ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය තිබෙනවා.
මිල වැඩි වූ ඉන්ධන වර්ග:
- පෙට්‍රල් 92 – රු.20 කින් (නව මිල රු.348)
- පෙට්‍රල් 95 – රු.10 කින් (නව මිල රු.375)
- සුපර් ඩීසල් – රු.12 කින් (නව මිල රු.358)
මිල අඩු වූ ඉන්ධන වර්ග:
- ඔටෝ ඩීසල් – රු.02 කින් (නව මිල රු.306)
- භූමිතෙල් – රු.10 කින් (නව මිල රු.226)