වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ බවට අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් දැනුම් දී තිබෙනවා.
පසුගිය 29 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී.ඒකනායක විසින් නිකුත් කර ඇති මෙම අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.
Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.