- ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල
- සංචාරක ක්ෂේත්රයේ ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප වර්ධනයට පියවර
- Air India ජාත්‍යන්තර ගුවන් සේවා සියයට 15කින් අඩුකරයි
- තවත් ඩෙංගු මර්දන සතියක් – මරණ 14ක් – රෝගීන් 26,000 පනී
- මහින්ද සිරිවර්ධන මහතාගේ සේවය ජනපති විසින් අගයයි
- කෙහෙළිය, බිරිඳ සහ දියණිය අත්අඩංගුවට
- සරසවි සිසුවා නවකවධයට ලක්කිරීමේ සිද්ධියට එරෙහි FR පෙත්සම සලකා බැලීමට දින දෙයි
- සාර්ථකත්වය තියෙන්නේ එකට වැඩ කළොත් විතරයි -කොළඹ පුරපතිනිය
Author: Buzzer Editor
කොළඹ බේරේ වැව පිරිසිදු කොට අලංකාර කිරීමේ ව්‍යාපෘතියක් නොමිලේ කරදීමට ජපන් සමාගමක් රජයට එකඟතාවය පළ කර තිබේ. දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා සහ එම සමාගමේ නියෝජිතයන් අතර ඉකුත් සතියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකින් පසු අදාළ සමාගම මෙම එකඟතාවය පළ කර ඇත. ව්‍යපෘතිය ආරම්භ කළ දින සිට මාස 06 ක් ඇතුළත වැඩ අවසන් කිරීමට නියමිත අතර ව්‍යාපෘතියට වැයවන මුළු මුදල ඩොලර් මිලියන 3 කි. එය අදාළ සමාගමේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබීමට නියමිතය. බේරේ වැව මේ වන විට අපවිත්‍ර වී දුගඳ හමන තත්ත්වයට පත්ව ඇති බැවින් එය පිරිසිදු කර දෙන ලෙස ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන්…
නව වන පාර්ලිමේන්තුවේ තුන් වන සැසිවාරය ඊයේ (27) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් නිකුත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. ඊට අනුව නව වන පාර්ලිමේන්තුවේ හතරවන සැසිවාරය එළැඹෙන පෙබරවාරි 08 වන දින පෙ.ව 10.00ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විවෘත කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ. මෙවැනි සැසිවාර අවසන් කිරීමකින් අනතුරුව යළි නව සැසිවාරයකට පාර්ලිමේන්තුව ආරම්භ කිරීමේ දී ජනාධිපතිවරයා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සාම්ප්‍රදායිකව සිදු වනවා. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
ශ්‍රී ලාංකික කව්රුත් පාහේ ගොඩක් ආස කරන සම්ප්‍රදායික ශ්‍රී ලාංකික ව්‍යංජනයක් කෑමක් තමයි පොළොස් ඇඹුල නැතිනම් පොලොස් කරිය කියන්නේ. හොදට තුන පහ දාලා ටිකක් සැරට හදලා ගත්තහම රසය නම් කියලා නිම කරන්න බැහැ. අපේ ආච්චිලා පොළොස් ඇඹුල නැතිනම් පොලොස් කරිය සැරට හොඳ කළු පාටට තමයි හදන්නේ. දිවට විතරක් නෙවෙයි ඇහැටත් ප්‍රිය උපදවනවා එතකොටනම්. පොළොස් ඇඹුල නැතිනම් පොලොස් කරිය ගෙදරදීම ඔයාලත් හදලා බලන්නකෝ කොහොමද කියලා. අවශ්‍ය ද්‍රව්‍ය: සාදන ආකාරය: එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන්නත් අමතක කරන්න එපා. Buzzer.lk සහ Buzzer Food සමඟ සම්බන්ධ වීමෙන් විවිධ ආහාර සහ ආහාර වට්ටෝරු ගැන වැඩි විස්තර දැන ගන්න.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද ප්‍රථම ත්‍රිමාණ (3D) සජීවිකරණ චිත්‍රපටය වන ගජමෑන්, එය දියත් කළ දින සිට දැන් සාර්ථකව සිනමාහල්වල ප්‍රදර්ශනය වෙමින් පවතී. මෙම චිත්‍රපටිය මේ දිනවල ලංකාවේ සතියේ සෑම දිනකම වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටයයි. මෙහි විශේෂත්වය වන්නේ එය චලන ග්‍රහණ තාක්ෂණය (motion capture technology) යොදාගෙන සෑදු චිත්‍රපටයක් වීමය. මෙම ත්‍රිමාණ සජීවිකරණ චිත්‍රපටිය ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ජනප්‍රිය කාටූන් චරිතයක් වන ‘ගජමෑන්’ නැතිනම් ‘කැමිලස්’ ගජමන් පාදක කර ගෙන ඇත. කාටූන් ශිල්පී කැමිලස් පෙරේරාගේ ‘ගජමෑන්’ යනු 1960 දශකයේ දී නිර්මාණය කරන ලද ‘සත්සිරි’ විකට සඟරාවේ පළ වූ වඩාත් ජනප්‍රිය කාටූන් මාලාවකි. කාටූන් මාලාව කෙතරම් ජනප්‍රිය වීද යත් කැමිලස් පෙරේරා විසින් ‘ගජමෑන්’ ගැන…
