Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරු ඇතුළු 4ක් අධිකරණයට

July 9, 2026

ලක්ෂ්මන් යාපාට එරෙහිව අල්ලස් නඩුවක්

July 9, 2026

චර්ම රෝග බරපතළ සෞඛ්‍ය ගැටලුවක් – වෛද්‍යවරු අනතුරු අඟවයි

July 9, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරු ඇතුළු 4ක් අධිකරණයට
  • ලක්ෂ්මන් යාපාට එරෙහිව අල්ලස් නඩුවක්
  • චර්ම රෝග බරපතළ සෞඛ්‍ය ගැටලුවක් – වෛද්‍යවරු අනතුරු අඟවයි
  • MP Ponnambalam requests Ramanathan Archchuna’s seat be changed in Parliament
  • මීගමුව බන්ධනාගාරයේ සිටි කාන්තා රැඳවියනුත් වෙනත් බන්ධනාගාර වෙත
  • ‘බාවි’ සුළි කුණාටුව තායිවානය දෙසට – කිලෝමීටර 1,000ක් තරම් විශාල වට ප්‍රමාණයක්
  • එල් නිනෝ බලපෑම හමුවේ ජල කළමනාකරණයට කඩිමුඩියේ සැලසුම්
  • කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 71කට ඩෙංගු – සතියකට දේශන ඔන්ලයින් ක්‍රමයට
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Thursday, July 9
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » චර්ම රෝග බරපතළ සෞඛ්‍ය ගැටලුවක් – වෛද්‍යවරු අනතුරු අඟවයි
Medical 1 Views

චර්ම රෝග බරපතළ සෞඛ්‍ය ගැටලුවක් – වෛද්‍යවරු අනතුරු අඟවයි

Buzzer EditorialBy Buzzer EditorialJuly 9, 2026No Comments2 Mins Read1 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

චර්ම රෝග මේ වන විට බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති බව චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් පවසති.

චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය  නයනී මදරසිංහ මහත්මිය සඳහන් කළේ, චර්ම රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට සායන වෙත පැමිණෙන රෝගීන්ගේ ඉහළයාමක් පෙන්නුම් කරන බවය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ නයනී මදරසිංහ මහත්මිය මේ බව සඳහන් කළාය.

“සමේ රෝග කියන එක ඉතාමත් බහුල දෙයක්.ලෝකී ජනගහනයෙන් මිලියන 4කට පමණ ප්‍රමාණයකට සමේ රෝග තිබෙනවා කියන එක දත්ත මගින් තහවුරු වෙලා තියෙනවා. ලංකාවේ කොතරම්ද කියන්න දත්ත නැති වුණාට සම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් විදියට සමේ රෝග කියන විදියට බරපතළ සෞඛ්‍යම ගැටලුවක්. රෝගියෙකුට සමේ රෝග පිළිබඳ නිසි දැනුමක් නැති වුණාම වැරදි ප්‍රතිකාරවලට යොමු වෙන්න පුළුවන්. ඒ තුළින් රෝගය තවත් උත්සන්න වීමත් වෙන්න පුළුවන්. ගොඩක් අය හිතන්නේ සමේ රෝග කියන්නේ බෝවෙන දෙයක්. නමුත් සමේ රෝග කියන්නේ බෝවෙන රෝගයක් නෙවෙයි. එම වැරදි දැනුම නිසා රෝගීන්ට විශාල මානසික පීඩා ඇති වෙනවා”

සමේ හටගන්නා දීලීර රෝග තත්ත්වයන් සඳහා වෛද්‍ය අනුමැතියකින් තොරව ඖෂධ ලබාගැනීමට කටයුතු කිරීමෙන් එම රෝගී තත්ත්වයන් පාලනය කිරීමේ ගැටලුකාරී තත්ත්වයන් මතුව ඇති බව එම මාධ්‍ය හමුවට එක්වු චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නුවන්ගිකා ශිවන්ති මහත්මිය සඳහන් කළාය.

