Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Saturday, June 20
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » දේශීය ආරම්භක ව්‍යවසායකයින් ශක්තිමත් කිරීමේ ජාත්‍යන්තර අරමුදල් සහයෝගය වෙනුවෙන් Hatch මඟපෙන්වයි
Financial 11 Views

දේශීය ආරම්භක ව්‍යවසායකයින් ශක්තිමත් කිරීමේ ජාත්‍යන්තර අරමුදල් සහයෝගය වෙනුවෙන් Hatch මඟපෙන්වයි

Buzzer EditorBy Buzzer EditorMay 29, 2023No Comments3 Mins Read11 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

දේශීය ආරම්භක ව්‍යාපාර ව්‍යවසායක කුසලතා ගෝලීය වශයෙන් බලපෑමක් ඇතිකිරීමේ අරමුණ බලගැන්වීමේ Hatch ගමන්මඟ තුළ තවත් සන්ධිස්ථානයක් තහවුරුකරමින් Hyperglade, Miris by Islandmom, True by Tina සහ Feelo ව්‍යාපාර සංවර්ධන කිරීමට අරමුදල් දායකත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. මෙහිදී Silicon Valley ආයෝජක Tim Draper විසින් Hyperglade වෙත ඇ.ඩොලර් මිලියන 350,000 අරමුදල් දායකත්වයක් ලබාදීම සුවිශේෂි කටයුත්තක් විය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සවිබල ගන්වන සමෘද්ධිමත් ආරම්භක පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමේ අරමුණින් Incubator සහ Accelerator වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරමින් මෙරට දේශීය ව්‍යවසායකත්වය බලගැන්වීමට Hatch කටයුතු කරමින් සිටින අතර, ව්‍යවසායකයින් ආර්ථික සංවර්ධනය සඳහා උත්ප්‍රේරකයක් වන බවත්, සහයෝගීතාව සෑමවිටම නව්‍යකරණයන් නිර්මාණය කරන බවත්, පසුබිම කුමක් වුවත් ලෝකය වෙත අර්ථවත් බලපෑමක් ඇති කිරීමට සෑම කෙනෙකුට ම අවස්ථාව ලබා දිය යුතු බවත්, ඔවුන්ගේ අදහසයි.

2023 ආරම්භයේදී, Hatch විසින් ශ්‍රී ලංකාවේ ඉහළම ව්‍යවසායක කුසලතාවයන් බලගැන්වීමේ මාවත විවර කළ හැකි ආකාරය ඉස්මතු කිරීමට ‘Sri Lanka: Troubled Nation to Startup Nation’ නමින් මුලපිරීමක් දියත් කරන ලදී. මෙම වැඩසටහනේ පළමු කොටස ලෙස සුප්‍රසිද්ධ Silicon Valley ව්‍යාපාර ප්‍රාග්ධන සමාගමක් වන Draper Fisher Jurvetson හි නිර්මාතෘ Tim Draper, කොළඹ Hatch මුලස්ථානය වෙත පැමිණි අතර එහිදී ආරම්භක ව්‍යාපාර ව්‍යවසායකයින් සමඟ සම්බන්ධ වීම මෙන්ම ගෝලීය ජනතාව වෙත සිය අදහස් ලබාදීමට “Meet the Drapers“නමින් රූපවාහිනී වැඩසටහනක් ද දියත් කරන ලදී.

BlockChain සහ Web3 යනු සංක්‍රමණ විසඳුම් පිළිබඳ විශේෂඥ Hatch හි ප්‍රජා ආරම්භක ව්‍යාපාරයක් වන අතර එහිදී Hyperglade වෙත Draper Associates හරහා ඩොලර් 350,000 (රුපියල් මිලියන 112) ලබාදෙන ලදී. Hyperglade මීට පෙර ශ්‍රී ලංකාවේ ප්‍රථම තනි NFT වෙන්දේසිය පැවැත්වීමේ කලාපීය පුරෝගාමීන් බවට පත්වීය. මෙම වෙන්දේසිය තවත් ප්‍රජා සාමාජිකයෙකු සමඟ සහයෝගයෙන් ක්‍රියාත්මක කරන ලද අතර Hatch එ් වෙනුවෙන් සිය සත්කාරකත්වය දරන ලදී.

