- අද නුවර යන අයට විශේෂ දැනුම්දීමක්
- වැට් බද්දෙන් නිදහස් වූ භාණ්ඩ ගැන නිවේදනයක්
- සිරි දළදා ප්‍රදර්ශනය නිසා මහනුවර පාසල් 37ක් වසා තැබේ
- අමෙරිකානු නව බදු ගැන රනිල්ගෙන් අනතුරු ඇඟවීමක්
- සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක්
- 2028 ඔලිම්පික් උළෙලේදී ක්‍රිකට් තරග පැවැත්වෙන ක්‍රීඩාංගණය මෙන්න
- ගම්පහ වෙඩිතැබීමේ තවත් තොරතුරු රැසක් හෙළි වෙයි
- සූර්ය පැනල විසන්ධි කිරීම ගැන නවතම නිවේදනයක්
Author: Buzzer Editor
සමාජයක් ගත්විට විවිධාකාර පුද්ගලයන් සිටිය හැකිය. බාහිර හැඩ රුව සේම අභ්‍යන්තර ගති ගුණ, සිදු කරන ක්‍රියාවලි පවා එකිනෙකට වෙනස් වේ. එය අපේ අතේ ඇඟිලි පහේ ඇති විවිධත්වය මෙනි. ඒ අතර ඇතැම් දෙනා සිදු කරන ඇතැම් පුරුදු නිසා ඔවුන් කෙරෙහි යම් විශේෂයක් එසේත් නැත්නම් කැපී පෙනෙන වෙනසක් ඇති කරවීමට සමත් වී ඇත. පුද්ගලයන් ලෙස අප දෛනික ජීවිතයේදී අකම දේ යළි යළිදු කරන අවස්ථා එමටය. මුලදී මෙය රෝග තත්ත්වයක් ලෙස නොපිළි ගත්තද බොහෝ වරක් සිදු වේ නම් අපට සිතන්නට බොහෝ දෑ ඇත. මනෝ වෛද්‍ය විද්‍යාවේදී ග්‍රස්ථිය හෙවත් OCD යනුවෙන් රෝගී තත්ත්වයක් ඔබ අසා ඇත. මෙහි සුවිශේෂී ලක්ෂණ වනුයේ එකම සිතිවිල්ල යළි යළිත්…
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවැනි සහ අවසන් තරගය මීර්පූර් ක්‍රීඩාංගණයේදී අද (23 වැනිදා) ආරම්භ වුනි. කාසියේ වාසිය හිමිකරගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. එහි සතුට වැඩි වෙලාවක් බංග්ලාදේශ පිතිකරුවන්ට රඳවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ හසර ලබා නොදුන්හ. දිවා ආහාරය සඳහා තරඟය නතර කරනවිට ලකුණු 66 කට කඩුලු 5 ක් දැවී ඔවුන් දැඩි අසීරු අඩියක පසුවිය. ඕවර 39 කදීඕවර 24 ක් අවසානයේ තරඟයේ ලකුණු පුවරුව 118/5 ක් ලෙස දිස් විය. නොදැවී පන්දුවට පහර දෙමින් සිටි මුෂ්ෆිකර් රහීම් 43 (100) හා ලිටන් ඩාස් 56 (97) ක්…
අද (23) දිනයේදී ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිලට ගත හැකි අලෙවිසැල් කීපකයක් ලිට්රෝ සමාගම ප්‍රකාශයට පත්කර ඇත. එම අදාළ ස්ථාන පහතින් බලාගත හැක. මූලාශ්‍රය: එසැණ
කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් තවත් දස දෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ තව සුළු මොහොතකින් දිවුරුම්දීමට නියමිතව ඇත. ආචාර්ය බන්දුල ගුණවර්ධන, රොෂාන් රණසිංහ, ජානක වක්කුඹුර ,විදුර වික්‍රමනායක ,ශෙහාන් සේමසිංහ ,මහින්ද අමරවීර, ජීවන් තොන්ඩමන්, ඩග්ලස් දේවානන්ද,ඇතුළු පිරිසක් මෙලෙස කැබිනට් ඇමතිවරුන් ලෙස දිවුරුම් දීමට නියමිතව ඇත. මූලාශ්‍රය: ලංකාදීප වෙබ් අඩවිය
මුලතිව් කුරුදුමලෙයි ඓතිහාසික කරුන්දි පුරාණ රජමහා විහාරයේ කැනීම් කටයුතු මේ වනවිට අවසන් වී ඇතැයි කුරුන්දි රජමහා විහාරයේ විහාරාධිපති , උතුරු පළාත් ප්‍රධාන සංඝනායක ගල්ගමුවේ සාන්තබෝධි හිමියෝ පැවැසූහ. ‘‘කුරුන්දක, කුරන්ද, කුරුඥපාසක, කුරුන්ගම කුරුන්දිමලෙයි සහ කුරුඳුමලෙයි” මේ සියලු නම් එකම භූමියකට බව මහාවංශයේ, අට්ඨකතාවන්හි සඳහන් වෙයි. ඛල්ලාඨනාග රජු ක්‍රි.ව. 100 සහ 103 සියවස්හීදී කුරුඥපාසක නම් මෙම විහාරස්ථානය ගොඩනැගු බවත්, පළමුවන අග්බෝ රජු ක්‍රි.ව. 571 සහ 604දී කුරුන්දක විහාරය පිළිසකර කරවා කුරුන්දවාපි නම් වැවක්ද, පොල් උයනක්ද කරවා පූජා කළ බවත්, පළමුවන විජයබාහු රජු ක්‍රි.ව. 1055 සහ 1110 දී කුරුන්දි විහාරයට විවිධ අනුග්‍රහ දැක්වූ බවත්, දෙවන පැරකුම්බා රජු විසින් ක්‍රි.ව. 1236සහ 1270 කාලයේදී මෙහි…
