Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි

June 19, 2026

පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති

June 19, 2026

කැනඩාවෙන් ගෝල වැස්සක් – ස්විට්සර්ලන්තයට සුපිරි ජයක්

June 19, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
  • කැනඩාවෙන් ගෝල වැස්සක් – ස්විට්සර්ලන්තයට සුපිරි ජයක්
  • ඉන්දීය රජයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක ආරක්ෂක හා වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට
  • ටොන් දහයකට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ආරක්ෂක අංශ භාරයට 
  • කල්පිටියේදී ඇතිවූ සිද්ධිය ගැන ගුවන් හමුදාවෙනුත් විමර්ශනයක්
  • ආනයන ගෙවීම් සම්බන්ධ නව පාලන රෙගුලාසි හඳුන්වා දෙයි
  • සෑම බෝගයක්ම ආවරණය කරමින් රක්ෂණාවරණයක්
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, June 19
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » කැනඩාවෙන් ගෝල වැස්සක් – ස්විට්සර්ලන්තයට සුපිරි ජයක්
Sports 2 Views

කැනඩාවෙන් ගෝල වැස්සක් – ස්විට්සර්ලන්තයට සුපිරි ජයක්

Buzzer EditorialBy Buzzer EditorialJune 19, 2026No Comments2 Mins Read2 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ක්‍රීඩාලෝලීන්ගේ අවධානය දිනාගත් මූලික වටයේ තීරණාත්මක තරග කිහිපයක් මෙරට වේලාවෙන් අද (19) අලුයම නිමාවට පත්විය. 

එහිදී කැනඩාව සහ ස්විට්සර්ලන්තය කැපී පෙනෙන ජයග්‍රහණ වාර්තා කළ අතර, චෙකියාව සහ දකුණු අප්‍රිකාව අතර සටන සම තත්ත්වයෙන් අවසන් විය.

කැනඩාවෙන් කටාර් රාජ්‍යයට ගෝල වැස්සක්

‘B’ කාණ්ඩයේ තරගයක් ලෙස කැනඩාවේදී පැවැති මෙම තරගයේදී කටාර් කණ්ඩායම සම්පූර්ණයෙන්ම අසරණ කිරීමට සත්කාරක කැනඩා ක්‍රීඩකයෝ සමත් වූහ.

තරගයේ පළමු අර්ධය නිමාවන විටත් ගෝල 3-0ක් ලෙස පෙරමුණ ගැනීමට කැනඩාව සමත් විය.

දෙවැනි අර්ධයේදී ද තම ආධිපත්‍යය පැතිරවූ ඔවුන්, කටාර් පිලට කිසිදු ගෝලයක් ලබා ගැනීමට ඉඩ නොතබා 6-0ක අතිවිශිෂ්ට ජයක් තමන් සතු කරගත්තේය.

අවසන් මිනිත්තු කිහිපයේ පෙරළියක් කළ ස්විට්සර්ලන්තය

ලොස් ඇන්ජලීස් ක්‍රීඩාංගණයේදී පැවැති ‘B’ කාණ්ඩයේ තවත් උණුසුම් තරගයකින් බොස්නියා හර්ට්සගවීනා කණ්ඩායම පරාජය කර ගෝල 4-1ක පහසු ජයක් ලැබීමට ස්විට්සර්ලන්තය සමත් විය.

තරගයේ 74වැනි මිනිත්තුව දක්වාම දෙපිලටම කිසිදු ගෝලයක් ලබා ගැනීමට නොහැකිව දැඩි සටනක් පැවතිණි. 

නමුත් අවසන් මිනිත්තු කිහිපය තුළ ක්‍රියාත්මක වූ ස්විට්සර්ලන්ත ක්‍රීඩකයෝ ප්‍රහාරාත්මක ක්‍රීඩාවක නිරත වෙමින් ගෝල 4ක්ම වාර්තා කරමින් තරගයේ ජය තහවුරු කරගත්හ.

චෙකියාව සහ දකුණු අප්‍රිකාව කරට කර සටනක

‘A’ කාණ්ඩය යටතේ අමෙරිකාවේ ඇට්ලන්ටා ක්‍රීඩාංගණයේදී පැවැති දකුණු අප්‍රිකාව සහ චෙකියාව (චෙක් ජනරජය) අතර තරගය සම තත්ත්වයෙන් අවසන් විය.

කණ්ඩායම් දෙකම එකිනෙකාට නොදෙවැනි ලෙස ක්‍රීඩා කරමින් ගෝල 1-1ක් බැගින් ලබා ගැනීම නිසා මෙම තරගය ජයපරාජයෙන් තොරව නිමාවට පත් විය.

featured pick picks Sports
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleඉන්දීය රජයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක ආරක්ෂක හා වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට
Next Article පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
Buzzer Editorial

Related Posts

අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි

June 19, 2026

පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති

June 19, 2026

ඉන්දීය රජයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක ආරක්ෂක හා වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට

June 19, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි

June 19, 2026

පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති

June 19, 2026

කැනඩාවෙන් ගෝල වැස්සක් – ස්විට්සර්ලන්තයට සුපිරි ජයක්

June 19, 2026

ඉන්දීය රජයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක ආරක්ෂක හා වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට

June 19, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
World News
World News June 19, 20260 Views

අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි

By Buzzer EditorialJune 19, 202600 Views

අමෙරිකාව සහ ඉරානය අතර අද (19) ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක්හිදී පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා අවලංගු කර ඇති…

පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති

June 19, 2026

කැනඩාවෙන් ගෝල වැස්සක් – ස්විට්සර්ලන්තයට සුපිරි ජයක්

June 19, 2026

ඉන්දීය රජයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක ආරක්ෂක හා වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට

June 19, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
  • කැනඩාවෙන් ගෝල වැස්සක් – ස්විට්සර්ලන්තයට සුපිරි ජයක්
  • ඉන්දීය රජයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක ආරක්ෂක හා වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට
  • ටොන් දහයකට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ආරක්ෂක අංශ භාරයට 
  • කල්පිටියේදී ඇතිවූ සිද්ධිය ගැන ගුවන් හමුදාවෙනුත් විමර්ශනයක්
  • ආනයන ගෙවීම් සම්බන්ධ නව පාලන රෙගුලාසි හඳුන්වා දෙයි
  • සෑම බෝගයක්ම ආවරණය කරමින් රක්ෂණාවරණයක්
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.