දළදා වහන්සේ උදෙසා සිදුකෙරෙන දෛනික තේවාවන් ඉපැරණි චාරිත්‍රානුකූලව මල්වතු මහා විහාර පාර්ශවයෙන් අස්ගිරි මහා විහාර පාර්ශවය වෙත පැවරීමේ කටයුතු අද (14) මල්වතු අස්ගිරි උභය මහා විහාරිය මහා නායක ස්වාමීන් වහන්සේ දෙනම ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. වාර්ෂිකවම තේවා මාරුව ඇසළ පුන් පොහෝ දිනට පසු දින සිදු කෙරෙනු ලැබේ. මීට කලින් වර්ෂයේදී මල්වතු විහාර පාර්ශ්වය මගින් තේවා කටයුතු සිදු කරනු ලැබීය.
Trending
- එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?
- ෂාන් විජයලාල් ද සිල්වාට ඇප
- SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි
- ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී
- 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගයෙන් මෙක්සිකෝවට ජය
- පෙන්ටගනයේ වායු ගුණාත්මකභාවයේ ගැටලුවක්
- ඉරාන යුද්ධය අවසන් කිරීමට විශිෂ්ට එකඟතාවක් ඇති බව ට්‍රම්ප් කියයි
- අකුණු සැර වැදීමක් හේතුවෙන් ශ්‍රීලන්කන් යානයක් ආරක්ෂිතව ගොඩබස්වයි
Sunday, June 14


