Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Monday, July 20
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » Green Tea භාවිතය ශරීරයට අහිතරක ද? හිතකර ද?
Lifestyle 3 Views

Green Tea භාවිතය ශරීරයට අහිතරක ද? හිතකර ද?

Buzzer EditorBy Buzzer EditorOctober 17, 2022No Comments4 Mins Read3 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

තේවලට, තේ පානයට අපේ රට කොචච්ර ප්‍රසිද්ධ වෙලා තිබුණත් තේ සම්බන්ධයෙන් කොයි කවුරුත් දැන සිටිය යුතුම අප්‍රසිද්ධ කාරණා කීපයක් ගැනයි මේ ලිපියෙන් කියන්න යන්නේ. තේවල මේ ජනප්‍රියත්වයට හේතුවෙලා තිබෙන්නේ තේවල අඩංගු ප්‍රතිඔක්සිකාරක ගුණය හා තේ පානයෙන් සිරුරට ලැබෙන උත්තේජන ගුණය නිසයි.

තේ කුඩු භාවිතයට වඩා Green Tea භාවිතයෙන් තේ බොනඑක වාසියි ද?

සාමාන්‍ය තේ කුඩුවලට වඩා ටී බෑග් එකක තිබෙන ප්‍රතිඔක්සිකාරක ගුණය ඉහළයි. ටී බෑග් එකේ තිබෙන තේ කොළ අවශ්‍ය පමණට උණු වතුරට ස්පර්ශ වීමත් ඊටත් එක් හේතුවක්. ටී බෑග් එකක් මඟින් තේ එකක් හදාගැනීම පහසුයි. තේ කුඩු තේ හැන්දක් තරම්ම තේ කුඩු Tea Bag එකක තිබුණත් නිවසට පැමිණෙන අමුත්තකුට තේ පැන් සංග්‍රහයක් කරද්දී Tea Bag එකක් භාවිත කිරීම එක් අතකින් ආකර්ෂණීයයි කීවත් නිවැරදියි. හැමදේටම මුල්වන හිතට අමුත්තක්, වෙනසක් දනවන්න Tea Bag එකකින් බොන තේ එකකට හැකියාවක් තිබෙන බව මනෝ විශ්ලේෂකයන් පවා පිළිගත් කාරණයක්.

ප්‍රතිඔක්සීකාරක ගුණය රැඳී පවතින කාලය

වතුරේ තැම්බුණු පසු තේ සතු ප්‍රතිඔක්සීකාරක ගුණය පැය 48ක් පුරා රැඳී තිබෙනවා” කියලා සමහර පර්යේෂණ මඟිින් සනාථ වුණත් කිසිම කෙනෙක් දවස් දෙකක් තියාගෙන තේ බොන්නේ නෑනේ. මේ නිසා විනාඩි තුනක් පමණ උණු වතුරේ Tea Bag එකක් ගිල්වා තබා පානය කරන තේ කෝප්පයක ප්‍රතිඔක්සීකාරක ගුණය ඉහළ බව සාමාන්‍ය පිළිගැනීම වී තිබෙනවා.

වැඩියෙන් ගුණ Green Tea ද? Black Tea ද?

Green Tea වලත් Black Tea වලත් ප්‍රතිඔක්සිකාරක ගුණයේ වෙනසක් තිබෙනවා. Green Tea වල සුලබව Catechin නමැති රසායනය අඩංගුයි. එමගින් සෞඛ්‍යමය ප්‍රතිලාභ රැසක් ලැබෙනවා. Green Tea ප්‍රසිද්ධව තිබෙන්නේ එහි ඇති හදවතට මිතුරු ගුණාංග නිසයි. සමස්ථයක් ලෙස මේ කොයි තේ වර්ගයත් වෙනසක් නෑ. ඒත් වර්තමානයේ ඇතැම් කූට වෙළඳුන් තේ කර්මාන්තශාලාවලින් ඉවතලන කසළ තේ විවිධ උපක්‍රම මඟින් ලබාගෙන (බොහෝවිට පොහොර නිෂ්පාදනය සඳහා කසළ තේ යොදා ගනී.) ඒවාට විවිධ ශාක පොතුවල කහට, කෘත්‍රීම වර්ණක (සමහරවිට අළුහුණු වැනි අධික විෂ සහිත දේ මෙම කසළ තේ වලට සියුම්ව මිශ්‍ර කරන අතර ඉන් ඔවුන් බලාපොරොත්තු වන්නේ එම තේ වලට උණු ජලය දැමූ විට රත් පැහැ වීමයි.) යෙදූ ඉතා දර්ශනීය, වර්ණවත් දවටනවල අසුරා වෙළඳපළට නිකුත් කරන අවස්ථා සුලභව තිබෙනවා. එවැනි තේ පානය කිරීමෙන් කලක් ගතවන විට පිළිකා ඇතුළු විවිධ දරුණු ගණයේ රෝගවලට ඔබ ලක්වීමට ඉඩක් ඇති බැවින් නිරතුරුව ඔබ වෙළඳපලෙන් ප්‍රමිතිය සහතික කළ විශ්වාසවන්ත වෙළඳ නාමයක් හිමි තේ මිලදී ගැනීමට අමතක නොකළ යුතුයි. මෙහිදී නිෂ්පාදිත දිනය හා කල් ඉකුත්වීමේ දිනය පිළිබඳව ද නොවැරදීම සැලකිලිමත් විය යුතුයි. ග්‍රීන් ටී (Green Tea) මෙවැනි විපර්යාසයන්ට ලක් කිරීම සිදු නොකරයි.

