Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, July 17
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » බොහොමයක් කාන්තාවන් සිදු කරන ප්‍රධාන පොදු වැරදි 5ක්
Blog 11 Views

බොහොමයක් කාන්තාවන් සිදු කරන ප්‍රධාන පොදු වැරදි 5ක්

Buzzer EditorBy Buzzer EditorJanuary 26, 2023Updated:January 26, 2023No Comments3 Mins Read11 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

අද සමාජයේ ගොඩක් දක්ෂ කාන්තාවන් දකින්න පුළුවන්. එක දක්ෂතාවයක් විතරක් නෙවෙයි විවිධ දක්ෂතා තියෙන ගැහැණු අය ගොඩක් ඉන්නවා. දැන් අපි මේ ජීවත් වෙන කාල වකවානුවේදී පවා කාන්තාවන් අතින් මේ පහලින් කියන වැරදි කීපය ගොඩක් වෙනවා දකින්න පුළුවන්. අපි අද මේ කතා කරන්න යන මාතෘකාව ඒ යට ගොඩක් වැදගත් වෙයි.

පොදු හැකියාවන් පිළිබඳ දැනුම පහළ මට්ටමක තිබීම.

පහසුවෙන් ජීවිතයට මුහුණ දීම සඳහා ස්වභාවයෙන්ම කාන්තාවකට හිමිව ඇති පොදු හැකියාවන් පිළිබඳව දැනුම පහළ මට්ටමක තිබීම. උදාහරණයක් ලෙස ස්වභාවයෙන්ම කාන්තාව පිරිමියාට වඩා පෙර සූදානම ට දක්ෂතාවක් දක්වයි. බොහෝවිට තරග විභාගවල දී පිරිමි දරුවන්ට වඩා ගැහැනු දරුවන් ඉහළ ප්‍රතිඵල පෙන්වන්නට හේතුව වන්නේ ඔවුන් ඒ සඳහා පෙර සිටම මනා ලෙස සූදානම් වන නිසයි. ජීවිතයේ අන් සියලු බාධක ජය ගැනීම සඳහාද කාන්තාවක සතු මනා ලෙස පෙර සූදානම් වීමේ හැකියාව උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්නට උත්සාහ කරන්න.

අදහස් ප්‍රකාශ කිරීමේ චකිතය.

පෙර සූදානමක් තිබූ පමණින් යම් කටයුත්තක් සාර්ථක කරගත නොහැක. ඒ සඳහා ආත්ම විශ්වාසයෙන් පළමු පියවර තැබිය යුතුය. ඕනෑම අයකුගේ ජීවිතයේ බොහෝ කටයුතු වලදී ඊට මුල පිරීම උදෙසා සැලසුමක් සකස් කළ යුතුය. එසේ සකස් කළ සැලසුම බාහිර පාර්ශව වෙත ඉදිරිපත් කිරීම ඊළඟ පියවරයි. බොහෝ කාන්තාවන් නිවසේ දී සමාජයේදී රැකියාවේ දී පවා තම අදහස් විවෘතව ප්‍රකාශ කිරීමේ මැලිකමක් දක්වනු ලබයි. එය කාන්තාවක සතු බරපතලම දුර්වලකමකි. බොහෝ ආයතනවල පුරුෂයන් කාන්තාව අභිබවා යෑම සඳහා තුරුම්පුව ලෙස යොදා ගන්නේ කාන්තාව සතු මේ දුර්වලකමයි. ජීවිතයේ ඉහලට යාමට අපේක්ෂාවක් තිබෙනවා නම් එම දුර්වලකම සකස් කරගන්න.

තමා පිළිබඳව විශ්වාසයක් නැති කම.

තම අදහස් කෙතරම් සාධාරණ හා නිවැරදි වුවත් ඒවා සමාජය විසින් ප්‍රතික්ෂේප කරනු ලබනු ඇතැයි බොහෝ කාන්තාවන් සිතති. ඒ අනුව තමා දන්නා දේ පවා ප්‍රකාශ නොකොට පසුබට වන ගති ලක්ෂණයක් බොහෝ කාන්තාවන් පෙන්වයි. වැරැද්ද නිවැරදි කර නොගතහොත් කාන්තාවකට පුද්ගලික ජීවිතයේ දී පවා බොහෝ අවස්ථා මග හැරී යනු ඇත. එසේම තමා පෙර සිටම ඉතා හොඳ සූදානමකින් යුතුව කළ සැලසුම් පිළිබඳව විශ්වාසය ගොඩනගා ගන්න. ඒවා බිය නැතිව ක්‍රියාවේ යොදවන්න.

