Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Saturday, June 20
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » Toyota Lanka 15 වැනි වාර්ෂික අලෙවි නියෝජිත සමුළුවේදී හවුල්කරුවන් ඇගයීමට ලක්කෙරේ
Financial 8 Views

Toyota Lanka 15 වැනි වාර්ෂික අලෙවි නියෝජිත සමුළුවේදී හවුල්කරුවන් ඇගයීමට ලක්කෙරේ

Buzzer EditorBy Buzzer EditorApril 4, 2023No Comments2 Mins Read8 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

Toyota Lanka (පෞද්ගලික) සමාගම පසුගියදා සිය 15 වැනි වාර්ෂික අලෙවි නියෝජිත සමුළුව Shangri La Hambantota Resort & Spa හිදී පවත්වනු ලැබූ අතර Toyota Genuine Motor Oil, Genuine Toyota අමතර කොටස්, PIRELLI සහ Accelera Tyres බෙදා හැරීමේ දී වැදගත් කාර්යභාරයක් ඉටු කරන ලද අලෙවි නියෝජිතයින් 300කට අධික පිරිසක් මෙහිදී ඇගයීමට ලක්විය. Faster. Stronger. Forward. යන තේමාව යටතේ මෙම සමුළුව පැවැත්වූ අතර Toyota Tsusho Corporatioin සහ PIRELLI India Regionහි විශේෂ නියෝජිතයින්ද මේ සඳහා සහභාගී විය.

2022/2023 මූල්‍ය වර්ෂය තුළ සුවිශේෂී විකුණුම් කාර්ය සාධනයක් අත්කර ගත් අලෙවි නියෝජිතයන් සඳහා මෙම උත්සවයේදී සම්මාන පිරිනැමිණි. Toyota Lanka හි සභාපති Sachio Yotsukura මහතා සහ Toyota Lanka හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මනෝහර අතුකෝරල මහතා විසින් කාණ්ඩ හයක් යටතේ ජයග්‍රාහකයින් හට මුදල් ත්‍යාග පිරිනමන ලදී.

විශිෂ්ට කාර්ය සාධන අංශයේ ඉහළම සම්මානය Auto World (Pvt) Ltd හිමිකරගත් අතර අනුශූරතාව Sterling Automobiles Lanka (Pvt) Ltd සතුවිය. Rukmal Motors විසින් Service & Garage කාණ්ඩයේ ශූරතාව දිනාගත් අතර, Viskam Motors Service Center (Pvt) Ltd අනුශූරතාව හිමිකරගන්නා ලදී.

Auto Miraj සමූහය Service Chain කාණ්ඩයේ ඉහළම ගෞරව දිනාගත් අතර අනුශූරතාව Carepoint සමූහය දිනාගන්නා ලදී. Pathma Motor Stores (Pvt) Ltd හොඳම සිල්ලර හවුල්කරු ලෙසින් සම්මානයෙන් පිදුම් ලැබූ අතර Wimal Motors වෙත අනුශූරතාව හිමිවිය. හොඳම PIRELLI ටයර් සහකරු සහ Accelera හොඳම කාර්ය සාධනය යන කාණ්ඩ දෙකෙහිම ජයග්‍රහණය Stevans International (Pvt) Ltd සතුවූ අතර Olympic Tyre House (Pvt) Ltd. සහ Sandagiri Tyre & Battery Works අනුශූරයන් බවට පත්විය.

Toyota Lanka (Private) Ltd විසින් යාවත්කාලීන කරන ලද ඇසුරුම් සහිත Toyota Genuine Motor Oil හි නවතම මාදිලිය හඳුන්වාදීම මෙන්ම නවතම Accelera Tyres හඳුන්වාදීම ද මෙම උත්සවයේදී සිදුකරන ලදී. මෙම ටයර් නවීන තාක්‍ෂණයෙන් නිෂ්පාදනය කර ඇති අතර ඒවා දැරිය හැකි මිලක්, ආරක්ෂාවක් සහ උසස් තත්ත්වයකින් යුක්තවේ. Toyota Lanka (Private) Ltd යනු Toyota Genuine Motor Oil සහ Accelera Tyres යන දෙකෙහිම බලයලත් බෙදාහරින්නා වේ.

Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

featured Financial pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous ArticleLitro මිල විශාල ලෙස පහත වැටේ
Next Article දෙවන ලංකාගමනය සිදුවූ බක් පුර පසළොස්වක පොහොය දිනය අදයි
Buzzer Editor
  • Facebook

Related Posts

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 19, 20262 Views

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

By Buzzer EditorialJune 19, 202602 Views

ඖෂධ වර්ග 60 ක උපරිම මිල සංශෝධනය කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. එහි…

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.