Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

කුවේට්හි මත් ජාවාරමේ නිරත ලාංකිකයෝ තිදෙනෙක් අත්අඩංගුවට

June 11, 2026

දිට්වා කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමට දුන් කාලය දීර්ඝ කෙරේ

June 11, 2026

ලංගමය පාඩු ලබන ප්‍රධාන හේතු නියෝජ්‍ය ඇමති පාර්ලිමේන්තුවේ දී කියයි

June 11, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • කුවේට්හි මත් ජාවාරමේ නිරත ලාංකිකයෝ තිදෙනෙක් අත්අඩංගුවට
  • දිට්වා කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමට දුන් කාලය දීර්ඝ කෙරේ
  • ලංගමය පාඩු ලබන ප්‍රධාන හේතු නියෝජ්‍ය ඇමති පාර්ලිමේන්තුවේ දී කියයි
  • සිරදඬුවමට එරෙහිව ශෂී විරවංශ ඉදිරිපත් කළ අභියාචනය ඉවත දැමේ
  • ලබන 15 දින සිට දිවයින පුරා ඩෙංගු මර්දන සතියක්
  • අපේ රුමේෂ් ලෝකයෙන්ම 3වැනි ස්ථානයට
  • ෂාන් විජයලාල් එළඹෙන 12 වනදා තෙක් රිමාන්ඩ්
  • සලේ වෙනුවෙන් පැවැත්වූ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Thursday, June 11
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » රුසියාවෙන් ඇමරිකාවට රතුඑළි
World News 3 Views

රුසියාවෙන් ඇමරිකාවට රතුඑළි

Buzzer EditorialBy Buzzer EditorialAugust 28, 2024No Comments1 Min Read3 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

යුක්රේනයට යුධ ආධාර ලබාදී රුසියාවට පහර දීමට ඉඩ සැලසීමෙන්, තුන්වන ලෝක යුද්ධයක් ආරම්භ විය හැකි බවට රුසියාව, අමෙරිකාවට අනතුරු අඟවා තිබේ.

රුසියාව ප්‍රකාශ කළේ, එසේ වුවහොත් එය  යුරෝපයට පමණක් සීමා නොවනු ඇති බවයි.

යුක්රේනය පසුගිය  06 වැනිදා රුසියාවේ බටහිර කර්ස්ක් ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කර ආක්‍රමණයක් දියත් කළේ ය.

දෙවන ලෝක යුද්ධයෙන් පසු රුසියාවට එල්ල වූ විශාලතම ආක්‍රමණය එයයි.

රුසියානු ජනපති ව්ලැඩිමියර් පුටින් ප්‍රකාශ කළේ, එම ආක්‍රමණයට සුදුසු ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බවයි.

මේ අතර රුසියාව විසින් දෙවන දිනටත් යුක්‍රේනයට එල්ල කළ දැවැන්ත ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 6කි.

featured pick picks world news
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleයුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයින්ගේ පළමු කණ්ඩායම දිවයිනට
Next Article ජංගම දුරකතන 650ක් එක්ක අයෙක් මාට්ටු
Buzzer Editorial

Related Posts

කුවේට්හි මත් ජාවාරමේ නිරත ලාංකිකයෝ තිදෙනෙක් අත්අඩංගුවට

June 11, 2026

දිට්වා කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමට දුන් කාලය දීර්ඝ කෙරේ

June 11, 2026

ලංගමය පාඩු ලබන ප්‍රධාන හේතු නියෝජ්‍ය ඇමති පාර්ලිමේන්තුවේ දී කියයි

June 11, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

කුවේට්හි මත් ජාවාරමේ නිරත ලාංකිකයෝ තිදෙනෙක් අත්අඩංගුවට

June 11, 2026

දිට්වා කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමට දුන් කාලය දීර්ඝ කෙරේ

June 11, 2026

ලංගමය පාඩු ලබන ප්‍රධාන හේතු නියෝජ්‍ය ඇමති පාර්ලිමේන්තුවේ දී කියයි

June 11, 2026

සිරදඬුවමට එරෙහිව ශෂී විරවංශ ඉදිරිපත් කළ අභියාචනය ඉවත දැමේ

June 11, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 11, 20260 Views

කුවේට්හි මත් ජාවාරමේ නිරත ලාංකිකයෝ තිදෙනෙක් අත්අඩංගුවට

By Buzzer EditorialJune 11, 202600 Views

කුවේට්හි මත්ද්‍රව්‍ය ජාවාරමක නිරත වූ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකු එරට ආරක්ෂක අංශ…

දිට්වා කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමට දුන් කාලය දීර්ඝ කෙරේ

June 11, 2026

ලංගමය පාඩු ලබන ප්‍රධාන හේතු නියෝජ්‍ය ඇමති පාර්ලිමේන්තුවේ දී කියයි

June 11, 2026

සිරදඬුවමට එරෙහිව ශෂී විරවංශ ඉදිරිපත් කළ අභියාචනය ඉවත දැමේ

June 11, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • කුවේට්හි මත් ජාවාරමේ නිරත ලාංකිකයෝ තිදෙනෙක් අත්අඩංගුවට
  • දිට්වා කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමට දුන් කාලය දීර්ඝ කෙරේ
  • ලංගමය පාඩු ලබන ප්‍රධාන හේතු නියෝජ්‍ය ඇමති පාර්ලිමේන්තුවේ දී කියයි
  • සිරදඬුවමට එරෙහිව ශෂී විරවංශ ඉදිරිපත් කළ අභියාචනය ඉවත දැමේ
  • ලබන 15 දින සිට දිවයින පුරා ඩෙංගු මර්දන සතියක්
  • අපේ රුමේෂ් ලෝකයෙන්ම 3වැනි ස්ථානයට
  • ෂාන් විජයලාල් එළඹෙන 12 වනදා තෙක් රිමාන්ඩ්
  • සලේ වෙනුවෙන් පැවැත්වූ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.