Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Saturday, June 20
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » Mobil අලෙවි නියෝජිතයින් සම්මාන උළලේදී ඇගයීමට
Financial 7 Views

Mobil අලෙවි නියෝජිතයින් සම්මාන උළලේදී ඇගයීමට

Buzzer EditorBy Buzzer EditorFebruary 13, 2023No Comments2 Mins Read7 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

McLarens සමූහ ව්‍යාපාරයේ අනුබද්ධිත සමාගමක් සහ ශ්‍රී ලංකාවේ Mobil Lubricants සඳහා බලයලත් අලෙවිකරු වන McLarens Lubricants Ltd, සිය ලියාපදිංචි අලෙවිකරුවන් 3000ක් අතරින් විශිෂ්ටතම කාර්ය සාධනයන් සහිත අලෙවි නියෝජිතයින් ඇගයීමේ සම්මාන රාත්‍රිය අතිඋත්කර්ෂවත් අන්දමින් පසුගියදා නිමා කරන ලදී. මෙම සම්මාන උළෙල සඳහා දිවයිනේ නන්දෙසින් තෝරාගන්නා ලද විශිෂ්ටතම කාර්ය සාධනයන් පෙන්වූ හවුල්කරුවන් සහභාගී වූ අතර විවිධ කාණ්ඩ 7ක් යටතේ සම්මාන 74ක් මෙහිදී පිරිනමන ලදී. මෙය සම්මාන ප්‍රදානෝත්සවයක්, රාත්‍රී භෝජන සංග්‍රහයක් සහ Jetwing Blue Negombo හි එක් රැයක නවාතැන් ගැනීමක් සහිතව සංවිධානය වී තිබුණි.

මේ පිළිබඳව අදහස් දක්වමින් McLarens සමූහ ව්‍යාපාරයේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂිකා ෂෙහාරා ද සිල්වා මෙනවිය සඳහන් කළේ, “අපගේ අලෙවි නියෝජිතයන් සමඟ ඇති හවුල්කාරිත්වය අගය කිරීමට සහ අපගේ විශිෂ්ටතම කාර්යසාධනය සහිත අලෙවි නියෝජිතයින් හට සම්මාන පිරිනැමීමට හැකිවීම පිළිබඳව අපි සතුටට පත්වෙනවා. මෙම දැඩි ආර්ථික පසුබෑමේ කාලයේදී පවා, අපගේ වෙළඳ මහතුන් සහ පාරිභෝගිකයින් යන දෙපාර්ශවයටම ප්‍රතිලාභ ලබා දෙන අද්විතීය ලෝයල්ටි වැඩසටහන් හරහා දීප ව්‍යාප්ත අපගේ සියලුම හවුල්කරුවන්ට සහය වීමට අපි බලාපොරොත්තු වනවා.”

2020 වසරේ මුල් කාලවකවානුවේදී ඇතිවූ වසංගතය අතරතුර සහ වත්මන් ආර්ථික පසුබෑම හමුවේද බාධාවකින් තොරව සිය නිෂ්පාදන සැපයීම අඛණ්ඩව කරගෙන යාමට McLarens කටයුතු කරයි. 2022 වසරේ අප්‍රේල් මාසයේදී ඇතිවූ විනිමය අනුපාතිකය ඉහළ යාම සහ ගෝලීය තෙල් මිල ගණන් සහ අවශ්‍ය රසායනික ද්‍රව්‍ය වල(additives) මිල ගණන් ඉහළ යෑමත් සමඟ, සියලුම එන්ජින් ඔයිල් මිල ගණන් 100%කට වඩා ඉහළ ගිය අතර, එය අලෙවිකරුවන්ට සහ පාරිභෝගිකයින්ට අහිතකර ලෙස බලපාන ලදී. කෙසේ වෙතත්, 2022 වසරේ දෙසැම්බර් මාසයේදී, Mobil ලිහිසි තෙල් නිෂ්පාදක ExxonMobil Asia Pacific ආයතනය සහ McLarens සමාගම එක්ව පාරිභෝගිකයින්ට දැරිය හැකි මිලකට Mobil නිෂ්පාදනවල මිල අඩු කරන ලද අතර ExxonMobil Asia Pacific ආයතනය සිය අලෙවිකරණ සහ විකුණුම් අංශ හරහා ලාංකික වෙළඳපොළට අඛණ්ඩව සිය සහායද ලබා දී ඇත.

McLarens Lubricants සහ Mobil වෙළඳ හවුල්කරුවන්ට සැමවිටම සහාය ලබා දෙමින් ලිහිසි තෙල් අලෙවිකරුවන් සඳහා සංවර්ධන වැඩසටහන් කිහිපයක් හඳුන්වා දීමේ වෙළඳපල ප්‍රමුඛයාද වී ඇත. Mobil, වසර 150කට වැඩි ඉතිහාසයක් ඇති ලොව අංක 1කේ Synthetic Engine Oil සන්නාමය වන අතර ශ්‍රී ලංකාවේ අංක 1කේ තිරිංග තෙල් නිෂ්පාදනය වන Lockheed ද වසර 80 කට වැඩි කාලයක් McLarens Lubricants හරහා ශ්‍රී ලංකාව තුළ සිය වෙළඳ කටයුතු සිදු කරනු ලබයි.

වසර 25 කට වැඩි කාලයක් ලිහිසි තෙල් කර්මාන්තයේ යෙදී සිටින McLarens Lubricants සමාගම, Mobil සහ Lockheed වැනි ලෝක ප්‍රකට සන්නාම ශ්‍රී ලංකාව පුරා බෙදා හරිනු ලබයි. එම සමාගම මෝටර් රථ, නාවික, බලශක්ති සහ කාර්මික අංශ සඳහා ලිහිසි තෙල් නිෂ්පාදන සහ විසඳුම් සපයමින් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ Mobil සහ Lockheed නිෂ්පාදන සඳහා බලයලත් බෙදාහරින්නා ලෙස ද කටයුතු කරයි.

Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

featured Financial pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleදේවින්ගේ ‘මම අඩ කුඹයි‘ ඉන්දියාවේ දී සම්මානයට
Next Article ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සම්බන්ධව මුද්‍රණාලයාධිපතිගෙන් දැනුම් දීමක්
Buzzer Editor
  • Facebook

Related Posts

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 19, 20262 Views

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

By Buzzer EditorialJune 19, 202602 Views

ඖෂධ වර්ග 60 ක උපරිම මිල සංශෝධනය කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. එහි…

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.