Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Saturday, July 18
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » මොකක්ද මේ 12 වෙන්න යන්නේ?
Entertainment 495 Views

මොකක්ද මේ 12 වෙන්න යන්නේ?

Buzzer EditorBy Buzzer EditorJune 11, 2022Updated:June 17, 2022No Comments3 Mins Read495 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ප්‍රශ්නය මතු විය යුත්තේ හරියටම 12 වෙනිදා කුමක්ද සහ අප කතා කරන්නේ කුමන 12 වෙනිදා ගැනද යන්න පිළිබඳවයි? නමුත් එයට පිළිතුරක් ලබා ගැනීමට නම්, අපගේ මතක මං තීරුව දිගේ ගමන් කල යුතු අතර, පසුගිය වසර 3 තුළ ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප මුහුණ දුන් සිදුවීම් කිහිපයක්ද සිහිපත් කළ යුතුය.

2019 දී රට තුළ ඇති වූ පාස්කු නොසන්සුන්තාවයෙන් ආරම්භ වී වසර 2 ක් පුරා පැවති වසංගතයත් සමඟ රට අවුලින් අවුලට ගියේය. ඉන්පසු ඇතිවුයේ රටේ ආර්ථික අර්බුදය සහ එහි අනිසි විපාකයි. මෙම සංසිද්ධීන් නිසා මානසික ගැටලු, රැකියා අහිමිවීම් සහ ජීවිත අහිමි වීම් ද ඇති බව අපි කවුරුත් දනිමු. දිවයිනේ සංචාරක කර්මාන්තය කේන්ද්‍ර කරගත් ආර්ථිකයක් ලෙස මූලික කර්මාන්තවලින් එකක් වන විනෝදාස්වාද කර්මාන්තය මෙමඟින් දැඩි ලෙස බටකෑ බව බොහෝ දෙනෙක් ට අවබෝධ වී නැත. බොහෝ ආයතන බංකලොත් වීම, ඒවායේ සේවය කල පුහුණු ශ්‍රමිකයන්ට රැකියා අහිමිවීම මෙන්ම එම ශ්‍රමිකයන්ගෙන් යැපුණු ඒ සම්පුර්ණ පවුල් සංස්ථාවම බිඳ වැටීම ඉතා බරපතල ආකාරයෙන් සිදුවිය. ඒ අනුව මේ කර්මාන්තය ආශ්‍රිත පවුල් සහ එහි රැකියාවල නියුතු පුද්ගලයින්ට පසුගිය වසර 3 තුළම කිසිදු ආකාරයේ සංගීත ප්‍රසංගයක් (එළිමහන්, ගෘහස්ථ, DJ) හෝ සිදුවීමක් මතකයට නගාගත නොහැක. මෙම බලපෑම කෙසේ බලපා ඇත්දැයි ඔබට තවමත් සිතා ගත නොහැකිද?

අප්‍රියෙල් 9 ඇරඹි ගෝල්ෆේස් අරගල පටන්ගත් දින සිට බොහෝ සාධණීය කරුණු රාශියක් ජයග්‍රහණය ගත බව නොරහසකි. නමුත් එමඟින් විනෝදාස්වාද කර්මාන්තය හා ඒ ආශ්‍රිත රැකියා කල ආලෝක කරණ ශිල්පීන්, ශබ්ද පරිපාලකයින් සහ ඒ ආශ්‍රිත රැකියා කරන එකී මෙකී නොකී සියලුම පුද්ගලයින්ගේ රැකියා අද වනවිට ඇත්තේ අවින්ශ්චිත මට්ටමකය. එයට අරගලය වගේම දුර්වල පාලනය නිසා ඇතිවී ඇති ආර්ථික අර්බුධය ද වගකිව යුතුබව මතක තබාගත යුතුය.

