සියලු අන්තර් පළාත් බස් රථ සේවා සඳහා GPS උපකරණ සවි කිරීමට පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිසම ප්‍රකාශ කර සිටිනවා. මේ වනවිට ලියාපදිංචිව ඇති බස් රථවලින් 1/3කට අදාළ උපකරණ සවි කර ඇති බවයි කොමිසමේ අධ්යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා සඳහන් කර සිටියේ. මෙමඟින් බස් රථ කොපමණ වේලාවක් බස් නැවතුම්පොළවල නවත්වාගෙන සිටිනවාද යන්න පිළිබඳවත් නිරික්ෂණය කළ හැකි බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබුණා.
Trending
- කොටස් වෙළෙඳපොළෙන් වාර්තාවක්
- ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතාව තවදුරටත් වර්ධනය වේ
- විලියම් – කේට් ඔටුන්න අභියසටම
- සජබ ජාතික ලැයිස්තුවේ ඉතිරි 4දෙනා නම් කරයි
- ලක්ෂ තුනහමාරක අල්ලසක් ගත් කාන්තාවක් අත්අඩංගුවට
- ඉසුරුපාය උද්ඝෝෂණයට යුද හමුදා බුද්ධි නිලධාරියෙක් සම්බන්ධ බවක් විමර්ශනවලින් තහවුරු වෙලා නෑ! පොලිසියෙන් පැහැදිලි කිරීමක්!
- අසාද් සාලි අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
- චීන ආර්ථික වර්ධන පුරෝකථනය ස්ථාවරව පවත්වා ගන්නා බව ADB කියයි
Friday, December 13