Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?
  • ෂාන් විජයලාල් ද සිල්වාට ඇප
  • SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි
  • ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී
  • 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගයෙන් මෙක්සිකෝවට ජය
  • පෙන්ටගනයේ වායු ගුණාත්මකභාවයේ ගැටලුවක්
  • ඉරාන යුද්ධය අවසන් කිරීමට විශිෂ්ට එකඟතාවක් ඇති බව ට්‍රම්ප් කියයි
  • අකුණු සැර වැදීමක් හේතුවෙන් ශ්‍රීලන්කන් යානයක් ආරක්ෂිතව ගොඩබස්වයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, June 12
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » Neptune Recyclers 30 වසරක විශිෂ්‍ටත්වය සමරයි.
Financial 5 Views

Neptune Recyclers 30 වසරක විශිෂ්‍ටත්වය සමරයි.

Buzzer EditorBy Buzzer EditorDecember 14, 2023No Comments3 Mins Read5 Views
Neptune Recyclers හි කළමනාකරණ අධ්‍යක්ෂක අබ්දුල්ලා කාසිම් මහතා, කළමනාකරණ කණ්ඩායම සහ ජ්‍යේෂ්ඨ නායකත්ව කණ්ඩායම Neptune Recyclers 30වන සංවත්සර සැමරුමේ දී.
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

Neptune Recyclers, ශ්‍රී ලංකාවේ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය කළමණාකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා, සිය 30 වන සංවත්සරය 2023 නොවැම්බර් මස 14වන දින සමරන ලදී.

Neptune Recyclers, Expack Corrugated Cartons PLC හි අනුබද්ධිත ආයතනයක් මෙන්ම Aberdeen Holdings සමූහයේ ආයතනයක් ලෙස හරිත හා වඩාත් පරිසර හිතකාමී ශ්‍රී ලංකාවක් සඳහා ධනාත්මක වෙනසක් ඇති කිරීමට සහ තිරසාර විසඳුම් සංවර්ධනය කිරීමට කැපවී සිටියි.  Neptune Recyclers හි කළමනාකරණ අධ්‍යක්ෂක අබ්දුල්ලා කාසිම් මහතා, විධායක අධ්‍යක්ෂක රිසාන් ජවුෆර් මහතා සහ ප්‍රධාන විධායක නිළධාරී ෆස්ලීන් මජීඩ් මහතාගේ නිවැරදි මගපෙන්වීම හා   නායකත්වයෙන් මෙහෙයවනු ලබන මෙම ආයතනය, කලාපය තුළ පාරිසරික භාරකාරත්වය හා චක්‍රීය ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීම සඳහා කැප වී සිටියි.

සිය සන්නාමය ප්‍රතිස්ථානගත කිරීමේ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස Neptune Recyclers, “ශ්‍රී ලංකාව චක්‍රීය ආර්ථිකයක් කරා” යන නව සන්නාම පාඨය භාවිතා කරයි. ශ්‍රී ලංකාවේ චක්‍රීය ආර්ථිකයේ සියලු පාර්ශවකරුවන් අතර හවුල් වටිනාකම ජනනය කරමින්, මෙම ආයතනය  සිය නව අවධානය යොමු කරමින් වඩාත් තිරසාර අනාගතයක් උදෙසා මඟපෙන්වීමට කැප වී සිටියි.

මෙම සංවත්සර සැමරුම කළමනාකරණ  අධ්‍යක්ෂක අබ්දුල්ලා කාසිම් මහතා, විධායක අධ්‍යක්ෂක රිසාන් ජවුෆර් මහතා  සහ ප්‍රධාන විධායක නිලධාරී ෆස්ලීන් මජීඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද අතර, ආයතනයේ සියලුම කාර්ය මණ්ඩලය මෙම සුවිශේෂී සංධිස්ථාන සැමරීම වෙනුවෙන් සහභාගී විය.

විශේෂයෙන් අපද්‍රව්‍ය කළමනාකරණය සහ චක්‍රීය ආර්ථික ක්‍රමවේදයන්  සම්බන්ධව ශ්‍රී ලංකාව විවිධ තිරසාර අභියෝගවලට මුහුණ දී සිටින කාලවකවානුවක Neptune Recyclers මෙම අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙමින් ධනාත්මක බලපෑමක්  ඇති කිරීමට සමත්ව සිටියි. මෙම ආයතනය විසින් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 600,000කට අධික ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණය කර ඇති අතර එමඟින් ශ්‍රී ලංකාවේ තිරසාර පාරිසරික හා මානව ප්‍රයත්නයන් සඳහා ඩොලර් මිලියන 160ක දායකත්වයක් ලබා දී ඇත.

