මෙරට ජ්‍යේෂ්ඨතම නර්තනවේදිනියක් වන කලාශූරී රැජිණි සෙල්වනායගම් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඇය රෝගාතුරව සිටියදී අභාවප්‍රාප්ත වී ඇති අතර මියයනවිට ඇය 71 වන වියේ පසුවුණා.
ශ්‍රී ලංකාවේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම නර්තන ආචාර්යවරිය වන රැජිණි සෙල්වනායගම් කලාකීර්ති සහ විශ්වකලා කීර්ති සම්මානවලින්ද පිදුම් ලබා තිබෙනවා.
Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.