World News World News July 10, 2023ඇමෙරිකන් ජනපති බයිඩන් බ්‍රිතාන්‍යයේ සංචාරයකBy Buzzer EditorJuly 10, 20230 ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් මහා බ්‍රිතාන්‍යයට පැමිණියේය. ඒ, ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ මහ සමුළුවට සහභාගී වීමේ අරමුණින්ය. රුසියන්…
World News World News July 9, 2023බෙලරූස් රාජ්‍යයට පිටුවහල් වී සිටි ‘වැග්නර්’ හමුදා ප්‍රධානියා ආපසු රුසියාවටBy Buzzer EditorJuly 9, 20230 හමුදා කැරැල්ලෙන් පසු, බෙලරූස් රාජ්‍යයට පිටුවහල් වී සිටි රුසියාවේ ‘වැග්නර්’ කුලී හේවා බලඇණියේ ප්‍රධානී යෙව්ගෙනි ප්‍රිගෝෂින් යළි රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග්…
World News World News July 8, 2023ස්වීඩන අග්‍රාමාත්‍ය උල්ෆ් ක්‍රිස්ටෝර්සන් ඇමරිකාවේ නිල සංචාරයකBy Buzzer EditorJuly 8, 20230 ස්වීඩනය ‘නේටෝ’ සාමාජිකයකු වීම දැකගන්න තමන් නොඉවසිල්ලෙන් බලා සිටින බව, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි. ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ, ධවල…
Science & Tech Science & Tech July 6, 2023නවතම Threads සමාජ මාධ්‍ය ජාලය එළිදකීBy Buzzer EditorJuly 6, 20230 Mark Zuckerberg ගේ Meta සමාගම විසින් නිමවන ලද නවතම සමාජ මාධ්‍ය ජාලය වන Threads අද (06) එළිදැක්වීම සිදුකර තිබෙනවා. මෙම…
World News World News July 4, 2023ඇෆ්නිස්තානයේ සැලූන් තහනම් කෙරේBy Buzzer EditorJuly 4, 20230 ඇෆ්ගනිස්තානයේ කාන්තා රූපලාවණ්‍යාගාර තහනම් කිරීමට ඇෆ්ගන් තලේබාන් රජය තීරණය කර තිබේ. ඒ ඔවුන්ටම ආවේණික වූ දලදඬු ෂරියා නීතියට අනුවය. ඒ…
World News World News July 3, 2023පුටින් මෝදි හදිසි දුරකතන සංවාදයක්By Buzzer EditorJuly 3, 20230 වැග්නර් කුලී හේවා බළඇණියේ කැරැල්ලෙන් පසු රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර දුරකතන කතාබහක් සිදුවිය. රුසියන්…
World News World News July 2, 2023ලෝක බැංකුවෙන් යුක්රේනයට බිලියන 1.5 ක මුල්‍ය ආධාරයක්By Buzzer EditorJuly 2, 20230 රුසියන් ප්‍රහාරවලින් විනාශ වුණු යුක්රේනයේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ලෝක බැංකුව ඇමෙරිකන් ඩොලර් බිලියන 1.5 ක මුදලක් ලබා දීමට තීරණය කර…
Science & Tech Science & Tech July 1, 2023‘පර්සිවරන්ස්’ ට අගහරු මතුපිට අත්භූත යමක් නෙත ගැටේBy Buzzer EditorJuly 1, 20230 අගහරු හෙවත් රතු ග්‍රහයා ගවේෂණය කරන ඇමෙරිකාවේ නාසා ආයතනයේ රොබෝ රෝවර් යානය ‘පර්සිවරන්ස්’ ට අමුතු අපූරු දෙයක් දකින්න ලැබී ඇත.…
World News World News June 30, 2023ලොව විශාලතම මගී ප්‍රවාහන නෞකාව ප්‍රථම වරට නිල වශයෙන් විවෘත මුහුදේ යාත්‍රා කරයිBy Buzzer EditorJune 30, 20230 ලොව විශාලතම මගී ප්‍රවාහන නෞකාව වන “අයිකන් ඔෆ් ද සීස්” ඉකුත් ජූනි මස 22 වැනිදා ෆින්ලන්තයේදි සිදු කළ පර්යේෂණ ගමනින්…
World News World News June 29, 2023සබ්මැරීනයේ සිටි අයගේ අවශේෂ සිරුරු කොටස් හමුවේBy Buzzer EditorJune 29, 20230 ටයිටැනික් නැවේ සුන්බුන් නැරැඹීමට මුහුදු පතුලට යද්දී පිපිරී විනාශ වුණු ‘ඕෂන්ගේට් එක්ස්පෙඩිෂන්ස්’ නමැති ඇමෙරිකන් සමාගමේ ‘ටයිටන්’ නමැති කුඩා සබ්මැරීනයේ කොටස්…