විහාරමහාදේවි උද්‍යානයේ පරිපාලනය කොළඹ මහ නගර සභාව වෙතට පවරන ලෙස නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබෙනවා.
ඒ අනුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් මෙම උපදෙස් ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.
දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.