Hatch විසින් සිය විවිධ ආරම්භක පුර්ව ලියාපදිංචි තක්සේරු කිරීම් හරහා ශ්‍රී ලංකාවේ ආරම්භක ව්‍යාපාර ව්‍යවසායකයින් වෙනුවෙන් සේවය කරනු ලබයි. එහි තවත් කැපී පෙනෙන වැඩසටහනක් වන්නේ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සමඟ සහයෝගීව ක්‍රියාත්මක වන AccelerateHER වැඩසටහනයි. AccelerateHER යනු ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යවසායිකාවන් වෙනුවෙන් ඔවුන්ගේ ව්‍යාපාර වර්ධනය කර ගැනීමට උපකාර කිරීම සඳහා නිර්මාණය කර ඇති හොඳම කාන්තා කේන්ද්‍රීය වැඩසටහනකි. මෙම වැඩසටහනට සමගාමීව, Hatch විසින් එහි ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ස්මාර්ට් අරමුදලක් වන HERCapital වැඩසටහන හරහා ද කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීමට කටයුතු කරනු ලබයි. HERCaptial වැඩසටහන පිළිබඳව Hacth හි ප්‍රධාන විධායක නිලධාරී හා සම නිර්මාතෘ බ්‍රින්දා සෙල්වදොරේ – ඥානම් මෙසේ සිය අදහස් දක්වන ලදී. “HERcaptial වැඩසටහනේ මූලික අරමුණ වන්නේ කාන්තාවන්ට තම ව්‍යාපාර පවත්වාගෙන යාමේදී ඔවුන් මුහුණ දෙන අභියෝග ජය ගැනීමට උපකාර කිරීම වගේම එමඟින් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අසමානතාවයන් අවම කිරීමයි” මෙම වැඩසටහනේ කොටසක් ලෙස AccelerateHER වැඩසටහනේ පළමු කණ්ඩායමෙන් කැපී පෙනෙන දක්ෂතා දක්වන ලද උපාධිධාරීන් දෙදෙනෙකුට HERCapital වෙතින් අරමුදල් පරිත්‍යාගයක් සිදුකරන ලදී. මෙරට ප්‍රාදේශීය ජනගහනයෙන් 50% කාන්තා නියෝජනය සහිත පසුබිමක ආයෝජන සඳහා නිසි පරිසර පද්ධතියක් නොමැති කමින් සමස්ත ජනගහනයෙන් 25% කාන්තා කොට්ඨාසයක් පමණක් ව්‍යවසායිකාවන් බවට පත්වී තිබේ. මෙම Hatch හි ඇක්සලරේටර් වැඩසටහන සහ ව්‍යාපාරික උපදේශනය හරහා කාන්තා ව්‍යවසායකයින්ට ආර්ථික සංවර්ධනයට දායක වීමට හැකි වන පරිදි වඩාත් ඇතුළත් පරිසරයක් පෝෂණය කරන බව පෙන්වා දිය හැකිය.

මෙරට ආරම්භක ව්‍යාපාර ව්‍යවසායක පරිසර පද්ධතිය මෙන්ම ඩිජිටල් ව්‍යවසායකයින්ගේ නිවහන බවට වර්තමානය වනවිට Hatch පත්ව තිබේ. එහිදී අද්විතීය අත්දැකීම් සහිත පැකේජ ලබා දෙනු ලබන Feelo තවත් සමාජිකයෙකි. මාස හතරකට පෙර ආරම්භ කරන ලද මෙම ව්‍යාපාරය මේවනවිට සැලකිය යුතු පාරිභෝගික පදනමක් අත්පත් කරගෙන ඇති අතර එහි පළමු ආයෝජක හවුල්කාරිත්වය ද නිවේදනය කළේය. Feelo හි සම-නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී – Ondrej Lang මහතා පවසා සිටියේ සමස්ත දකුණු ආසියානු වෙළඳපොළටම බලපෑම් කළ හැකි ශ්‍රී ලාංකේය සමාගමක් ගොඩනැගීම ඔහුගේ අරමුණ වන බවයි.

තිරසාර ව්‍යාපාර වර්ධනයක් ළඟා කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය කුසලතා සහ සම්පත් දේශීය ව්‍යවසායකයින්ට ලබා ගැනීම සඳහා කදිම වර්ධන පරිසරයක් ලෙස Hatch වෙතින් සාර්ථක වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරනු ලබයි. Silicon Valley වැනි ව්‍යාපාරික දැවැන්තයන්ගෙන් අරමුදල් ලබා ගැනීමට පහසුකම් සැලසීමේ සිට කාන්තා ව්‍යවසායකයින්ට තම ව්‍යාපාර ගෝලීය පරිසරයට රැගෙනයෑමට ප්‍රාග්ධනය සැපයීම දක්වා මානසිකත්වයක් වර්ධනය කිරීමට Hatch සමාගමේ මුලික අභිප්‍රායයි.

Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

featured Financial pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Article2023 මධ්‍යම ආසියානු කාන්තා වොලිබෝල් ශූරතාවලියේ 05 වෙනි ස්ථානය ලංකාවට
Next Article ADB වෙතින් ශ්‍රී ලංකාවට ඇ.ඩො මිලියන 350 ක ණයක්
Buzzer Editor
  • Facebook

Related Posts

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 19, 20262 Views

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

By Buzzer EditorialJune 19, 202602 Views

ඖෂධ වර්ග 60 ක උපරිම මිල සංශෝධනය කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. එහි…

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.