Sports Sports May 15, 20232023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟ සහ ඇෆ්ගනිස්ථාන තරඟාවලිය සඳහා 30 දෙනෙකුගෙන් යුත් සංචිතයක්By Buzzer EditorMay 15, 20230 කුසල් ජනිත් පෙරේරා, මතීෂ පතිරණ, ලක්ෂාන් සඳකැන්, දුෂාන් හේමන්ත ඇතුළු ක්‍රීඩකයන් 30 දෙනකුගෙන් යුත් මූලික සංචිතයක් 2023 ලෝක කුසලාන ක්‍රිකට්…
Sports Sports May 13, 2023කලකට පසු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට විශිෂ්ඨ තරගාවලි ජයක්By Buzzer EditorMay 13, 20230 බංග්ලාදේශය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති තෙවැනි හා අවසන් පන්දු වාර 20-20 තරගයෙන් ද ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරග…
Sports Sports May 12, 2023ක්‍රීඩා ඇමැතිගෙන් අයි.සී.සී නියෝජිතයන්ට ඉල්ලීමක්By Buzzer EditorMay 12, 20230 “ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ට අපි ගරු කරනවා සේම අපේ රටේ නීතියට ද ගරු කරන ලෙස” ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති…
Sports Sports May 11, 2023අයි.සී.සී නියෝජිතයෝ අද ක්‍රීඩා ඇමති හමුවේBy Buzzer EditorMay 11, 20230 ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දේශපාලන මැදිහත්වීම් සිදු වී ඇත්දැයි සොයා බැලීම පිණිස මෙරටට පැමිණි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන්…
Sports Sports May 9, 2023ෆ්ලොරන්ස් ස්ප්‍රින්ට් ෆෙස්ටිවල් තරඟාවලියේ යුපුන්ට රන් පදක්කමක්By Buzzer EditorMay 9, 20230 ඉතාලියේ පැවති ෆ්ලොරන්ස් ස්ප්‍රින්ට් ෆෙස්ටිවල් තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් මීටර් 200 තත්පර 20.60ක කාලයකින් අවසන් කරමින්…
Sports Sports May 8, 2023බාබර් අසාම් නව ක්‍රිකට් ලෝක වාර්තාවක් පිහිටුවයිBy Buzzer EditorMay 8, 20230 එක්දින ජාත්‍යන්තර තරඟ ලකුණු 5000 සීමාව අඩුම තරග සංඛ්‍යාවකින් ඉක්මවා ගිය ක්‍රීඩකයා ලෙස ලෝක වාර්තාවක් පිහිටුවීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නායක…
Sports Sports May 7, 2023ශ්‍රී ලංකා නැඟී එන ක්‍රිකට් කණ්ඩායම ජපානයේ තරග සංචාරයකBy Buzzer EditorMay 7, 20230 ජපාන ක්‍රිකට් සංගමය විසින් සිදුකරන ලද ඉල්ලීමක් සලකා බලමින් ශ්‍රී ලංකා නැඟී එන ක්‍රිකට් කණ්ඩායම ජපානයේ තරග සංචාරයක් සඳහා මැයි…
Sports Sports May 6, 2023LPL කොළඹ කණ්ඩායමේ හිමිකාරීත්වයේ වෙනසක්By Buzzer EditorMay 6, 20230 ජූලි 30 වැනිදා ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් සිව්වැනි තරගාවලියේදී කලම්බු කණ්ඩායමේ හිමිකාරීත්වය නිව්යෝර්ක්හී SKKY ව්‍යාපාර සමූහය විසින් මිලදී…
Sports Sports May 4, 2023කො/ ශාන්ත ජෝශප් විදුහල 16න් පහළ “ඒ” කාණ්ඩයේ පැසිපන්දු ශූරතාවය දිනාගනීBy Buzzer EditorMay 4, 20230 ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් හා රාජගිරිය ගේට්වේ පාසලේ අනුග්‍රහය ඇතිව සංවිධානය කළ වයස අවුරුදු 16න් පහළ “ඒ” කාණ්ඩයේ…
Sports Sports May 2, 202349 වැනි එක්දින මහා ක්‍රිකට් තරගයෙන් ශාන්ත ජෝශප් කණ්ඩායමට ජයBy Buzzer EditorMay 2, 20230 මරදාන සාන්ත ජෝශප් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර පැවති 49 වැනි එක්දින මහා ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක්…