රට තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සඳහා ප්‍රමුඛතාවක් ලෙස විදුලිය නිෂ්පාදනය සඳහා ඉන්ධන සැපයීමට රජය තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. නොරච්චෝලේ බලාගාරයේ අලුත්වැඩියා කටයුතු අවසන් කර හෙට වනවිට සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වීමට නියමිත බවත් ජල විදුලි උත්පාදනයට සමගාමීව ලබන සතිය මුල වන විට මුළු රටටම අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට රජය අවධානය යොමුකරමින් සිටින බවත් ඔහු පැවසීය. “ජූනි පළමුවැනිදා වන විට අඛණ්ඩ විදුලිය ලබාදීමට මූලික සැලැස්මක් තිබුණත් ලබන සතියේ මුල සිට එය ආරම්භ කළ හැකිද යන්න පිළිබඳව අපි දැන් සොයා බලනවා” යැයි අමාත්‍යවරයා පැවසීය. අමාත්‍යවරයා කියා සිටියේ මෙම තීරණයත් සමඟ පුද්ගලික විදුලි ජනන යන්ත්‍ර…
Demand Management Schedule for 23rd January 2023
අද සිට දිනකට ගෑස් සිලින්ඩර 80,000ක් සපයන බව ලිට්රෝ ගෑස් සමාගම නිවේදනය කරයි. ලිට්රෝ ආයතනයේ ප්‍රකාශකයෙකු අප වෙත දන්වා සිටියේ ඉදිරි දින කිහිපය සඳහා ප්‍රමාණවත් ගෑස් සැපයුමක් ඔවුන් සතුව පවතින අතර ඔවුන් දිවයින පුරා ගෑස් අඛණ්ඩව බෙදා හැරීමට කටයුතු කරන බවයි. විකල්ප බලශක්ති සම්පත සොයා ගැනීමට අපහසු කොළඹ, ගම්පහ වැනි ප්‍රදේශවලට 60%ක් වැඩි ගෑස් සිලින්ඩර් බෙදා හැරීම කෙරෙහි අවධානය යොමු කරන බව කෝප් කමිටුව දන්වා සිටියේය. ගෑස් සඳහා ඉන්දියානු ණය මාර්ගයෙන් වෙන් කර ඇති ඩොලර් මිලියන 120 ක් ඉදිරි මාස තුනක ගෑස් සැපයුම සඳහා ප්‍රමාණවත් බව කෝප් කමිටු සභාපතිවරයා සඳහන් කළේය.
විධායක ජනාධිපති ක්රමයේ බලය සැලකිය යුතු ලෙස අඩු කරන 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය මීළඟ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවට වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විනාඩි කිහිපයකට පෙර සිය සමාජ මාධ්‍ය පිටුවේ සටහනක් තැබීය. ජනතා ඉල්ලීම් ඉටුකිරීම සඳහා මෙම සංශෝධනය ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කර ඇත. හිටපු අග්‍රාමාත්‍යවරයාට ඉවත් නොවන ලෙස ඉල්ලා සිටි රජයේ ආධාරකරුවන් එහි සිට රාජපක්ෂ පවුලෙන් ඉවත් වන ලෙස ඉල්ලා සිටි සියලුම සාමකාමීන්ට පහර දීමට පටන් ගැනීමත් සමඟ ඇති වූ උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ අගමැති ධුරයට පත් වූයේය.
ශ්‍රී ලංකා පිලේ නායක නිපුන් ධනංජය නොදැවී ලකුණු 81ක් රැස්කරමින් සරේ පිලට එරෙහිව තරම අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාමේ භයානක තත්ත්වයක තිබූ ශ්‍රී ලංකා කණ්ඩායම යළි තරගයට ඇද දැමීය. ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පළමු දිනයේදී කඩුලු 6ක් දැවී ලකුණු 230ක් ලබා ගැනීමට සමත් විය. පෙර තරගවලදී මෙන් නොව වමත් පිතිකරු අංක 5 ස්ථානයේ පන්දුවට පහර දෙමින් ලකුණු 81ක් ලබා ගැනීමට පන්දු 126කට මුහුණ දුන්නේය. වර්ෂාව හේතුවෙන් දිවා ආහාර වේලෙන් පසුව තරගය ආරම්භ වූ අතර ඔහු සිය පළමු ඉනිමේදී හතරේ පහර 4ක් එල්ල කළේය. අවිශ්ක තරිඳු (43) සහ නුවනිඳු ප්‍රනාන්දු (16) සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 57 ක දායකත්වයක් ලබා දුන්…