“අපේ රටේ පැතිරී යන දිලීර රෝගයක් තියෙනවා ටීනියා (Ringworm) කියන දිලීර රෝගය. සමේ රෝග සායනවලට පැමිණෙන රෝගීන්ගෙන් 20%ක් විතර මේ දිලීර රෝග ආසාදනය තියෙනවා. මේක සම මතුපිට හැදෙන දිලීරයක්. ඉතා ඉක්මනින් පැතිරී යනවා. මේකෙදි දකින ප්‍රධානම ප්‍රශ්නය තමයි දිලීර ආසාධනය සඳහා විශේෂයෙන් වෛද්‍ය අනුමැතියක් තොරව ඖෂධ භාවිතා කිරීම නිසා මෙම දිලීර ආසාධන තත්ත්වය ඉතා ඉක්මනින්ම පැතිරී ගොස් තිබෙනවා. රෝග ලක්ෂණ හඳුනා ගැනීමේ අපහසුතා මට්ටමකට පත්වෙලා තියෙනවා. දිලීර නාශක ඖෂධවලට ප්‍රතිවිරෝධී තත්ත්වයක් මතුවෙලා තියෙනවා. ඒක හමෙන් ඉවත් කිරීමට අපහසු තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඔවුන්ට ඉතා වැඩි කාලයක් ඖෂධ පෙති වශයෙන් ලබා ගන්න වෙලා තියෙනවා “

featured News pick picks world news
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous ArticleMP Ponnambalam requests Ramanathan Archchuna’s seat be changed in Parliament
Next Article ලක්ෂ්මන් යාපාට එරෙහිව අල්ලස් නඩුවක්
Buzzer Editorial

Related Posts

භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරු ඇතුළු 4ක් අධිකරණයට

July 9, 2026

ලක්ෂ්මන් යාපාට එරෙහිව අල්ලස් නඩුවක්

July 9, 2026

MP Ponnambalam requests Ramanathan Archchuna’s seat be changed in Parliament

July 9, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරු ඇතුළු 4ක් අධිකරණයට

July 9, 2026

ලක්ෂ්මන් යාපාට එරෙහිව අල්ලස් නඩුවක්

July 9, 2026

චර්ම රෝග බරපතළ සෞඛ්‍ය ගැටලුවක් – වෛද්‍යවරු අනතුරු අඟවයි

July 9, 2026

MP Ponnambalam requests Ramanathan Archchuna’s seat be changed in Parliament

July 9, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News July 9, 20260 Views

භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරු ඇතුළු 4ක් අධිකරණයට

By Buzzer EditorialJuly 9, 202600 Views

බන්ධනාගාර ගතකර සිටි භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරු, සැකකරුගේ බිරිද සහ සැකකරුට සහයෝගය ලබාදුන් දෙදෙනා ඇතුළු…

ලක්ෂ්මන් යාපාට එරෙහිව අල්ලස් නඩුවක්

July 9, 2026

චර්ම රෝග බරපතළ සෞඛ්‍ය ගැටලුවක් – වෛද්‍යවරු අනතුරු අඟවයි

July 9, 2026

MP Ponnambalam requests Ramanathan Archchuna’s seat be changed in Parliament

July 9, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරු ඇතුළු 4ක් අධිකරණයට
  • ලක්ෂ්මන් යාපාට එරෙහිව අල්ලස් නඩුවක්
  • චර්ම රෝග බරපතළ සෞඛ්‍ය ගැටලුවක් – වෛද්‍යවරු අනතුරු අඟවයි
  • MP Ponnambalam requests Ramanathan Archchuna’s seat be changed in Parliament
  • මීගමුව බන්ධනාගාරයේ සිටි කාන්තා රැඳවියනුත් වෙනත් බන්ධනාගාර වෙත
  • ‘බාවි’ සුළි කුණාටුව තායිවානය දෙසට – කිලෝමීටර 1,000ක් තරම් විශාල වට ප්‍රමාණයක්
  • එල් නිනෝ බලපෑම හමුවේ ජල කළමනාකරණයට කඩිමුඩියේ සැලසුම්
  • කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 71කට ඩෙංගු – සතියකට දේශන ඔන්ලයින් ක්‍රමයට
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.