Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කර තිබෙනවා. මෙම පුහුණුවීම් කටයුතු සඳහා පන්දුයැවීමේ උපදේශකයෙක් ලෙස ලසිත් මාලිංගද එක්ව සිටිනවා. featured pick picks Sports