ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා අද උදැසන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස දිව්රුම් දීමට නියමිතයි. පොහොට්ටු පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී වරයෙකු ලෙසයි ඔහු අද දින දිවුරුම් දීමට නියමිත වන්නේ. ඊයේ දිනයේදී ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස දිව්රුම් දීමට එරෙහිව ගොනුකළ පෙත්සම් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළා.
ඒවගේම ඔහුගේ කැසිනෝ ව්‍යාපාරයකට අදාලව 2015 වසරේ සිට නොගෙවා පහරහරින ලද රුපියල් මිලියන 1500 කට අදාල බදු මුදල් සියල්ල පසුගිය දිනෙක අදායම් බදු දෙපාර්තමේන්තුවට ගෙවා අවසන් කොට ඇතිබවත් වාර්තා විය.
Trending
- හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දරගේ නඩුව කල් යයි
- කොළඹ උද්ධමනය වැඩි වෙයි
- ප්‍රශ්නගත බහාලුම්වල පැමිණි දේ හෙළි කිරීමට අර්ච්චුනා සූදානම් වෙයි
- ජාතික මදුරු මර්දන සතිය අදින් ඇරඹේ
- විදුලිබල පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට දැනුම්දෙයි
- පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයට සහකාර පොලිස් අධිකාරී වුට්ලර් පත් කෙරේ
- පාකිස්තානයට සැර වැසි – ජීවිත 45ක් අහිමිවෙයි
- ලෝක සමාජ මාධ්‍ය දිනය අදයි
Tuesday, July 1