Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

සෑම බෝගයක්ම ආවරණය කරමින් රක්ෂණාවරණයක්

June 18, 2026

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් 

June 18, 2026

නානුඔය – බදුල්ල අතර දුම්රිය ධාවනයේ කාලසටහන නිකුත් කෙරේ

June 18, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • සෑම බෝගයක්ම ආවරණය කරමින් රක්ෂණාවරණයක්
  • තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් 
  • නානුඔය – බදුල්ල අතර දුම්රිය ධාවනයේ කාලසටහන නිකුත් කෙරේ
  • හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ පෙත්සම කල් තබයි
  • පාස්කු ඉරිදා එල්ල වූ  ප්‍රහාර සම්බන්ධයෙන් FBI තොරතුරු ඉල්ලා ඇද්දැයි එජාපය ප්‍රශ්න කරයි 
  • සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට
  • හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම අද 
  • ඩෙංගු සතියට සමගාමීව පාසල් පිරිසිදු කිරීම අද
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Thursday, June 18
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » සෑම බෝගයක්ම ආවරණය කරමින් රක්ෂණාවරණයක්
Financial 0 Views

සෑම බෝගයක්ම ආවරණය කරමින් රක්ෂණාවරණයක්

Buzzer EditorialBy Buzzer EditorialJune 18, 2026No Comments1 Min Read0 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් සෑම බෝගයක්ම ආවරණය කරමින් රක්ෂණ යෝජනා ක්‍රම හඳුන්වාදී එම වගාවන්වලට ස්වභාවිකව සිදුවන ආපදාවන් ආවරණය කිරීමට වැඩලපිළිවෙලක් සකසා තිබේ.

විශේෂයෙන්ම කුරුඳු, රබර්, කෙසෙල්, තේ හා පොල් යන වගා ක්ෂේත්‍ර ගත්කළ එහිදී ප්‍රමුඛත්වයක් ගනු ලබයි. 

මීට අමතරව බිත්තර වී ගොවිපොළවල් ඉලක්ක කර ගනිමින් ද රක්ෂණ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කර ඇත.

මෙම සියළුම වගා රක්ෂණ යෝජනා ක්‍රම සඳහා සහනදායී වාරික මුදලක් යටතේ දායකත්වය ලබා ගැනීමට හැකියාව පවතින අතර අනපේක්ෂිත හදිසි, ස්වාභාවික ආපදාවලදී තම වගාවන්වලට වන හානිය මෙමඟින් ආවරණය කරගැනීමේ හැකියාවක් දේශීය ගොවීන්ට සලසා දී ඇත.

දේශගුණික හා කාලගුණික විපර්‌යාසයන් හේතු කොටගෙන නිරන්තරයෙන් ඇතිවන නියං තත්ත්වයන් හා අධික වර්ෂාව හේතුවෙන් වගාවන් නිරන්තර අවදානමට ලක් වේ.

විශේෂයෙන් වර්තමානයේ ඇතිවන ‘එල්නිනෝ’ ස්වභාවික ආපදා තත්ත්වය හමුවේ කෘෂිකර්‌මාන්තයට දැඩි අවදානමක් ඇතිවිය හැකි බව පරිසර විද්‍යාඥයන්ගේ අදහසයි.

මේ සම්බන්ධයෙන් වැඩි විස්තර කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයෙන් සහ දිවයින පුරා පිහිටුවා ඇති දිස්ත්‍රික් කාර්‌යාල 30න් ලබා ගැනීමට හැකියාව පවතින අතර 1918 ඇමතුම් අංකය මඟින්ද අවශ්‍ය විස්තර ලබාගත හැක.

featured Financial News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleතද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් 
Buzzer Editorial

Related Posts

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් 

June 18, 2026

නානුඔය – බදුල්ල අතර දුම්රිය ධාවනයේ කාලසටහන නිකුත් කෙරේ

June 18, 2026

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ පෙත්සම කල් තබයි

June 18, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

සෑම බෝගයක්ම ආවරණය කරමින් රක්ෂණාවරණයක්

June 18, 2026

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් 

June 18, 2026

නානුඔය – බදුල්ල අතර දුම්රිය ධාවනයේ කාලසටහන නිකුත් කෙරේ

June 18, 2026

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ පෙත්සම කල් තබයි

June 18, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Financial
Financial June 18, 20260 Views

සෑම බෝගයක්ම ආවරණය කරමින් රක්ෂණාවරණයක්

By Buzzer EditorialJune 18, 202600 Views

කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින්…

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් 

June 18, 2026

නානුඔය – බදුල්ල අතර දුම්රිය ධාවනයේ කාලසටහන නිකුත් කෙරේ

June 18, 2026

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ පෙත්සම කල් තබයි

June 18, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • සෑම බෝගයක්ම ආවරණය කරමින් රක්ෂණාවරණයක්
  • තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් 
  • නානුඔය – බදුල්ල අතර දුම්රිය ධාවනයේ කාලසටහන නිකුත් කෙරේ
  • හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ පෙත්සම කල් තබයි
  • පාස්කු ඉරිදා එල්ල වූ  ප්‍රහාර සම්බන්ධයෙන් FBI තොරතුරු ඉල්ලා ඇද්දැයි එජාපය ප්‍රශ්න කරයි 
  • සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට
  • හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම අද 
  • ඩෙංගු සතියට සමගාමීව පාසල් පිරිසිදු කිරීම අද
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.