Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

June 15, 2026

රන් මිල ඉහළට

June 15, 2026

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වාහන ධාවනය එක් මංතීරුවකට සීමා වෙයි

June 15, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
  • රන් මිල ඉහළට
  • හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වාහන ධාවනය එක් මංතීරුවකට සීමා වෙයි
  • රුපියල යළි නැගිටියි
  • ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ ගිගුරුම් සහිත වැසි
  • ගෝල 5-1 ලෙසින් ස්වීඩනය ටියුනීසියාව පරාජය කරයි 
  • බ්‍රසීලයේ ගුවන් අනතුරකින් අමෙරිකානු ගායක ඔලිවර් ට්‍රී ඇතුළු 6ක් මරුට
  • ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළට
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Monday, June 15
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ආයුෂ්මාන් කුරාණාගේ නවතම චිත්‍රපටය “Doctor G”
Entertainment 5 Views

ආයුෂ්මාන් කුරාණාගේ නවතම චිත්‍රපටය “Doctor G”

Buzzer EditorBy Buzzer EditorOctober 11, 2022No Comments2 Mins Read5 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

අයුෂ්මාන් කුරාණා ඔහුගේ නවතම චිත්‍රපටයේ වෛද්‍යවරයකු ලෙස රගපෑමට එක් වෙයි. මෙම චිත්‍රපටය නමින් “ඩොක්ටර් ජී (Doctor G)”. ප්‍රහසන ගණයේ චිත්‍රපටයක් වන මෙය අනුභූති කාශ්‍යප් සමඟ අධ්‍යක්ෂණය කිරීමට නියමිතය. ඩොක්ටර් ජී කැම්පස් ප්‍රහසන නාට්‍යයක් යැයි පැවසුවහොත් නිවැරැදියි. ආයුෂ්මාන් මෙසේ මාධ්‍ය වෙත පැවසීය,“ඩොක්ටර් ජී නවමු ආකාරයේ අද්විතීය හා නවතම සංකල්පයක් වන අතර මා එහි තිර පිටපත කියැවූ සැනින්ම එයට සම්බන්ධ වීමට කැමති වූවා. එය ඔබට සිනාසෙන්නට ඉඩ ලබාදේවි.” ඔහු ඉතාමත්ම සතුටින් ප්‍රකාශ කළා. ඔහු තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ” මගේ වෘත්තීය ජීවිතයේ පළමු වතාවට වෛද්‍යවරයකුගේ කබායක් ඇදීමට හැකිවීම ඉතා සතුටට පත්වන කාරණයක්. මෙය ප්‍රහසන චිත්‍රපටයක් වුවද, එයින් ලබා දෙන පණිවුඩය ඔබගේ හදවතට සෘජුවම කථා කිරීමට මා බලාපොරොත්තු වෙමි. ” ලෙසයි.

මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබන්නේ මීට පෙර ආයුෂ්මාන් සමඟ බෙරීලි කි බාර්ෆි (2017) සහ බද්හායි හෝ (2018) චිත්‍රපටය නිපදවූ ජන්ග්ලි පික්චර්ස් විසිනි. චිත්‍රපටය රචනා කර ඇත්තේ සුමිත් සක්සේනා, විශාල් වාග් සහ සෞරබ් භාරත් විසිනි. සුමිත් විසින් ප්යාර් කා පුන්ච්නාමා සහ කරන් ජොහාර්ගේ රාග කතාන්දර වැනි චිත්‍රපට වලට ලිවීමෙන් දායක වී ඇත. “මම මගේ සිනමා නිර්මාණ ගමනට පිවිසෙන්නේ දැඩි ආශාවෙනි. මම ජන්ග්ලී පික්චර්ස් සහ මෙතෙක් ඉන්දීය සිනමාවේ දක්ෂතා දක්වන ආයුෂ්මන් සමඟ වැඩ කිරීමට බලාපොරොත්තු වෙමි. මෙම චිත්‍රපටය නිසැකවම සිත් ඇදගන්නා සුළු එකක් වේවි. මන්දයත් එය තරුණ හා පවුලේ ප්‍රේක්ෂකයින්ට එකසේ ආකර්ෂණය වන බැවිනි.” අනුභූති නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. අයුෂ්මාන්ගේ මේ අපූරුතම වෙනස්ම ආකාරයේ රංගනය ඔක්තෝබර් 14 ඔහුගේ රසික රසිකාවියන්ට දැකබලා ගන්නට හැකිවේවි.

Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.

Entertainment featured pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleපළමු පෙරහුරු තරගයෙන් විශිෂ්ට ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වේ
Next Article මුදල් රාජ්‍ය ඇමති සහ මහ බැංකු අධිපති IMF කළමණාකාර අධ්‍යක්ෂ සමඟ සාකච්ඡාවක්
Buzzer Editor
  • Facebook

Related Posts

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

June 15, 2026

රන් මිල ඉහළට

June 15, 2026

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වාහන ධාවනය එක් මංතීරුවකට සීමා වෙයි

June 15, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

June 15, 2026

රන් මිල ඉහළට

June 15, 2026

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වාහන ධාවනය එක් මංතීරුවකට සීමා වෙයි

June 15, 2026

රුපියල යළි නැගිටියි

June 15, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 15, 20262 Views

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

By Buzzer EditorialJune 15, 202602 Views

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවලට තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක…

රන් මිල ඉහළට

June 15, 2026

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වාහන ධාවනය එක් මංතීරුවකට සීමා වෙයි

June 15, 2026

රුපියල යළි නැගිටියි

June 15, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
  • රන් මිල ඉහළට
  • හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වාහන ධාවනය එක් මංතීරුවකට සීමා වෙයි
  • රුපියල යළි නැගිටියි
  • ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ ගිගුරුම් සහිත වැසි
  • ගෝල 5-1 ලෙසින් ස්වීඩනය ටියුනීසියාව පරාජය කරයි 
  • බ්‍රසීලයේ ගුවන් අනතුරකින් අමෙරිකානු ගායක ඔලිවර් ට්‍රී ඇතුළු 6ක් මරුට
  • ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළට
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.