මෙම උත්සවය අමතමින් Neptune Recyclers  කළමනාකරණ  අධ්‍යක්ෂක, අබ්දුල්ලා කාසිම් මහතා චක්‍රීය ආර්ථිකය, පරිසර සංරක්ෂණය සහ ප්‍රජා යහපැවැත්ම වෙනුවෙන් ආයතනයේ කැපවීම ඉස්මතු කර දක්වමින්, “දේශීය ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන් වෙනුවෙන් අප සහය දක්වන්නේ මිහිතලය සුරැකීම වෙනුවෙන් පමණක්ම නොව, මෙමඟින් රැකියා උත්පාදනය, දේශීය ආර්ථිකය ගොඩ නැංවීම සහ වගකීම පිළිබඳ හැඟීමක් ඇති කිරීම වෙනුවෙන් ද අප කැප වී  කටයුතු කරන බවට  අදහස් දැක්වූයේය තවද, Neptune Recyclers සිය  30 වන සංවත්සරය අභිමානයෙන් සමරන අතරතුර, චක්‍රීය ආර්ථිකය ඉදිරියට ගෙන යාමට   දායකත්වය ලබා දුන්  සියලු දෙනාටම ඔහු තම අවංක  කෘතවේදීත්වය පළ කළේය.

චක්‍රීය ආර්ථික මූලධර්ම කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කරමින්, අපද්‍රව්‍ය අවම කිරීම, සම්පත් සංරක්ෂණය කිරීම සහ තිරසාර භාවිතයන් ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම ආයතනය අඛණ්ඩව උත්සාහ කරයි. තිරසාරභාවය සඳහා ඔවුන්ගේ කැපවීම පාරිසරික අංශයට පමණක් සීමා නොවන රැකියා අවස්ථා නිර්මාණය කිරීම සහ සිය සේවකයින්ගේ යහපැවැත්ම ද විදහා දක්වයි.

Neptune Recyclers, වගකීම් සහගත පුරවැසියෙකු ගොඩනැගීමට සහ ශ්‍රී ලංකාව වඩාත් තිරසාර අනාගතයක් කරා ගෙන යාමට ඇති කැපවීම යළි යළිත් තහවුරු කරමින් අප හා එක්ව අත්වැල් බැඳගත් පාරිභෝගිකයන්, හවුල්කරුවන් සහ සේවකයින්ගේ ඉමහත් සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කරන අතරම , හරිත අනාගතයක් සහ චක්‍රීය ආර්ථිකයක් කරා යන ගමනේ පුරෝගාමීන් වීමට අඛණ්ඩ කැපවීම  අපේක්ෂා කරයි.

Neptune Recyclers චක්‍රීය ආර්ථිකය සඳහා දක්වන දායකත්වය සහ කැපවීම පිළිබඳ වැඩි විස්තර දැන ගැනීම සඳහා www.neptunerecyclers.com වෙබ් අඩවියට පිවිසෙන්න.

Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

featured Financial pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleජනවාරි මාසයේදී බස් ගාස්තු වැඩිවන ලකුණු
Next Article සිර බාරයේ සිටි රුසියන් විපක්ෂ නායකයා අතුරුදන්
Buzzer Editor
  • Facebook

Related Posts

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026

ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී

June 12, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 12, 20262 Views

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

By Buzzer EditorialJune 12, 202602 Views

එල්නිනො තත්ත්වයෙන් බලපෑම් එල්ල වුවද අඛණ්ඩ විදුලි සැපයුමක් සිදු කිරිමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍යංශය…

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026

ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී

June 12, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?
  • ෂාන් විජයලාල් ද සිල්වාට ඇප
  • SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි
  • ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී
  • 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගයෙන් මෙක්සිකෝවට ජය
  • පෙන්ටගනයේ වායු ගුණාත්මකභාවයේ ගැටලුවක්
  • ඉරාන යුද්ධය අවසන් කිරීමට විශිෂ්ට එකඟතාවක් ඇති බව ට්‍රම්ප් කියයි
  • අකුණු සැර වැදීමක් හේතුවෙන් ශ්‍රීලන්කන් යානයක් ආරක්ෂිතව ගොඩබස්වයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.