තැනේ හැටියට ඇණේ නොගැසීම.

මෙය ඉහළ පුටුවලට පැමිණි බොහෝ කාන්තාවන් තුළ ඇති බහුල දුර්වලකමකි. උදාහරණයක් ලෙස කාන්තාවන් වෙනුවෙන් පැවැත්වෙන යම් උත්සව අවස්ථාවක් සඳහා කතාවක් පවත්වන්නට ඔබේ පෙර සූදානමක් තිබුණා යැයි සිතන්න. යම් හෙයකින් එම උත්සවයට කාන්තාවන්ට වඩා පිරිමි පැමිණ සිටියහොත් ඔබේ කතාවේ තත්ත්වය කෙබඳු වේවිද ? 90% ක් කාන්තාවෝ එවැනි අවස්ථාවකදී සිදුකරනු ලබන්නේ තමා සූදානම්ව පැමිනි කතාව ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කොට වේදිකාවෙන් බැස යාමයි. එහෙත් එය ප්‍රායෝගික නොවන වග ඔබටත් දැන් පැහැදිලි ඇති. වෙනත් බොහෝ පොදු කටයුතු වලදීත් පෞද්ගලික ජීවිතයේදීත් කාන්තාවකට මුහුණ දෙන්නට සිදුවන වී ද අභියෝග වලදීත් එසේ පෙර සූදානම්ව සිටි තත්ත්වයෙන් මිදී තර්කානුකූලව අවස්ථාවට මුහුණදෙන ස්වභාවය බොහෝ කාන්තාවන් තුළ දක්නට ලැබෙන පොදු දුර්වලකමකි. එම දුර්වලකම හදාගන්න.

පොදු සහ වෘත්තීය ගැටළු පෞද්ගලික ගැටලු ලෙස සැලකීම.

බොහෝ කාන්තාවන් තුල දක්නට ලැබෙන බරපතළ දුර්වල කමක් වන්නේ මේ තත්වයයි. උදාහරණයක් ලෙස රැකියා ස්ථානයකදී සිදු වන යම් අතපසු වීමකට ඉහළ නිලධාරියකුගෙන් ඔබට දෝෂාරෝපණයක් එල්ල වූවා යැයි සිතන්න. එවැනි අවස්ථාවකදී එය පෞද්ගලික හේතුවක් කරගෙන රැකියාවකට පවා සමුදුන් කාන්තාවන් අපේ සමාජයේ සිටිති. එහෙත් පුරුෂ පාර්ශවය ඊට වෙනස්ය. විනාඩි පහක් තුල සියලු වෘත්තිය ගැටලු අමතක කොට නැවතත් ප්‍රකෘති තත්ත්වයට පත් වෙන්නට ඔවුන්ට හැකියාව තිබේ. එසේ වෘත්තීය හා පොදු ගැටළු පුද්ගලික කර නොගැනීම නිසා ඉතා සුහදශීලී ලෙස පිටස්තර පිරිසක් සමඟ ගනුදෙනු කිරීමේ හැකියාව පුරුෂ පාර්ශ්වයට ඇත. මේ නිසාම කාන්තාවන්ට වඩා ඉක්මණින් පිරිමි පාර්ශ්වය ඉහළ නිලධාරීන්ගේද විශ්වාසය දිනා ගනී. ඒ නිසා කිසිම හේතුවකට රාජකාරීමය හෝ පොදු ගැටලුවක් පෞද්ගලික ගැටළුවක් කර නොගන්නට සිතට ගන්න. එසේ නොවුණහොත් අදාල ස්ථානය පිළිබඳව වූ කැමැත්ත විශ්වාසය ආශාව හා කැපවීම ඔබෙන් ගිලිහී යා හැකියි. (aayubo)

එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.

Buzzer.lk සහ Buzzer Blog සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම ආකාරයේ විවිධාකාරවූ ආකර්ෂණීය තොරතුරු දැන ගන්න.

blog featured Lifestyle pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleපහ වසර ශිෂ්‍යත්ව විභාගයට අදාළ අවම දිස්ත්‍රික් කඩඉම් ලකුණු නිකුත් වේ
Next Article IMF පළමු වාරිකය නුදුරේදීම ලැබේවි – රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 20269 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 202609 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.