News News October 31, 2023විදුලිබල ප්‍රතිසංස්කරණ පනත කැබිනට් මණ්ඩලයටBy Buzzer EditorOctober 31, 20230 යෝජිත විදුලිබල අංශයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත අද දින කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර…
News News October 27, 2023ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය කැබිනට්ටුවට ඉදිරිපත් කෙරේBy Buzzer EditorOctober 27, 20230 ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති අවසන් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. ජාතික…
News News October 26, 2023පාවෙන සූර්ය බලාගාරයක් ඉදිකිරීමට කැබිනට් අනුමැතියBy Buzzer EditorOctober 26, 20230 සමනල වැව ජලාශය මත මෙගාවොට් 200ක පාවෙන සූර්ය බලශක්ති බලාගාරයක් ඉදිකිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද…
News News October 24, 2023සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට ඩොලර් මිලියන 100 ක්By Buzzer EditorOctober 24, 20230 සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වැඩිදියුණු කිරීමේ මූල්‍ය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව සිය…
News News October 24, 2023වීසා නොමැතිව මෙරටට ඇතුළුවීමට රටවල් 7 කට අවසරBy Buzzer EditorOctober 24, 20230 රටවල් 7ක් වෙත නියමු ව්‍යාපෘතියක් වශයෙන් වීසා බලපත්‍ර රහිතව මෙරටට ඇතුළුවීමට අවසර දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව සංචාරක…
News News October 22, 2023ජනාධිපතිවරණය ලබන වසරේදී – ජනාධිපති රනිල් වික්‍රමසිංහBy Buzzer EditorOctober 22, 20230 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ලබන වසරේදී ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඉන් පසුව පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බව කී…
News News October 19, 2023විජයකලා මහේෂ්වරන් නිදහස් කිරීමට නියෝග කෙරේBy Buzzer EditorOctober 19, 20230 ඇප මත මුදාහැර සිටි හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් නීතිපති උපදෙස් මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග…
News News October 18, 2023Huawei සමාගම සමඟ ජනපති රනිල් ගිවිසුමකට එළඹෙයිBy Buzzer EditorOctober 18, 20230 ශ්‍රී ලංකාවේ මෘදුකාංග හා දෘඩාංග ඉංජිනේරුවන් වාර්ෂිකව බිහි කිරීමේ අධ්‍යයන වැඩසටහනක් වෙනුවෙන් සහාය ලබාදීමට තම සමාගම සූදානම් බව චීනයේ හුවාවි…
News News October 12, 2023ශ්‍රී ලංකාව ඉන්දියාව සමග නව ගිවිසුම් තුනකට අත්සන් කරයිBy Buzzer EditorOctober 12, 20230 ඉන්දියා සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය…
News News October 10, 2023ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා වෙළෙඳ හා ආයෝජන රාමු ගිවිසුම් කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතියBy Buzzer EditorOctober 10, 20230 ශ්‍රී ලංකා , ඕස්ට්‍රේලියා වෙළෙඳ හා ආයෝජන රාමු ගිවිසුම් කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේ වැදගත්…