසරදය ද සුවපත්වනවා.
  3. පත්තෑ ගෝනුසු දෂ්ට කළ විෂට ත් විලුඹ පැලුණු විටත් කීකිරිඳිය යුෂ ගෑමෙන් සුවය ලැබෙනවා.
  4. සමේ කැසීම් ඇතිවිට කීකිරිඳිය කොළ යුෂ කොහොඹ තෙල්වලින් අනා ගෑමෙන් සහන ලැබෙනවා.
  5. කුෂ්ට සෑදුණු විටත් දියමිටියන් කෑවිටත් කීකිරිඳිය යුෂ තල තෙල් හා මුසුකොටගෑමෙන් සුව වෙනවා.

පණු ගාය ඇතිවිට කීකිරිඳිය කොළ එළඟිතෙලෙන් මලවා කෑම ගුණ දායකයි.නැවුම් කොළ කීපයක් උදේ ආහාරයට ගැන්මෙන් මල බද්ධය දුරුවන බව සඳහන්.කීකිරිඳිය ශක්තිය වඩන බෙහෙතක් සේත්, දරු පල ලබාදෙන්නක් සේත්, විශ්වාස කෙරෙනවා. ඒ සඳහාත් , රෝග ගණනාවකින් වැළකීම සඳහාත් නිතර කීකිරිඳිය දලු හා ලපටි කොටස් උයා කෑම මෙන් ම කොළ මලවා කෑම ද කැඳ සකසා බීම ද පලදායක වෙනවා.

මේවායින් සාදන අත් බෙහෙත්

  1. ආහාර අරුචියට – මේවායින් ලබාගන්නා යුෂ තේ හැඳි දෙකක් ,දිනපතා පානය කිරීම / පවනේ වියළා කුඩුකර ඉන් ග්‍රෑම් 3ක් බටර් සමග උදය ආහාරයට ගැන්ම
  2. අම්ලපිත්ත රෝගයට – කීකිරිඳිය චූර්ණය උක් හකුරු සමග කෑම
  3. පාන්ඩුවට – කොළ සුදුලූනු කොත්තමල්ලි සමග තම්බා බීම
  4. පණු ගායට – එළඟිතෙලෙන් කොළ මලවා කෑම
  5. සෙම, හා කැස්සට – කීකිරිඳිය හා බටු දලු යුෂ මීපැණි සමග දීම
  6. මුත්‍රා පිරිසිදුවීමට හා දැවීල්ල දුරුවීමට – අමු ඇට වතුර හෝ කිරි වීදුරුවක් සමග කෂායකර නිවා පානය කිරීම
  7. බඩ දැවිල්ලට වාජීකරණ ගුණ ලැබීමට – ඇට චූර්ණය කෑම
  8. ගබ්සාවලින් වැළකීමට – අමුයුෂ එළුකිරි සමග පානය කිරීම
  9. හිසේ අමාරුවට – අමු යුෂ හිස ගැල්වීම
  10. කෘමි දෂ්ටනවලදී – බාහිරව යුෂ ගැල්වීම
  11. හිසකෙස් නිරෝගිවීමට මනාව වැඩීමට – නෑමට පෙර ,යුෂ හිස ගැල්වීම (Lifenethtv)

එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.

මෙවැනි ආකාරයේ විස්තර සඳහා අපගේ වෛද්‍ය ප්‍රවෘත්ති අංශයට පිවිසෙන්න.

featured medical pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleතමන්ගේ ඇඳුමට ෆැෂන් එකට ගැලපෙන බ්‍රේස්ලට් එකක් ‍තෝරගන්න කොල්ලෙක්ට උපදෙස් 7ක්!
Next Article විදේශ ගමන් බලපත්‍ර ගාස්තු අද සිට ඉහළට
Buzzer Editor
  • Facebook

Related Posts

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026

අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්

July 22, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News July 22, 20262 Views

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

By Buzzer EditorialJuly 22, 202602 Views

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ…

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026

අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්

July 22, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය
  • ඩෙංගු රෝගීන් 78,000 පනී
  • ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
  • අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
  • ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
  • විරෝධතා රැල්ලෙන් පසු යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
  • මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
  • දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.