Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ජුනි මස 30 වැනිදා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. නිකුත් කල අදාළ ගැසට් නිවේදනය පහතින්. Financial News pick picks