ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය සඳහා ජේෂ්ඨ ක්‍රීඩකයකු වන ඇන්ජලෝ මැතිව්ස් එක්කර තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙලෙස ඇන්ජලෝ මැතිව්ස් එක්කර ඇති බවයි සඳහන් වන්නේ.
මෙතෙක් ශ්‍රී ලංකා සංචිතය සමඟ රැඳී සිටි මතීෂ පතිරණ යළි ලංකාවට පැමිණ ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.