Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

July 21, 2026

 ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි

July 21, 2026

කටුවාන ගින්නෙන් 5ක් මරුට

July 21, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
  • ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්
  • කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක්
  • ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.
  • වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට
  • විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Tuesday, July 21
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » Binance Charity සංවිධානය ශ්‍රී ලංකාවේ පවුල් 1,000ක පෝෂණ අවශ්‍යතා සැපිරීම සඳහා මෙරට Binance Angel සමඟ එක්වෙයි
Financial 4 Views

Binance Charity සංවිධානය ශ්‍රී ලංකාවේ පවුල් 1,000ක පෝෂණ අවශ්‍යතා සැපිරීම සඳහා මෙරට Binance Angel සමඟ එක්වෙයි

Buzzer EditorBy Buzzer EditorAugust 30, 2022No Comments3 Mins Read4 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ක්‍රිප්ටෝ වෙළෙඳපොළ ප්‍රමුඛයෙකු (Block Chain) වන Binance Charity සංවිධානය, දේශීය ‘Binance Angel’ හා අත්වැල් බැඳගනිමින්, වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් වී සිටින, මහනුවර දිස්ත්‍රික්කයේ නගර 3 ක ගම්මාන 30 ක පවුල් 1000 කට අධික සංඛ්‍යාවකට සහල්, සීනි, කරවල, පරිප්පු සහ නූඩ්ල්ස් වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට කටයුතු කළ අතර, එම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල වටිනාකම ඇමරිකානු ඩොලර් ස්ථායී කොයින් (BUSD) 20,000 කි.

මෙහි දී Binance සංවිධානයේ විධායක නියෝජ්‍ය සභාපතිනිය / Binance පුණ්‍යායතනයේ ප්‍රධානී හෙලන් හයි මහත්මිය අදහස් දක්වමින් පැවසුවේ “ශ්‍රී ලංකාවේ ජනතාව කොවිඩ් වසංගත තත්ත්වය, සංචාරක ව්‍යාපාරය බිඳ වැටීම සහ වර්තමාන ආර්ථික අර්බුදය යනා දී ගැටලුකාරී අවස්ථා සමඟ දුෂ්කර වසර කිහිපයක් ගෙවා දමමින් සිටිනවා. ඔවුන් වෙත මෙම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සාර්ථකව බෙදා දීම සඳහා ශ්‍රී ලංකාවේ Binance Angel ඉෂාර සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කළ බව සිහිපත් කළ යුතුයි. ලෝකය තුළ මිනිසා පෝෂණය කිරීමට අවශ්‍ය ආහාර ඇති තරම් තිබිය දී, වර්තමානයේ ද ජනතාව  කුසගින්නේ සිටීම කණගාටුවට කරුණක්.  අපි මේ ලෝකය තුළ කුසගින්න නිමා කිරීම වෙනුවෙන් කැප විය යුතුයි.” යනුවෙනි.

Binance Angel, ඉතා හොඳ ක්‍රිප්ටෝ අත්දැකීමක් ගොඩනැංවීම වෙනුවෙන් ක්‍රියාත්මක, ක්‍රියාකාරී සහ උද්‍යෝගිමත් ගෝලීය ජාලයක සාමාජිකත්වයකි.  ශ්‍රී ලංකාව තුළ  ක්‍රියාකාරී ක්‍රිප්ටෝ භාවිතා කරන්නන් 300,000 ක් පමණ සිටින අතර, වර්තමාන අර්බුදකාරී තත්ත්වය යටතේ මෙරට අවදානමට ලක් වී සිටින ජන කොටස් අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීමට ශ්‍රී ලංකාව නියෝජනය කරන Binance Angel විසින් කටයුතු කෙරිණි.