අප මුහුණ දුන් නොසන්සුන්තා සහ සියලු ආතති වලින් පසු අප තුළට පිවිසෙන සංගීත සංදර්ශනයක් “EventsTalk Live in concert” මෙම ජූලි මස 12 වන දින නෙළුම් පොකුණට සම්ප්‍රාප්ත වේ. ප්‍රමුඛ පෙළේ සංගීත ශිල්පීන් ශිල්පිනියන් කිහිපදෙනෙකු හා ප්‍රමුඛ පරිපූර්ණ සංගීත කණ්ඩායමක් සමඟින් ඔවුන්ට සහයෝගය දැක්වීමට නගර මධ්‍යයේ සියලු ගැටලු හා අවහිරතා ඇතිව වුවද, විනෝදය හා සන්සුන්බව නමැති එන්නත අප සියලු දෙනාටම ලබාදීමට සැරසේ.

සනුක වික්‍රමසිංහ, කාංචන අනුරාධි, වස්ති, දිනේෂ් ගමගේ, කෛසර් කායිස්, රොමේන් විලිස්, DJ Mass, සහ Apzi ගෙන් සමන්විත ආශ්වාද ජනක උණුසුම් ප්‍රසංගයක් සඳහා සූදානම් වන්න. බිලි ප්‍රනාන්දුගේ “2Forty2” සංගීත කණ්ඩායම සහ මාධව විජේසිංහ නිවේදනයෙන් වේදිකාව හසුරුවයි. මෙම උත්සවය සවස 7 ට පරිපූර්ණ සංගීත සැණකෙළියක් සඳහා සුදුසු ස්ථානයක් වූ නෙළුම් පොකුණ එළිමහන් රංඟ භූමියේදී පැවැත්වේ.

එම සහෝදර ලාංකිකයින්ට උදව් කිරීම හොඳ සිතුවිල්ලක් පමණක් නොව, විනෝදාස්වාද කර්මාන්තය මේ රට දිගු කලක් ගෙන ගිය බැවින් එය ආරක්ෂා කිරීම අපගේ යුතුකම යැයි අපි සිතිය යුතුය. බිලියන 32 ක වෙළඳපල වටිනාකමක් ඇති මෙම කර්මාන්තය නැවත දෙපයින් නගා සිටුවා දීම අපගේ යුතුකමක් වන්නේ සෘජු සේවකයින් 200,000 කට ආසන්න සේවකයින් සහ පවුල් 500,000 ගණන් මෙයින් යැපෙන නිසාවෙනි.

වර්තමානයේ රටේ ඇතිවී තිබෙන ආර්ථික අවපාතයත් සමග මෙම කර්මාන්තයට අයත් දේශීය ආයතන රැසක් වැසීයාමේ දැඩි අර්බුදයකට ලක්ව තිබේ. එසේ වුවහොත් ඉහත සඳහන් කල ලක්ෂ ගණනක් වන පවුල් රැසකගේ ජීවිකාව කරගෙන යාමට නොහැකිව දැඩි අසීරුතාවයකට මුහුණ පෑමට සිදිවනු ඇත. මේ ඔබේ දායකත්වය අවශ්‍යම අවස්ථාවයි. අපි අපේ දේශීය ආයතන රැකගමු. සැමවිටම ඔබ ප්‍රසංගයක් සංවිධානය කරන්නේ නම් හෝ ප්‍රසංගයකට ප්‍රවේශපතක් අන්තර්ජාලයෙන් වෙන්කරවගන්නේ නම් සම විටම දේශීය ආයතන පමණක් තෝරාගන්න. රටේ විදේශ විනමය පිටට යා නොදී මේ අවස්ථාවේ රැකගමු.
හදවතින් මෙන්ම ක්‍රියාවෙන් ද අපි ශ්‍රී ලාංකිකයන් වෙමු. ශ්‍රී ලංකික දේ අගයමු. ශ්‍රී ලංකික දේ ගනිමු.

EventsTalk Live in concert ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම සඳහා පිවිසෙන්න: https://bit.ly/3zwLZlF

ජායාරූප හිමිකාරීත්වය: සාගර ලක්මාල් ද මෙල්

Entertainment featured pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleසහල් මිල ගැසට් කරයි
Next Article 03 වන T20 තරඟයේ සිංහයන් පල්ලෙකැලේ දෙදරවයි
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 202610 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 2026010 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.