ලොව ජනප්රිය රෙස්ලිං ක්රීඩකයෙක් වන John Cena රෙස්ලිං පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා. 16 වරක් ලෝක WWE ශූරතාව දිනූ ජෝන් සීනා මේ වන විට 47වැනි වියේ පසුවනවා.
ඒ අනුව WrestleMania 2025 තරගාවලිය තමන් සහභාගී වන අවසන් රෙස්ලිං තරගය බවයි සිය සමුගැනීම නිවේදනය කරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. ඔහු මේ වනවිට ජනප්රිය චිත්රපට හා රූපවාහිනී කතා මාලා කිහිපයකට සිය රංගනයෙන් දායක වී තිබෙනවා.
Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.