News News July 12, 2022කොවිඩ් 19 තොරතුරු යාවත්කාලීන කිරීම – ජූලි 10 සහ 11By Buzzer EditorJuly 12, 20220 ඊයේ දිනට කලින් දිනයේ (10) දිනයේ කොවිඩ් මරණ 01 ක් වාර්තා වූ අතර, ඊයේ (11) දිනයේ කොරෝනා ආසාදිතයන් වාර්තා වී…
News News July 12, 2022බැසිල් රාජපක්ෂට ගුවන් තොටුපල වැසේ.By adminJuly 12, 20220 ඊයේ (11) රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කටුනාක ගුවන් තොටුපළේ සේද මාර්ගයේ පිටත්වීමේ පර්යන්තය ඔස්සේ…
News News July 11, 2022ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල ඉහළටBy Buzzer EditorJuly 11, 20220 අද (11) සිට කිලෝ ග්‍රෑම් 12.5 ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 50 කින් ඉහළ දැමීමට ලිට්රෝ සමාගම තීරණය කර තිබෙනවා.…
News News July 11, 2022ජනපති ඉල්ලා අස්වන බව නිල වශයෙන් දැනුම් දෙයිBy Buzzer EditorJuly 11, 20220 වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙර ප්‍රකාශ කළ පරිදි ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිල වශයෙන් දැනුම්…
News News July 10, 2022නාගානන්ද කොඩිතුවක්කුගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්.By Buzzer EditorJuly 10, 20220 ජුලි 13 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉවත්වීමේ සූදානමක් නොමැති බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු පවසනවා. සමාජ මාධ්‍ය හරහා වීඩියෝවක් පළ කරමින්…
News News July 10, 2022අනුප්‍රාප්තික ජනාධිපතිවරයාගේ පත්වීම පිලිබඳ නීතීඥ සංගමයෙන් දැනුවත් කිරීමක්By Buzzer EditorJuly 10, 20220 පුරප්පාඩු වන ජනාධිපති ධුරයට අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු කිසිඳු ප්‍රමාද කිරීමකින් තොරව හැකි ඉක්මණින් පත් කළ යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය…
Science & Tech Science & Tech July 10, 2022අභ්‍යවකාශ අපද්‍රව්‍ය එක්රැස් කර පිරිසිදු කිරීම සඳහා චීනය නව ක්‍රම වේදයක් සාර්ථකව අත්හදා බලයි.By Buzzer EditorJuly 10, 20220 මෑත අතීතයේ අභ්‍යවකාශ තරණය කිරීමේදී අභ්‍යවකාශ අපද්‍රව්‍ය ප්‍රධාන ගැටලුවක් වූ අතර එය අභ්‍යවකාශ යානාවලට සැලකිය යුතු හානියක් සිදුවීමට ප්‍රධාන හේතුව…
News News July 10, 2022අගමැතිගේ පෞද්ගලික නිවසට ගිනි තැබූ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට.By Buzzer EditorJuly 10, 20220 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ පිහිටි පෞද්ගලික මන්දිරයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.…
News News July 10, 2022IMF වෙතින් ශ්‍රී ලංකාව ගැන නිවේදනයක් නිකුත් වේ.By Buzzer EditorJuly 10, 20220 ශ්‍රී ලංකාවේ මේ වනවිට සිදුවෙමින් පවතින තත්ත්වයන් සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) නිවේදනයක් නිකුත් කරමින්…
News News July 10, 2022මහින්ද අමරවීර අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක්By Buzzer EditorJuly 10, 20220 සිය අමාත්‍ය ධුරයෙන් තමා ඉල්ලා අස්වෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කර සිටිනවා. මෙරටට ඉන්දීය ණය ආධාර යටතේ ආනයනය…