විනාඩි 5කට වඩා තේ කොළ තම්බන්න එපා.

සාමාන්‍යයෙන් විනාඩි පහක් ගතවන විට තේ වල සියලු ප්‍රතිඔක්සිකාරක ගුණාංග තේ කෝප්පයට අවශෝෂණය වී අවසන්. ඉන්පසු එහි කිසිදු ගුණයක් නෑ. මේ අනූව තේ ගොට්ට කොතරම් කාලයකින් අලුත් කළ යුතු ද යන්න ගැනත් ඔබට අවබෝධයක් ලැබෙනු ඇති. වරක් භාවිතා කළ තේ කොළ නැවත වරක් භාවිතා කිරීම නිවැරදි නොවන බව ඔබට අවබෝධ වෙන්න ඇති. සමහරු තේ සඳහා ජලය රත්කරන බඳුනට හෝ කේතලයට තේ කොළ දමා ලිප තබා රත් කරන අවස්ථාද තිබෙන අතර එහිදී තේ කොළ සතු ප්‍රතිඔක්සිකාරක ගුණාංග සහමුලින්ම විනාශවී යන බවත් අමතක නොකරන්න. මේ නිසා රසයෙන් මෙන්ම ගුණය නොනැසෙන සේ තේ කෝප්පයක් සාදා ගැනීමට ඊඥච ඕචඨ එකක් භාවිත කිරීම හැම අතින්ම සුදුසුයි. පහසුයි.

Green Tea පිළිකා නාශක ගුණයක්.

Green Tea පානය කිරීමෙන් ආහාර ජීර්ණ මාර්ගයේ පිළිකා ඇතිවීමේ අවධානම බිඳවැටෙන බව නවතම පර්යේෂණයකින් සොයාගෙන තිබෙනවා. ඊට උපකාරී වන්නේ Green Tea වල අඩංගු Epigallocatechin Galliate (EGCG) නම් රසායනිකයයි. මෙම රසායනය මඟින් පිළිකා සෛල හැදීමට ඉවහල් වන Dihydrofolate Reductase නමැති එන්සයිමයේ ක්‍රියාකාරීත්වය අඩාල කරයි. එය පිළිකා නාශක ඖෂධයක් තරම් ක්‍රියාකාරියි.

Green Teaවල අඩංගු රසායනික ගැබිනි කාන්තාවන්ට අහිතකරයි

විශේෂයෙන්ම මතක තබා ගත යුතු දෙයක් තිබෙනවා. ගර්භිණී කාන්තාවන් හා ළඟදී මවක් වීමේ බලාපොරොත්තුවෙන් ඉන්න කාන්තාවන් නම් Green Tea පානය කිරීම කිසිසේත්ම නොකළ යුතුයි. විශේෂයෙන්ම ගර්භිණී වීමට මාස 6 කට පෙර සිට Green Tea පානය නවතා දැමිය යුතු අතර ගර්භිණී සමය තුළ ග්රීන් ටී පානය සම්පූර්ණයෙන්ම නවතා දැමීම ඉතාම අත්‍යවශ්‍ය තත්වයකි. ග්රීන් ටීවල අඩංගු Epigallocatechin galliate (EGCG) නම් රසායනිකය ගර්භිණී මව්වරුන්ගේ සිරුරේ ෆෝලික් අම්ලය අඩපණ කිරීමට බලපෑම් කරයි. ශරීරය සිහින් කරගැනීමේ අරමුණෙන් Green Tea නිතර පානය කරන මවක් නම් හෝ අලුත විවාහපත් කාන්තාවක් නම් දරුවකු බලාපොරොත්තුවෙන් සිටිනවා නම් වහාම Green Tea පානය නැවැත්විය යුතුයි. එසේ නොවුණහොත් දරු කලලයේ ස්නායුවල දුර්වලතා ඇතිවීමේ අවධානමක් පවතී. සාමාන්‍යයෙන් මවක්වීමට බලාපොරොත්තුවන කාන්තාවක් ගර්භිනී වීමට මාස තුනකට පමණ පෙර සිටම ෆෝලික් අම්ලය භාවිත කරන අතර ෆෝලික් අම්ලය භාවිතයත් සමඟ Green Tea භාවිතය නවතා දැමීම අත්‍යවශ්‍යම වේ. දරු කලලයේ ස්නායු දුර්වලතා මෙන්ම දරුවාගේ කොඳුඇට පෙළේ ආබාධ ඇතිකිරීමටද මෙවැනි විශේෂ තත්වයන් වලදී Green Tea භාවිතය ඉවහල් වන බවද කිව යුතුයි.

මෙවැනි ආකාරයේ විස්තර සඳහා අපගේ වෛද්‍ය ප්‍රවෘත්ති අංශයට පිවිසෙන්න.

featured Lifestyle medical pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් සිදුවීමේ ඉහල සම්භාවිතාවක් – ජාතික ඩෙංගු මර්දන ඒකකය
Next Article අත්අඩංගුවට පත් සජබ නාවලපිටි සංවිධායක ඇතුළු 15 දෙනාට ඇප
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 202610 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 2026010 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.