ශ්‍රී ලාංකාව නියෝජනය කරන Binance Angel ඉෂාර අබේසිංහ මහතා පැවසුවේ, ” බයිනෑන්ස් ඒන්ජල් වරයෙකු විදියට ක්‍රිප්ටෝ ප්‍රජාව ගොඩනැංවීම වගේ ම  මා නියෝජනය කරන ජනතාවට සහාය දැක්වීමත් මට පැවරී ඇති වගකීමක් විදියට මම දකිනවා. මෙම ව්‍යාපෘතියේ දී මට සහාය වීමට Binance Charity සමාගම ඉදිරිපත් වීම ගැන මම අතිශය සතුටට පත් වෙනවා. මෙම ව්‍යාපෘතිය වර්තමාන ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම සඳහා දැවැන්ත පියවරක් වනු නොඅනුමානයි.”

කුඩා දරුවන්, තනිකඩ මව්වරුන්, ගර්භනී කාන්තාවන්, ආබාධිත පුද්ගලයින් සහ වැඩිහිටියන් සහිත පවුල් විශාල සංඛ්‍යාවක් ද මෙම  පරිත්‍යාග ලැබූ පවුල් අතර වීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සිදු කළ මෙම පරිත්‍යාගය Binance Charity සංවිධානය නයිජීරියාව, මොරොක්කෝව සහ ප්‍රංශය යන රටවල ක්‍රියාත්මක කළ Fight Hunger Worldwide ව්‍යාපෘතියේ දිගුවකි. මෙම ව්‍යාපෘතිය මගින් අද වන විට COVID-19 වසංගතයෙන් පීඩාවට පත්  පුද්ගලයින් 20,000 කට පමණ ආහාර සැපයීම සඳහා ඩොලර් 100,000 කට වඩා වැඩි මුදලක් වැය කර ඇත.

මේ පිළිබඳ වැඩි විස්තර සඳහා කරුණාකර  [email protected] ඔස්සේ සම්බන්ධ වන්න.

Binance Charity පිළිබඳව Binance Charity යනු ගෝලීය තිරසාර සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීම සඳහා ක්‍රිප්ටො වෙළෙඳපොළ තුළ සක්‍රීය මෙන් ම පරිත්‍යාගශීලී ලාභ නොලබන සංවිධානයකි.  Binance Charity හි අරමුණ වන්නේ ලොව  දරිද්‍රතාව හා අසමානතාව තුරන් කිරීම සඳහා මෙන් ම තිරසාර සංවර්ධනය උදෙසා තාක්‍ෂණික නවෝත්පාදනයන් භාවිත කරන අනාගතයක් ගොඩනැගීම සඳහා ක්‍රිප්ටෝ වෙළෙඳපොළ මත පදනම් වූ 100% ක විනිවිදභාවයකින් යුත් පරිත්‍යාග ක්‍රමවේදයන් සංවර්ධනය කිරීමයි.  අද වන විට, Binance Charity මගින් දියත් කළ විවිධ ව්‍යාපෘති හරහා මිලියන 2 කට අධික ජනතාවකට සහාය ලබා දී ඇත.  වැඩි විස්තර සඳහා https://www.binance.charity/ වෙබ් අඩවියට පිවිසෙන්න.

featured Financial News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා සඳහා දිගටම සහාය දෙනවා – එක්සත් ජනපද තානාපති
Next Article පාඩු ලබන රජය සතු වාණිජ ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමට නව ඒකකයක්
Buzzer Editor
  • Facebook

Related Posts

ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

July 21, 2026

 ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි

July 21, 2026

කටුවාන ගින්නෙන් 5ක් මරුට

July 21, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

July 21, 2026

කටුවාන ගින්නෙන් 5ක් මරුට

July 21, 2026

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්

July 21, 2026

කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක්

July 21, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News July 21, 20260 Views

ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

By Buzzer EditorialJuly 21, 202600 Views

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නගරාන්තර හා දුරගමන් සේවා සඳහා වායුසමනය කළ Deluxe මාදිලියේ නව බස්…

 ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි

July 21, 2026

කටුවාන ගින්නෙන් 5ක් මරුට

July 21, 2026

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්

July 21, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  •  ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්‍රීඩාවට සමුදෙයි
  • කටුවාන ගින්නෙන් 5ක් මරුට
  • ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්
  • කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක්
  • ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.
  • වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට
  • විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.