ප්‍රවීණ කාටූන් නිර්මාණ ශිල්පී කැමිලස් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහු 84 හැවිරිදි වියේ පසු වුණා.
මෙරට අතිශය ජනප්‍රිය කාටූන් නිර්මාණ ශිල්පියෙක් වූ එතුමන් විසින් නිර්මාණය කරන ලද ගජමෑන් අතිශය ජනාදරයට පත්වූ කාටූන් නිර්මාණයක් වූ අතර පසුව චිත්‍රපටයකටද පවා නැගුණා.
Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.