Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ශිෂ්‍යත්ව විභාගය ගැන නිවේදනයක්

July 24, 2026

අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය අද විවාදයට

July 24, 2026

බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවයි

July 24, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ශිෂ්‍යත්ව විභාගය ගැන නිවේදනයක්
  • අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය අද විවාදයට
  • බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවයි
  • ශ්‍රී ලංකාව සඳහා වන එක්සත් ජනපද තීරුබදු 10% දක්වා අඩු කෙරේ.
  • හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය
  • ඩෙංගු රෝගීන් 78,000 පනී
  • ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
  • අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, July 24
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » හදිසි ආධාර රැගත් තවත් UAE ගුවන් යානා දෙකක් දිවයිනට
News 4 Views

හදිසි ආධාර රැගත් තවත් UAE ගුවන් යානා දෙකක් දිවයිනට

Buzzer EditorialBy Buzzer EditorialDecember 3, 2025No Comments1 Min Read4 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක මුදා ගැනීමේ සහ සහන මෙහෙයුම් සඳහා සහාය වීමට, හදිසි ආධාර රැගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානුෂීය සහන ගුවන් යානා දෙකක් ඊයේ (02) රාත්‍රීයේ මෙරටට ළගා වී තිබේ.

C-17 වර්ගයේ ගුවන් යානා මගින් ක්‍රියාත්මක වූ මෙම ගුවන් ගමන් මගින් මුදා ගැනීමේ බෝට්ටු දෙකක්, K9 වර්ගයේ සෝදිසි කිරීමේ සුනඛයින් හතර දෙනෙකු, ඩබල් කැබ් සහ SUV වැනි මුදා ගැනීමේ රථ, ට්‍රක් රථ සහ පුද්ගලයන් 53 දෙනෙකුගෙන් සමන්විත විශේෂ නාගරික සෙවුම් සහ මුදා ගැනීමේ (USAR) කණ්ඩායමක් ඇතුළු අත්‍යවශ්‍ය ආපදා ප්‍රතිචාර උපකරණ රැගෙන එන ලදී.

කොළඹ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති  ඛලීඩ් නසීර් අල්අමේරි මහතා සහ එමිරේට්ස් සහන කණ්ඩායමේ ප්‍රධානී ආචාර්ය හමූද් අල්ෆාරි මහතා විසින් මෙම ආධාර තොගය නිල වශයෙන් ශ්‍රී ලංකා බලධාරීන් වෙත බාර දෙන ලදී.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැද පෙරදිග අංශයේ සහකාර අධ්‍යක්ෂිකාවන් වන ඉෂාරා ද සිල්වා සහ දිනුෂිකා දසනායක යන මහත්මීන් විසින් මෙම භාණ්ඩ තොගය භාර ගන්නා ලදී.

ඊයේ සහ පෙරේදා දිනයන්හිදී ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආධාර තොග රැගත් ගුවන් යානා  මෙරටට ළගා විය.

මෙම තීරණාත්මක හදිසි අවස්ථාවේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය දක්වන කඩිනම් සහයෝගය පිළිබඳව ශ්‍රී ලංකා රජය සිය කෘතඥතාව පළ කර ඇත.
 

featured News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleජනපති ප්‍රධානත්වයෙන් හදිසි කැබිනට් රැස්වීමක්
Next Article නයාරු පාලමේ තාවකාලික අලුත්වැඩියා කටයුතු අරඹයි
Buzzer Editorial

Related Posts

ශිෂ්‍යත්ව විභාගය ගැන නිවේදනයක්

July 24, 2026

අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය අද විවාදයට

July 24, 2026

බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවයි

July 24, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ශිෂ්‍යත්ව විභාගය ගැන නිවේදනයක්

July 24, 2026

අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය අද විවාදයට

July 24, 2026

බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවයි

July 24, 2026

ශ්‍රී ලංකාව සඳහා වන එක්සත් ජනපද තීරුබදු 10% දක්වා අඩු කෙරේ.

July 24, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News July 24, 20262 Views

ශිෂ්‍යත්ව විභාගය ගැන නිවේදනයක්

By Buzzer EditorialJuly 24, 202602 Views

ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම් කළ විභාග අපේක්ෂකයින්ගේ තොරතුරුවල සංශෝධන සිදු කිරීමට අවශ්‍ය නම්, අද (23)…

අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය අද විවාදයට

July 24, 2026

බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවයි

July 24, 2026

ශ්‍රී ලංකාව සඳහා වන එක්සත් ජනපද තීරුබදු 10% දක්වා අඩු කෙරේ.

July 24, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ශිෂ්‍යත්ව විභාගය ගැන නිවේදනයක්
  • අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය අද විවාදයට
  • බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවයි
  • ශ්‍රී ලංකාව සඳහා වන එක්සත් ජනපද තීරුබදු 10% දක්වා අඩු කෙරේ.
  • හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය
  • ඩෙංගු රෝගීන් 78,000 පනී
  • ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
  • අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.