ජාතික බැඩ්මින්ටන් තරග බිමේ පිට පිට දෙවැනි වරටත් ජාතික ශූරයා ලෙස කිරුළ පැලඳීමට බුවනෙක ගුණතිලක සමත් වූ අතර, බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විදුහලේ 17 හැවිරිදි රනිත්මා ලියනගේ ජාතික බැඩ්මින්ටන් ශූරිය ලෙස අභිෂේක ලැබීමට සමත් වූවාය. සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේදී ඊයේ නිමාවට පත් වූ 70 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ විවෘත පිරිමි ඒකල අවසන් මහා තරගයේදී ලකුණු 21-18ක් සහ 21-16ක් ලෙස විරේන් නෙත්තසිංහ පරාජය කරමින් බුවනෙක ශූරතාව දිනා ගත් අතර, විවෘත කාන්තා අවසන් මහා තරගයේ දී ලකුණු 21-8ක් සහ 21-16ක් ලෙස මධූෂිකා බේරුවලගේ පරාජය කරමින් රනිත්මා කාන්තා ශූරතාව දිනාගත්තාය. පිරිමි ඒකල ශූරතාවට අමතරව සචින් ඩයස් සමඟ එක්ව ලකුණු 21-16ක් සහ 21-11ක් ලෙස දුමිඳු…
ඇමෙරිකාවේ හිටපු උප ජනාධිපති මයික් පෙන්ස් ගේ නිවසින් ද රජයේ රහස් ලියවිලි රැසක් හමුවී තිබේ. මයික් පෙන්ස්ගේ නිවසින් මෙසේ රජයේ රහස් ලියවිලි හමුවූයේ ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ නිවසින් සහ ඔහුට අයත් වූ කාර්යාලයකින් ද රහස් ලියවිලි රැසක් හමුවීමෙන් පසුවය. මයික් පෙන්ස් රිපබ්ලිකන් අපේක්ෂකයෙකි. ඔහු උප ජනාධිපති ධුරය හෙබවූයේ ඩොනල්ඞ් ට්‍රම්ප් ජනාධිපති ධුර හොබවද්දී, ට්‍රම්ප්ගේ දෙවැනියා ලෙසය. ඇමෙරිකා ජනාධිපතිවරණය 2024 දී පැවැත් වෙයි. ඊට රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස මයික් පෙන්ස් ඉදිරිපත් වීමට සූදානමින් සිටී. කෙසේ නමුත් මෙම රහස් ලියවිලි හමුවීම ඊට බාධාවක් වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් මඩකලපුව, අම්පාර සහ බදුල්ල දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ද ඇතිවීමේ හැකියාව පවතිනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් 42 ක් පසුගිය සතියේ සේවයෙන් ඉවත්වීමේ ලිපි භාරදුන් බවත් එහි ගුවන් නියමුවන් 85 ක් මේ වන විට ගුවන් සේවා අධිකාරියෙන් සහතික කිරීමේ ලිපි අයදුම් කර ඇති බවත් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවෙක්ට ඩොලර් 10,000 ක පමණ මාසික වැටුපක් හිමිවුවද එහිදී ඩොලරයේ අගය රුපියල් 225 ක අඩු මට්ටමකට ගණන කරන බව කී එම නිලධාරියා වෙනත් ජාත්‍යන්තර ගුවන් සමාගම්වල ගුවන් නියමුවෙක්ට රුපියල් 370 ට ගණනය කරන ඩොලර් 30,000 ත් 40,000 ත් අතර බදු නිදහස් වැටුපක් ලැබෙන බව ද සඳහන් කළේය. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන්…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ භූතානය භාර විධායක අධ්යක්ෂ ආචාර්ය ක්රිෂ්ණමුර්ති සුබ්‍රමනියම් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (26) පැවැත්වුණා. මෙහිදී රාජ්‍ය ආදායම සහ රටේ ජනතාව මුහුණ දී සිටින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ. එහිදී කළ සාකච්ඡා සාර්ථක බවත් නුදුරේ දීම IMF පළමු වාරිකය ලැබෙනු ඇති බවට විශ්වාසය පළ කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
අද සමාජයේ ගොඩක් දක්ෂ කාන්තාවන් දකින්න පුළුවන්. එක දක්ෂතාවයක් විතරක් නෙවෙයි විවිධ දක්ෂතා තියෙන ගැහැණු අය ගොඩක් ඉන්නවා. දැන් අපි මේ ජීවත් වෙන කාල වකවානුවේදී පවා කාන්තාවන් අතින් මේ පහලින් කියන වැරදි කීපය ගොඩක් වෙනවා දකින්න පුළුවන්. අපි අද මේ කතා කරන්න යන මාතෘකාව ඒ යට ගොඩක් වැදගත් වෙයි. පොදු හැකියාවන් පිළිබඳ දැනුම පහළ මට්ටමක තිබීම. පහසුවෙන් ජීවිතයට මුහුණ දීම සඳහා ස්වභාවයෙන්ම කාන්තාවකට හිමිව ඇති පොදු හැකියාවන් පිළිබඳව දැනුම පහළ මට්ටමක තිබීම. උදාහරණයක් ලෙස ස්වභාවයෙන්ම කාන්තාව පිරිමියාට වඩා පෙර සූදානම ට දක්ෂතාවක් දක්වයි. බොහෝවිට තරග විභාගවල දී පිරිමි දරුවන්ට වඩා ගැහැනු දරුවන් ඉහළ ප්‍රතිඵල පෙන්වන්නට හේතුව වන්නේ ඔවුන් ඒ සඳහා…