Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු මරණ 45 දක්වා ඉහළට – රෝගීන් සංඛ්‍යාවත් 65,000 සීමාව ඉක්මවයි

July 9, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරු ඇතුළු 4ක් අධිකරණයට

July 9, 2026

ලක්ෂ්මන් යාපාට එරෙහිව අල්ලස් නඩුවක්

July 9, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු මරණ 45 දක්වා ඉහළට – රෝගීන් සංඛ්‍යාවත් 65,000 සීමාව ඉක්මවයි
  • භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරු ඇතුළු 4ක් අධිකරණයට
  • ලක්ෂ්මන් යාපාට එරෙහිව අල්ලස් නඩුවක්
  • චර්ම රෝග බරපතළ සෞඛ්‍ය ගැටලුවක් – වෛද්‍යවරු අනතුරු අඟවයි
  • MP Ponnambalam requests Ramanathan Archchuna’s seat be changed in Parliament
  • මීගමුව බන්ධනාගාරයේ සිටි කාන්තා රැඳවියනුත් වෙනත් බන්ධනාගාර වෙත
  • ‘බාවි’ සුළි කුණාටුව තායිවානය දෙසට – කිලෝමීටර 1,000ක් තරම් විශාල වට ප්‍රමාණයක්
  • එල් නිනෝ බලපෑම හමුවේ ජල කළමනාකරණයට කඩිමුඩියේ සැලසුම්
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Thursday, July 9
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරු ඇතුළු 4ක් අධිකරණයට
News 2 Views

භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරු ඇතුළු 4ක් අධිකරණයට

Buzzer EditorialBy Buzzer EditorialJuly 9, 2026No Comments1 Min Read2 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

බන්ධනාගාර ගතකර සිටි භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරු, සැකකරුගේ බිරිද සහ සැකකරුට සහයෝගය ලබාදුන් දෙදෙනා ඇතුළු සිව්දෙනා අද (09) යළි අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

බන්ධනාගාර ගතකර සිටි නුවරඑළිය ප්‍රදේශයෙදී භෞත චිකිත්සකවරිය ඝාතනය කළ ප්‍රධාන සැකකරු, සැකකරුගේ බිරිද සහ සැකකරුට සහයෝගය ලබාදුන් කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියදුරා, මැණික්හින්න පොලීසියේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා මෙලෙස අද නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත යොමුකර තිබේ.

මෙම සැකකරුවන් නුවරඑළිය පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන නුවරඑළිය මහෙස්‍ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් රදවා ගැනීමේ නියෝග මත විමර්ශන සිදුකර එම සැකකරුවන් ජූනි මස (26) දින නුවරඑළිය මහෙස්ත්‍රාත් බුද්ධිකා හර්ෂනී ධර්මදාස මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම සැකකරුවන් අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබුණි.

featured News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleලක්ෂ්මන් යාපාට එරෙහිව අල්ලස් නඩුවක්
Next Article ඩෙංගු මරණ 45 දක්වා ඉහළට – රෝගීන් සංඛ්‍යාවත් 65,000 සීමාව ඉක්මවයි
Buzzer Editorial

Related Posts

ඩෙංගු මරණ 45 දක්වා ඉහළට – රෝගීන් සංඛ්‍යාවත් 65,000 සීමාව ඉක්මවයි

July 9, 2026

ලක්ෂ්මන් යාපාට එරෙහිව අල්ලස් නඩුවක්

July 9, 2026

චර්ම රෝග බරපතළ සෞඛ්‍ය ගැටලුවක් – වෛද්‍යවරු අනතුරු අඟවයි

July 9, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු මරණ 45 දක්වා ඉහළට – රෝගීන් සංඛ්‍යාවත් 65,000 සීමාව ඉක්මවයි

July 9, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරු ඇතුළු 4ක් අධිකරණයට

July 9, 2026

ලක්ෂ්මන් යාපාට එරෙහිව අල්ලස් නඩුවක්

July 9, 2026

චර්ම රෝග බරපතළ සෞඛ්‍ය ගැටලුවක් – වෛද්‍යවරු අනතුරු අඟවයි

July 9, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 9, 20263 Views

ඩෙංගු මරණ 45 දක්වා ඉහළට – රෝගීන් සංඛ්‍යාවත් 65,000 සීමාව ඉක්මවයි

By Buzzer EditorialJuly 9, 202603 Views

මෙරට සිදු වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 45 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන…

භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරු ඇතුළු 4ක් අධිකරණයට

July 9, 2026

ලක්ෂ්මන් යාපාට එරෙහිව අල්ලස් නඩුවක්

July 9, 2026

චර්ම රෝග බරපතළ සෞඛ්‍ය ගැටලුවක් – වෛද්‍යවරු අනතුරු අඟවයි

July 9, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු මරණ 45 දක්වා ඉහළට – රෝගීන් සංඛ්‍යාවත් 65,000 සීමාව ඉක්මවයි
  • භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරු ඇතුළු 4ක් අධිකරණයට
  • ලක්ෂ්මන් යාපාට එරෙහිව අල්ලස් නඩුවක්
  • චර්ම රෝග බරපතළ සෞඛ්‍ය ගැටලුවක් – වෛද්‍යවරු අනතුරු අඟවයි
  • MP Ponnambalam requests Ramanathan Archchuna’s seat be changed in Parliament
  • මීගමුව බන්ධනාගාරයේ සිටි කාන්තා රැඳවියනුත් වෙනත් බන්ධනාගාර වෙත
  • ‘බාවි’ සුළි කුණාටුව තායිවානය දෙසට – කිලෝමීටර 1,000ක් තරම් විශාල වට ප්‍රමාණයක්
  • එල් නිනෝ බලපෑම හමුවේ ජල කළමනාකරණයට කඩිමුඩියේ සැලසුම්
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.